මේක අලුත් දෙයක් නෙමෙයි. කවදත් ගණිත අංශයෙන් ලංකාවේ හොදම ප්‍රතිපල තියෙන්නේ දකුණේ(මාතර,හම්බන්තොට). එත් ඒක දන්නේ දකුණේ ඉගන ගන්න ළමයි විතරයි. එකට හේතුව දකුණු පළාතේ සහ අනිත් පළාත් වල ප්‍රතිපල මනින හැටි වෙනස්. කොළඹ ගුරුවරු සහ ළමයි හිතන්නේ ලංකාවේ පළවෙනිය වෙන එක තමයි ලොකු කියල. එත් මාතර හම්බන්තොට ටියුෂන් ගුරුවරු, ළමයි හිතන්නේ වැඩි ප්‍රතිශතයක් විශ්වව්ද්‍යාලයට යන එක ලොකු දෙයක් කියල. කොලබ ආත්මාර්ථකාමී චින්තනයක්. දකුණේ තියෙන්නේ සාමුහික ගමනක් කියන චින්තනය. මොනවා කිවුවත් හැමදාම ලංකාවේ වැඩිම Merit ප්‍රතිශතයක් තියෙන්නේ මාතර. කලාතුරකින් කොළඹත් තියනවා. දැන් අවරුදු කීපයක ඉදන් හම්බන්තොට මාතරටත් වඩා merit වැඩියි. මොරටුව විශ්වවිද්‍යාලයට දිස්ත්‍රික්ක පදනමෙන් ගන්නේ බස්නාහිර පළාතේන්. වෙනත් පළාතකින් ළමයෙක් මොරටුවට එන්න නම් අනිවා merit 1ක් දාන්න ඕනේ. ඕකැ ඇතුලේ දකුණේ කොල්ලෝ කොච්චර ඉන්නවද කියල ඇතුලේ ඉන්න එවුන් දන්නවා අති නේ. හම්බන්තොට, මාතර කොල්ලෝ merit අරගෙන තමයි මොරටු එන්නේ. සාමාන්‍ය ක්‍රමයට යනවා නම් ගන්නේ හපුගල. කවදාවත් දකුණේ ගුරුවරු ලංකාවේ පළවෙනිය වෙන්න කියල ළමයින්ට කියන්නේ නැ. කොහොම හරි තමනුත් ගොඩ ගිහින් තව ළමයෙක්ට ගොඩයන්න පුළුවන් වෙන්න වැඩි වැඩියෙන් merit දන්න කියල කියන්නේ. අඩුවක් වෙලා තිබුනේ island rank විතරයි. ඔන්න ඒකත් වීරකැටිය රාජපක්ෂ මද්‍ය විද්‍යාලයෙන් දැම්ම. සමහර අවජාතකයෝ එකටත් කියනවා දේශපාලනේ කියල..