වීදුරුමත දේවරූප ඇඳි බස්වර්ජනය කරන්න.

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    664
    456
    63
    ටික කලක සිට ඉදිරිපස වීදුරුව මත දේවරූප පින්තාරුකල වාහන දක්නට ලැබේ.
    මෙයින් රියැදුරාට ඉදිරිපස දසුන අවහිර වීම නිසා අනතුරු සිදුවිය හැක. මෙම රූප ඇඳ ඇත්තේ සුදු පැහැයෙන් වන නිසා මෙහි අවදානම තවත් ඉහල යයි.
    මෙයින් වැඩිම අවදානමක් ඇතිවෙන්නේ පදිකයන්ටයි.
    මෙවන් බස්රථවල ගමන්යාමෙන් වලකින්න. එසේම බස්පොලක නතරකර ඇති මෙවන් බසයක් දුටුවිට එහි යාමේ අවදානම එතුල සිටින මගීන්ට පැහැදිලිකර දෙන්න.
    මම එය කරමි.
    එසේම මෙවන් වාහන පාරේ යනවා දුටුවහොත් එහි අංකය මතකතබාගෙන 119 අංකයට දැනුම්දෙන්න.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,228
    20,865
    113
    හස්තිශෛලපුර
    ලංකාවේ ගොබ්බ හැත්ත 🤮
    1691769546100.jpeg
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    දේවරූප හොයන්න කලින් විනයක් නැතුව බස් ධාවනය කරන්න පිස්සන්ව අල්ලපල්ලා....
    මොකද නීතියක් තියනවනම් අපි වර්ජනය කරන්න නෙමේ, එවා බලන්න ඉන්න උන්ට ගහන්න ඔනේ හරියට ජොබ් එකක නොකරනවට.

    අනික දේව රූප ගොඩක්න තියෙන්නේ වීදුරුවෙන් උඩ, මල් වැල්, නවත්වන තැන්වල තඩිබෝඩ්, ඔව තමා අයින් කරන්න ඔනේ..එවයි ගොඩක්ම වීදුරුවට අවහිර වෙන්න තියෙන්නේ
    යන්නේ මගියා සහ බසයද, ආගම හා ඡ්න්දෙද අනුව ඔනේනම් දේවරූප බුදු පිලිමත් අයින් කරමු..
     
    ඔය ඔක්කොම කරන්න කලින් මහා පිපිරුම් වාදය ඇත්තද කියලා ඔප්පු කරලා ඉම්මු.

    බස්වල යන උන්ට ඕව වර්ජනය කරකර ඉන්න වෙලා තියේද බං. පාරවල් වල වේලි වේලි ඉඳල එන බස් එකත් වර්ජනය කරපංකො.
    කලවම් ජාන තියෙන එකෙක්.
    ------ Post added on Aug 11, 2023 at 9:54 PM
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ගොන් කතා කියන්න එපා. හදිස්සියේ ගමන් යන මිනිස්සුන්ට ඕවා කර කර හිටියම ගමන යන්නෙ උබගෙ වාහනේද
     
    • Like
    Reactions: Sen-lu and Any.key

    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    664
    456
    63
    ගොන් කතා කියන්න එපා. හදිස්සියේ ගමන් යන මිනිස්සුන්ට ඕවා කර කර හිටියම ගමන යන්නෙ උබගෙ වාහනේද
    සම්පූර්ණ ඇත්ත. මමත් පාරේ යද්දී චූ බරක් ආපුවාම වොෂ්රූම් හොය හොය කරදර වෙන්නෙ නෑ. ලයිට් කණුවකට අල්ලනවා. මටත් මාර බිසී
     
    • Haha
    Reactions: gnilukshi

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඒවගේද ප්‍රායෝගිකව හිතන්න බුද්ධියක් නැති මනුස්සයෙක් උනාම.
    මේ තියෙන්නෙ ප්‍රායෝගික උදාහරනයක් යට :yes:
    සම්පූර්ණ ඇත්ත. මමත් පාරේ යද්දී චූ බරක් ආපුවාම වොෂ්රූම් හොය හොය කරදර වෙන්නෙ නෑ. ලයිට් කණුවකට අල්ලනවා. මටත් මාර බිසී
     
    • Haha
    Reactions: Sen-lu

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    ලයිට් කනුවලට අල්ලන ගොඩේ බයියෙක්....🤣😜
    කොලබ ඈවම ලයිට් කනු හොයන්නේ නෑ හොටෙල් එකක හරි පොදු වැසිකිලියක් හරි හොයා ගනින් බන්