වීදි කොටියා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,232
    99,968
    113
    උඹ දාපන් මචන් උඹ ගත්ත කොටියාගේ පොටෝ ටික. උන් හිතන්නේ උන්ට විතරයි කොටින්ගේ පොටෝ ගන්න පුළුවන් කියල. උඹ දාපන් මචන්...


    අපි කියල තියෙන්නේ සොලෝ වගේ බලු සම්ගමේ උන් එනකොට කොටින්ට හැංගෙන්න කියල.

    කිසි privacy එකක් නෑ සතෙක්ටවත්
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    හිතෙන විදිහට ඔය පට්ටිපොල ඉඳන් හෝටන් තැන්නට යන පාර වගේ. දවසක් මම ඔය පාරෙ උදේ 8 ට විතර ලාවට වැහිපොද වැටෙද්දී තනියම බයික් එකේ ගියා ..ඒ වෙද්දී තව කරුවල. දැන් තමා බරපතලකම තේරෙන්නෙ.. අර පෙට්‍රල් හිග කාලෙ . වාහනත් නෑ