වීදියේ එක් කොනක...

nisha500

Member
Jan 30, 2010
2,155
248
0
නියමයි සිස්
මේ නිර්මාණ කොහොමද අමතක වෙන්නේ කියලා වැඩක් නෑ
වෙනදා වගේම ලස්සනයි
හුගක් ස්තුතියි..:):)
 
බොහොම හොද නිර්මාණයක්.
11.gif

අපේම සමාජයේ තවත් එක් පැතිකඩකට අපේ අවධානය යොමු කරනව. :)
තව තවත් මේ වගේම හොද නිර්මාණ දිගටම කරන්න.:yes:

Rep නම් දෙන්න බැහැලු
.:no:
 

nisha500

Member
Jan 30, 2010
2,155
248
0
තොත්තබබා;7673021 said:
බොහොම හොද නිර්මාණයක්.
11.gif

අපේම සමාජයේ තවත් එක් පැතිකඩකට අපේ අවධානය යොමු කරනව. :)
තව තවත් මේ වගේම හොද නිර්මාණ දිගටම කරන්න.:yes:

Rep නම් දෙන්න බැහැලු
.:no:
රෙප් නැති උනාට කමක් නෑ..comment කලානේ...බොහොම ස්තුතියි...
 

prasadty

Member
Sep 6, 2009
2,105
93
0
දෙදුන්නේ
ගොඩ දවසකින් Elakiri ඇවිල්ලා තියෙන්නේ..... දුකක් දැනෙනේන :) ලස්සන හරවත් නිර්මාණයක් අරගෙන.... ලස්සනයි.......... :yes::yes::yes: