අනේ මේ අදහස් දැක්විමේනම් පිළිතුරු දෙන්න තරම්වත් දෙයක් නෑ !! යමක් විග්‍රගහ කරනකොට විග්‍රහය හරවත් වීමට කරන්නාගේ වයසත් යම්කිසි ආකාරයකට බලපානවා මම හිතන්නේ ... කවුරුහරි අ.35 ට වැඩි පුද්ගලයෙක් මේ මල්ලිලට මේක තෙරුම් කරලා දෙන්නකෝ...
මම මෙතන කතාකරේ යුද ජයග්‍රහණයේ වරදක්වත් , විදුලි පුටුවවත් , රණවිරුවන්ට නොසැලකිමවත්, ජාත්‍යන්තරව අපි තනිවිමවත් , මහින්දගේ සාටකෙවත් නෙමේ ... අපේ මිනිහෙක් කරපු මෝඩකමක් නිසා අනාත වෙලා හිටපු අපතයෝ ටිකක් මාර්කට් වුනුඑක ගැනයි !! යකුනේ ..මේ ලෝකේ හොදම පලිගැනීම නොසලකා හැරීමයි !! ඔය මනුස්සයා ඔය අතල් එක දෙන්න ඔතෙනට නොගියානම් ඔය අනාථයෝ ටික පැය 2 ක් විතර ඉල්ලා යන්න යනවා ...කවුරුත් දන්නෙත් නෑ !! මොකද උන්ගේ මහා එකා උන ප්‍රාබකරන්ටවත් අපට කෙලවන්න බැරිවුණු එකේ ...මුන් මොන හා පැටවුද ??? නමුත් මොහුගේ මේ ක්‍රියාව නිසා අර හා පැටවුන්ගේ සිගිති පෙළපාලිය පවා අපට රිදවන්නක් බව ඔප්පුකලා !! කරේ කවුද ??? උන්ව යුද්දෙන් පරාජය කරපු වීරයෙක් ! අපි දිවි හිමියෙන් කරපු යුද්දයට වඩා මේ සිගිති පෙළපාලිය බලවත් බව යුදවිරුවෙක් ඔප්පුකලා !! උත්ට ඕනෙත් එක තමා ! අනේ කැම්පස් ගියකෙනෙක් කියන්නකෝ "අන්තරේට ඇත්තටම අවශ්‍ය මොකක්ක්ද කියලා ..." අන්තරේ උන් හරිම කැමතියි උන්ට කදුළුගෑස් ගහලා එළවනවට ...එතකොටයි උන්ට දැනෙන්නේ රජයට රිදවූ බව ! දැන් බලපන් උන් කරපු මේ සිගිති උද්ගොසනය නිසා ඇතිවූ සිද්දි දාමය කොහෙන්ද ඉවරවුනේ කියලා ...අන්තිමට රටක ජනාදිපති කෙනෙකුත් සම්ම්බන්දවුනා ...මේකෙන් අන්තිමට නොහිතු විදිහට ජයග්‍රහණය කාලේ කොටි හිතවාදීන් විතරයි !! ...ඕවා ඔය ආකාරයෙන් තේරුම් ගන්න මොලේ හා අද්දැකීම්මුත් අවශ්‍යයි මල්ලියේ...