වීඩියෝ බැකප් වෙබ් එකේ

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    වීඩියෝ බැකප් වෙබ් එකේ

    මචං නඩුවකට ඔනේ වෙයි කියලා හිතෙන සීසි ටීවී විඩියෝ ටිකක් තියනවා මචං ලා මට එවාගේ බැකප් එකක් වෙබ් ස්පේස් එකක පාස්වර්ඩ් දාලා තියන්න පුළුවන්ද 8GB තියනවා නොමිලේද සල්ලි ගෙවන්න ඔනෙද? මොකද අවුරුදු 5 ක් වත් නඩුව ඇදෙයිද දන්නෑලු අනුන්ගේ ප්‍රස්නයක් මගෙයි සීසීටිවී විඩියෝ ටික දන්න කෙනෙක් කියන්න ලොකුඋදවුවක්
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    පාරවල් එක්කම වදින්න CCTV සෙට් කරාම ඕක වෙනවමයි :(
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    Hm dapan google drive

    google drive dapanko free 8gb vitaea denavada koheda

    ස්තූතියි බං ! මට තියන බය උදවු කරන්න ගිහින් මටත් අහක යන මරාල කඩා පාත් වෙයිද කියලා මචං උදවු නොකර බෑ- බං එයාලා කරදරේ වැටුන වෙලාවේ