වීඩීයෝ එකක් හොයල දෙන්න..

sandun999

Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    වීඩීයෝ එකක් හොයල දෙන්න..

    පොඩි ගෑනු ලමයෙක් මල්ලිවත් ලග තියාගෙන ඉස්කෝලෙ විබාගෙ ලියන පෝස්ට් එකක් කාලෙකට කලින් fb ශෙයාර් උනා..ඒක හොයල දෙන්න..
    මතක විස්තර- තෙල්දෙනිය පැත්තේ. ඉන්නේ ආච්චිලග..තව පොඩි මල්ලි කෙනෙක් ඉන්නව කියල තිබ්බා..වීඩීයෝ එකක් එක්ක තිබ්බේ..


    මේ අය ගැන විස්තර දන්න කෙනෙක් කියන්න..
     
    • Like
    Reactions: ulta

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    mamath me lagadi dakka macahna....eka 2012 wage dapu ekakda koheda..tikak paranyi macahn post eka.


    ow a unath a lamai tawama igana gannawa ati ne,,api set una welawaka oya gana katha una,,hamoma puluwan deak karamu kiyala..post eka puluwan nam hoyala denna..