Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වීරත්වය සදා සමරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වීරත්වය සදා සමරමු

වීරත්වය සදා සමරමු

fShare

මිනිසෙකු මළ විට මුළු රටම රතිඤ්Æ දල්වා කිරිබත් කැවුම් උයා ප්‍රීති උත්සව පවත්වන්නේ නම් මළ මිනිසා ජීවතුන් අතර සිටින විට සමස්ත රටම කෙතරම් භීතියකින් සිටියා දැයි සිතාගත හැකිය. එවන් සැමරුමක් පැවැත්වුණේ මීට වසර නවයකට පෙර මැයි මාසයකදීමය. 2009 මැයි 18 වැනිදා වනවිට යුද්ධය සම්පූර්ණයෙන්ම අවසන් වී තිබූ අතර ඊට පසු දින එනම් මැයි 19 වැනිදා පෙරවරුවේ ප්රභාකරන්ගේ දේහය නන්දිකඩාල් කලපුව අසල වැටී තිබියදී සොයා ගැනීමට හැකි විය. රටම භීෂණයට පත් කළ කුරිරු දෙමළ නාසිවාදියාගේ අවසානය එසේ සටහන් විය. එය රටේ සෑම ජාතියක්ම ලැබූ ජයග්‍රහණයක් විය. කොටි නාසිවාදයෙන් පීඩා විඳි දෙමළ ජනතාවද සැනසුම් සුසුම් හෙළුවේ එදාය. ලෝකයේ ත්‍රස්තවාදය පරාජය කළ එකම රට වන්නේ ශ්‍රී ලංකාවයි.

ඒ ජය සැමරිය යුතු නොවේද? වසර 2018 දී නොව වසර 2800 දී වේවා මේ ජය සැමරිය යුතු නොවේද? එහෙත් අද රණවිරු සැමරුම් ගැන ආණ්ඩුවේ කැමැත්තක් නැත. මෙරට ත්රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට දිවිදුන් රණවිරුවන් විසිඅටදහසට ප්‍රණාමය පුද කරන්නේ මෙසේද? අප කළගුණ අමතක කළ ජාතියක්ද? විසිදහසක් රණවිරුවන් යුද්ධය නිසා ආබාධිත වී ඇති බව සිහි කරන්නේ කවරෙකුද? එළාර පරාජය වසර දෙදහසක් තිස්සේ සිහිකරන ජාතිය ප්රභාකරන් පරාජය වසර කිහිපයකින්ම අමතක කිරීම ෙ€දයක්ම නොවන්නේද? වසර හයසීයකට පසු ලංකාව එක්සේසත් වූයේ 2009 මැයි මාසයේදීය. නිවැරදි ලෙස දේශපාලන නායකත්වය දෙමින් රට ත්‍රස්තවාදයෙන් මුදා ගත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාව මෙහිදී සිහි පත් කළ යුතුය. යුද මුක්ත කලාපයේ සිරවී සිටි කොටි නායකයන් මුදා ගැනීමේ අරමුණින් නොයෙක් ජාත්‍යන්තර මැදිහත්වීම් සිදු වුවද එයට රටේ සේනාධිනායකයා කිසිලෙසකින් එකඟ වූයේ නැත. යුද්ධය අවසන් වුවත් කොටි නායකයන්ට පලා යැමට හැකි වූවා නම් මේ දිවයිනට සාමය උදා වන්නේ නැත. එසේ නම් අපට සමරන්නට විජයග්රහණයක් ඉතිරි වන්නේ නැත. වඩා කනගාටුව වන්නේ දකුණේ රණවිරු සැමරුම් පෙළපාලි නවත්වා තිබියදී උතුරේ කොටි සැමරුම් නම් වඩා හොඳින් සංවිධානය වී තිබීමය. ජාතිය දීන භාවයට පත් කළෝ කවරහුද? ජීනිවා මානව හිමිකම් කමිටුවට බියෙන් යුද සැමරුම් පෙළපාලිය නතර කළ ආණ්ඩුව උතුරේ කොටි සැමරුම් ගැන අහක බලාගෙන සිටී. මේ ගැන දේශප්‍රේමී ජනතාව සිටින්නේ කෝපයෙනි.

ජාතිය සැබෑ ලෙසින්ම නිදහස් කර ගත් දිනයේ ත්‍රස්ත සැමරුම් පවත්වන්නේ කෙසේද? උතුරු පළාත් සභාව ශෝක දින ප්‍රකාශයට පත් කිරීමම මේ දිනූ ජය නිග්‍රහයට ලක් කිරීමක් නොවන්නේද? කිසිවිටක රණවිරුවන්ගේ කැප කිරීම් අමතක කළ යුතු නැත. පුරා වසර තිස්තුනක් අපි කුරිරු ත්‍රස්ත කණ්ඩායමක් සමඟ යුද වැදුණු බව බොහෝ දෙනකුට අමතක වී ඇති සෙයකි. 2001 ඔක්තෝබර් 07 වැනිදා සිට ඇමරිකන් හමුදාව ඇµaගනිස්තානයේ සටන් වදී. එහෙත් අදත් එරට සාමය උදා වී නැත. ලොව ඉතාම ඉහළම තාක්ෂණය හා දියුණුම අවි බලයෙන් හෙබි හමුදාවටද තලේබාන් ගරිල්ලන් පරාජය කිරීමට නොහැකි වී තිබේ. නමුත් අපේ රණවිරුවෝ ලොව දරුණුතම ත්රස්තයන් පරාජය කළේ මීට වසර නවයකට පෙරය. එහිදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම හිටපු හමුදාපති සරත් ෙµdන්සේකා ඇතුළු සියලු ත්‍රිවිධ හමුදාපතිවරුද සිහි කළ යුතුය. ඔවුන්ට ජාතියේ ප්‍රණාමය පුද කළ යුතුය.

වෙනදා නම් මේ කාලයේ රණවිරු සතියක් ප්‍රකාශයට පත් කෙරෙන නමුත් ඒ ගැන හෝ කිසිවක් ප්‍රකාශ වූයේ නැත. කොටි සැමරුම් ගැන නම් උතුරු පළාත් සභාව නිවේදනය කර සිටියේය. එහෙත් මේ දිවයින ත්රස්තයන්ගෙන් මුදා ගත් විරුවන් මෙරට දේශප්‍රේමී ජනතාව කිසිවිටක අමතක කරන්නේ නැත. බෙදුම්වාදී රේඛාව මකා දමන්නට හැකි වූ විරුවන් නිසාම ජාතියට ජයග්‍රහණය හිමි විය.

මාගේ දේශය අවදි කළ විරුවනි. ඔබ නිසාම අපි දිනුවෙමු. එය කිසිදිනක යටපත් කළ නොහැකිය. එසේම වීරයන් කිසි දිනක නොමියෙන බවත් අවධාරණයෙන් සටහන් කරමු.

[QUOTE="bravehearts, post: 23217885, member: 513648"] [b]වීරත්වය සදා සමරමු[/b] [COLOR="Navy"][SIZE="3"][B]වීරත්වය සදා සමරමු fShare මිනිසෙකු මළ විට මුළු රටම රතිඤ්Æ දල්වා කිරිබත් කැවුම් උයා ප්‍රීති උත්සව පවත්වන්නේ නම් මළ මිනිසා ජීවතුන් අතර සිටින විට සමස්ත රටම කෙතරම් භීතියකින් සිටියා දැයි සිතාගත හැකිය. එවන් සැමරුමක් පැවැත්වුණේ මීට වසර නවයකට පෙර මැයි මාසයකදීමය. 2009 මැයි 18 වැනිදා වනවිට යුද්ධය සම්පූර්ණයෙන්ම අවසන් වී තිබූ අතර ඊට පසු දින එනම් මැයි 19 වැනිදා පෙරවරුවේ ප්රභාකරන්ගේ දේහය නන්දිකඩාල් කලපුව අසල වැටී තිබියදී සොයා ගැනීමට හැකි විය. රටම භීෂණයට පත් කළ කුරිරු දෙමළ නාසිවාදියාගේ අවසානය එසේ සටහන් විය. එය රටේ සෑම ජාතියක්ම ලැබූ ජයග්‍රහණයක් විය. කොටි නාසිවාදයෙන් පීඩා විඳි දෙමළ ජනතාවද සැනසුම් සුසුම් හෙළුවේ එදාය. ලෝකයේ ත්‍රස්තවාදය පරාජය කළ එකම රට වන්නේ ශ්‍රී ලංකාවයි. ඒ ජය සැමරිය යුතු නොවේද? වසර 2018 දී නොව වසර 2800 දී වේවා මේ ජය සැමරිය යුතු නොවේද? එහෙත් අද රණවිරු සැමරුම් ගැන ආණ්ඩුවේ කැමැත්තක් නැත. මෙරට ත්රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට දිවිදුන් රණවිරුවන් විසිඅටදහසට ප්‍රණාමය පුද කරන්නේ මෙසේද? අප කළගුණ අමතක කළ ජාතියක්ද? විසිදහසක් රණවිරුවන් යුද්ධය නිසා ආබාධිත වී ඇති බව සිහි කරන්නේ කවරෙකුද? එළාර පරාජය වසර දෙදහසක් තිස්සේ සිහිකරන ජාතිය ප්රභාකරන් පරාජය වසර කිහිපයකින්ම අමතක කිරීම ෙ€දයක්ම නොවන්නේද? වසර හයසීයකට පසු ලංකාව එක්සේසත් වූයේ 2009 මැයි මාසයේදීය. නිවැරදි ලෙස දේශපාලන නායකත්වය දෙමින් රට ත්‍රස්තවාදයෙන් මුදා ගත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාව මෙහිදී සිහි පත් කළ යුතුය. යුද මුක්ත කලාපයේ සිරවී සිටි කොටි නායකයන් මුදා ගැනීමේ අරමුණින් නොයෙක් ජාත්‍යන්තර මැදිහත්වීම් සිදු වුවද එයට රටේ සේනාධිනායකයා කිසිලෙසකින් එකඟ වූයේ නැත. යුද්ධය අවසන් වුවත් කොටි නායකයන්ට පලා යැමට හැකි වූවා නම් මේ දිවයිනට සාමය උදා වන්නේ නැත. එසේ නම් අපට සමරන්නට විජයග්රහණයක් ඉතිරි වන්නේ නැත. වඩා කනගාටුව වන්නේ දකුණේ රණවිරු සැමරුම් පෙළපාලි නවත්වා තිබියදී උතුරේ කොටි සැමරුම් නම් වඩා හොඳින් සංවිධානය වී තිබීමය. ජාතිය දීන භාවයට පත් කළෝ කවරහුද? ජීනිවා මානව හිමිකම් කමිටුවට බියෙන් යුද සැමරුම් පෙළපාලිය නතර කළ ආණ්ඩුව උතුරේ කොටි සැමරුම් ගැන අහක බලාගෙන සිටී. මේ ගැන දේශප්‍රේමී ජනතාව සිටින්නේ කෝපයෙනි. ජාතිය සැබෑ ලෙසින්ම නිදහස් කර ගත් දිනයේ ත්‍රස්ත සැමරුම් පවත්වන්නේ කෙසේද? උතුරු පළාත් සභාව ශෝක දින ප්‍රකාශයට පත් කිරීමම මේ දිනූ ජය නිග්‍රහයට ලක් කිරීමක් නොවන්නේද? කිසිවිටක රණවිරුවන්ගේ කැප කිරීම් අමතක කළ යුතු නැත. පුරා වසර තිස්තුනක් අපි කුරිරු ත්‍රස්ත කණ්ඩායමක් සමඟ යුද වැදුණු බව බොහෝ දෙනකුට අමතක වී ඇති සෙයකි. 2001 ඔක්තෝබර් 07 වැනිදා සිට ඇමරිකන් හමුදාව ඇµaගනිස්තානයේ සටන් වදී. එහෙත් අදත් එරට සාමය උදා වී නැත. ලොව ඉතාම ඉහළම තාක්ෂණය හා දියුණුම අවි බලයෙන් හෙබි හමුදාවටද තලේබාන් ගරිල්ලන් පරාජය කිරීමට නොහැකි වී තිබේ. නමුත් අපේ රණවිරුවෝ ලොව දරුණුතම ත්රස්තයන් පරාජය කළේ මීට වසර නවයකට පෙරය. එහිදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම හිටපු හමුදාපති සරත් ෙµdන්සේකා ඇතුළු සියලු ත්‍රිවිධ හමුදාපතිවරුද සිහි කළ යුතුය. ඔවුන්ට ජාතියේ ප්‍රණාමය පුද කළ යුතුය. වෙනදා නම් මේ කාලයේ රණවිරු සතියක් ප්‍රකාශයට පත් කෙරෙන නමුත් ඒ ගැන හෝ කිසිවක් ප්‍රකාශ වූයේ නැත. කොටි සැමරුම් ගැන නම් උතුරු පළාත් සභාව නිවේදනය කර සිටියේය. එහෙත් මේ දිවයින ත්රස්තයන්ගෙන් මුදා ගත් විරුවන් මෙරට දේශප්‍රේමී ජනතාව කිසිවිටක අමතක කරන්නේ නැත. බෙදුම්වාදී රේඛාව මකා දමන්නට හැකි වූ විරුවන් නිසාම ජාතියට ජයග්‍රහණය හිමි විය. මාගේ දේශය අවදි කළ විරුවනි. ඔබ නිසාම අපි දිනුවෙමු. එය කිසිදිනක යටපත් කළ නොහැකිය. එසේම වීරයන් කිසි දිනක නොමියෙන බවත් අවධාරණයෙන් සටහන් කරමු.[/B] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom