වීරකැටිය :D

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    why-are-you-so-dumb.jpg
    :rofl:
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ඇයි අර දේවි බාලිකා එකේ ආර්ට්, කොමස්, IT තුනෙන්ම අයිලන්ඩ් බෙස්ට් ඉන්නවා කියන්නේ? 3>2 නේද? ඇයි ඒකත් මහින්දගේ වැඩක්ද දන්නේ නැ....:confused::confused::confused::confused::confused::no::no::no::no:
    මොනවා උනත් මචං දක්ෂ කොල්ලෝ දෙන්නෙකුට ඔහොම කියන එක හරි මදි. maths බුවා ඔලිම්පියාඩ් ගියා 2009 දි. එතකොටත් මිනිහ A\L වල ගොඩක් වීජ ගණිත කොටස් දන්නවා. අනිත් බුවත් අති දක්ෂයෙක් කියල තමයි ආරංචිය.
     

    lahiru210

    Junior member
  • Nov 17, 2012
    36
    1
    8
    Colombo
    මේක අලුත් දෙයක් නෙමෙයි. කවදත් ගණිත අංශයෙන් ලංකාවේ හොදම ප්‍රතිපල තියෙන්නේ දකුණේ(මාතර,හම්බන්තොට). එත් ඒක දන්නේ දකුණේ ඉගන ගන්න ළමයි විතරයි. එකට හේතුව දකුණු පළාතේ සහ අනිත් පළාත් වල ප්‍රතිපල මනින හැටි වෙනස්. කොළඹ ගුරුවරු සහ ළමයි හිතන්නේ ලංකාවේ පළවෙනිය වෙන එක තමයි ලොකු කියල. එත් මාතර හම්බන්තොට ටියුෂන් ගුරුවරු, ළමයි හිතන්නේ වැඩි ප්‍රතිශතයක් විශ්වව්ද්‍යාලයට යන එක ලොකු දෙයක් කියල. කොලබ ආත්මාර්ථකාමී චින්තනයක්. දකුණේ තියෙන්නේ සාමුහික ගමනක් කියන චින්තනය. මොනවා කිවුවත් හැමදාම ලංකාවේ වැඩිම Merit ප්‍රතිශතයක් තියෙන්නේ මාතර. කලාතුරකින් කොළඹත් තියනවා. දැන් අවරුදු කීපයක ඉදන් හම්බන්තොට මාතරටත් වඩා merit වැඩියි. මොරටුව විශ්වවිද්‍යාලයට දිස්ත්‍රික්ක පදනමෙන් ගන්නේ බස්නාහිර පළාතේන්. වෙනත් පළාතකින් ළමයෙක් මොරටුවට එන්න නම් අනිවා merit 1ක් දාන්න ඕනේ. ඕකැ ඇතුලේ දකුණේ කොල්ලෝ කොච්චර ඉන්නවද කියල ඇතුලේ ඉන්න එවුන් දන්නවා අති නේ. හම්බන්තොට, මාතර කොල්ලෝ merit අරගෙන තමයි මොරටු එන්නේ. සාමාන්‍ය ක්‍රමයට යනවා නම් ගන්නේ හපුගල. කවදාවත් දකුණේ ගුරුවරු ලංකාවේ පළවෙනිය වෙන්න කියල ළමයින්ට කියන්නේ නැ. කොහොම හරි තමනුත් ගොඩ ගිහින් තව ළමයෙක්ට ගොඩයන්න පුළුවන් වෙන්න වැඩි වැඩියෙන් merit දන්න කියල කියන්නේ. අඩුවක් වෙලා තිබුනේ island rank විතරයි. ඔන්න ඒකත් වීරකැටිය රාජපක්ෂ මද්‍ය විද්‍යාලයෙන් දැම්ම. සමහර අවජාතකයෝ එකටත් කියනවා දේශපාලනේ කියල..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,606
    113
    ආශ්චර්යමත් රටක
    මේක අලුත් දෙයක් නෙමෙයි. කවදත් ගණිත අංශයෙන් ලංකාවේ හොදම ප්‍රතිපල තියෙන්නේ දකුණේ(මාතර,හම්බන්තොට). එත් ඒක දන්නේ දකුණේ ඉගන ගන්න ළමයි විතරයි. එකට හේතුව දකුණු පළාතේ සහ අනිත් පළාත් වල ප්‍රතිපල මනින හැටි වෙනස්. කොළඹ ගුරුවරු සහ ළමයි හිතන්නේ ලංකාවේ පළවෙනිය වෙන එක තමයි ලොකු කියල. එත් මාතර හම්බන්තොට ටියුෂන් ගුරුවරු, ළමයි හිතන්නේ වැඩි ප්‍රතිශතයක් විශ්වව්ද්‍යාලයට යන එක ලොකු දෙයක් කියල. කොලබ ආත්මාර්ථකාමී චින්තනයක්. දකුණේ තියෙන්නේ සාමුහික ගමනක් කියන චින්තනය. මොනවා කිවුවත් හැමදාම ලංකාවේ වැඩිම Merit ප්‍රතිශතයක් තියෙන්නේ මාතර. කලාතුරකින් කොළඹත් තියනවා. දැන් අවරුදු කීපයක ඉදන් හම්බන්තොට මාතරටත් වඩා merit වැඩියි. මොරටුව විශ්වවිද්‍යාලයට දිස්ත්‍රික්ක පදනමෙන් ගන්නේ බස්නාහිර පළාතේන්. වෙනත් පළාතකින් ළමයෙක් මොරටුවට එන්න නම් අනිවා merit 1ක් දාන්න ඕනේ. ඕකැ ඇතුලේ දකුණේ කොල්ලෝ කොච්චර ඉන්නවද කියල ඇතුලේ ඉන්න එවුන් දන්නවා අති නේ. හම්බන්තොට, මාතර කොල්ලෝ merit අරගෙන තමයි මොරටු එන්නේ. සාමාන්‍ය ක්‍රමයට යනවා නම් ගන්නේ හපුගල. කවදාවත් දකුණේ ගුරුවරු ලංකාවේ පළවෙනිය වෙන්න කියල ළමයින්ට කියන්නේ නැ. කොහොම හරි තමනුත් ගොඩ ගිහින් තව ළමයෙක්ට ගොඩයන්න පුළුවන් වෙන්න වැඩි වැඩියෙන් merit දන්න කියල කියන්නේ. අඩුවක් වෙලා තිබුනේ island rank විතරයි. ඔන්න ඒකත් වීරකැටිය රාජපක්ෂ මද්‍ය විද්‍යාලයෙන් දැම්ම. සමහර අවජාතකයෝ එකටත් කියනවා දේශපාලනේ කියල. මට එහෙම කියන එකෙක් අහු උනොත් නම් අම්මප කන පලනවා. අපේ කොල්ලෝ දෙන්න island rank දානවා කියල අපි දන්නේ උන් A/L කරන්න ආපු කලේ.

    aniwaa... 100% true... :yes::yes:

    apita guruwaru kiyanne merit ekak wenna tawa kenekuta chance ekak denna kiyala... mama moratu giya awrudde matara maths merit 59 i.. moratu eng MPR 72 i..ethakota disrict quota eka 13k witarai.. :):) anit districts ekka balanakota matara district quota eka itaama adu agayak.. lankawe wadima merit pratishataya matara .. :yes::yes:

    dan dan enna enna hambantotat ee widiyata udata enawa.. eeka itin ee ayage dakshataawa.. :) hama ekatama deshapalane sambanda karan hitanna epa... :frown: mama mahinda waadiyek nowemi... :P :D
     
    • Like
    Reactions: chathura19900223

    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,606
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි අර දේවි බාලිකා එකේ ආර්ට්, කොමස්, IT තුනෙන්ම අයිලන්ඩ් බෙස්ට් ඉන්නවා කියන්නේ? 3>2 නේද? ඇයි ඒකත් මහින්දගේ වැඩක්ද දන්නේ නැ....:confused::confused::confused::confused::confused::no::no::no::no:
    මොනවා උනත් මචං දක්ෂ කොල්ලෝ දෙන්නෙකුට ඔහොම කියන එක හරි මදි. maths බුවා ඔලිම්පියාඩ් ගියා 2009 දි. එතකොටත් මිනිහ A\L වල ගොඩක් වීජ ගණිත කොටස් දන්නවා. අනිත් බුවත් අති දක්ෂයෙක් කියල තමයි ආරංචිය.

    :yes::yes::yes::yes::yes:
    na na eewa mahindage wada newei.. :no: eewa dakshataawata wena dewal... dakunen island 1 st awot nam aniwa mahindage wadak... :yes:
    irisiyawai kuhaka kamai moda kamai tamai itin ehema kiyana ungen penne.. :dull::dull:

    yaluwe kohen unath un brite case 2k neththm ohoma wenne be..
    e nisa unta up eka dena eke misak unta baina eka newei karanna one..

    :yes::yes::yes::yes::yes::yes::yes: