වීඩියෝ

somalal

Well-known member
  • Mar 7, 2007
    3,881
    3,125
    113
    Arangala
    chrome වල සිංහළ ප්‍ර‍ශ්නය නිසා මම chrome පරන වර්ෂන් එකක් දැම්මා.
    දැන් facebook එකේ දාල තියෙන සමහර post වල වීඩියෝ play වෙන්නෙ නැහැ.
    මේකට විසදුම මොකක්ද?දන්න අය උදව් කරන්න.ස්තූතියි
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මොකක් එහෙම පරන අලුත් කියලා නෑ බන්
    වින්ඩෝස් 10 වලට වගේ ඕන ලබ්බක් සපෝර්ට් මෙහෙම කරහන් ඕ එස් එක
    අප්ඩේට් කරලා ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරහන් එතකොට ඔක්කොම දෝශ
    සුන් :yes: