Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වීරයෝ නොමැරෙති-CRICKET
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වීරයෝ නොමැරෙති-CRICKET

වීරයෝ නොමැරෙති..................................

ලකුණු 172 ඉලක්කයක්. පන්දුවාර 3 ක් අවසන ලකුණු 15 ට කඩුලු 4 ක්. තිරයේ දිස්වූයේ 100% ජය එංගලන්තයට බවයි.2010 මෙල්බර්න් හිදී AUS එරෙහිව එක කඩුල්ලක තියුණු ජයක් දක්වා තනිව සටන් කල " ඇන්ජලෝ ඩේවිස් මැතිව්ස් " තරගයේ 17 වන ඕවරය වන විට 69% ජය අපේ පැත්තට හරවා තිබුණි. තම පාදයේ මස්පිඩු පෙරලී රිදුම් දෙද්දී මිලියන 20 ජනතා පැතුම් වෙනුවෙන් ඔහු තනිව සටන් කලේය.තිසර හෝ දසුන් අවසන් ඕවරය තෙක් රැදුනානම් අපේ කතාව මීට වඩා වෙනස්වන්නට ඉඩ තිබුණි.නමුත් දැන් සියල්ල සිදුවී හමාරය.

T20 ලෝක කුසලානයට මැතිව්ස් ඇතුළු පිරිසට පිටත්වන්නට සිදුවන්නේ ආටක- නාටක මැද්දේය. "නායකයා ඉල්ලා අස්විය.නව තේරීම් කමිටුවක් පත්විය.දෙදෙනෙකු එලියට විසිවිය.මාලිංග හරවා එව්වේය.විසිවූ අයෙකු යලි කැදවීය." එවන් තත්වයක් තුල මැතිව්ස් අවසන් තප්පරය දක්වා කල සටනට හිස නමා ආචාර කල යුතුය.

1996 අපි ලෝක ශුරයන් විය. 1999 අර්ජුනගේ නායකත්වයෙන්ම අන්ත පරාජයක් වින්දෙමු. 2003 අවසන් පුර්ව වටය දක්වා පැමිණ 2007 සිට ලෝක කුසලාන හතරක් අත ළගටම ගෙනවිත් විසිකර දැම්මේය.යළි 2014 දී ලෝක ශුරයන් වීමු.

අර්ජුන-අරවින්ද යුගයට පසු කිසිවෙක් නොමැති බව සිතුවත් සනත්-මාවන් එය අලුතින් ලිව්වේය . ඉන්පසු මහේල- සංගා යළි යුගයක් දීප්තිමත් කලේ ලෝකයම තම දෙපාමුල රදවමිනි. නුදුරේදීම යළි යුගයක් ලියවෙනු ඇත. එය වැඩි ඇතක නොවනු ඇත. එදවස තෙක් අපි ඉවසිල්ලෙන් බලාසිටිමු ..........

[QUOTE="Dilwaale, post: 19919808, member: 520020"] [b]වීරයෝ නොමැරෙති-CRICKET[/b] [SIZE="5"][B][COLOR="Blue"]වීරයෝ නොමැරෙති.................................. ලකුණු 172 ඉලක්කයක්. පන්දුවාර 3 ක් අවසන ලකුණු 15 ට කඩුලු 4 ක්. තිරයේ දිස්වූයේ 100% ජය එංගලන්තයට බවයි.2010 මෙල්බර්න් හිදී AUS එරෙහිව එක කඩුල්ලක තියුණු ජයක් දක්වා තනිව සටන් කල " ඇන්ජලෝ ඩේවිස් මැතිව්ස් " තරගයේ 17 වන ඕවරය වන විට 69% ජය අපේ පැත්තට හරවා තිබුණි. තම පාදයේ මස්පිඩු පෙරලී රිදුම් දෙද්දී මිලියන 20 ජනතා පැතුම් වෙනුවෙන් ඔහු තනිව සටන් කලේය.තිසර හෝ දසුන් අවසන් ඕවරය තෙක් රැදුනානම් අපේ කතාව මීට වඩා වෙනස්වන්නට ඉඩ තිබුණි.නමුත් දැන් සියල්ල සිදුවී හමාරය. T20 ලෝක කුසලානයට මැතිව්ස් ඇතුළු පිරිසට පිටත්වන්නට සිදුවන්නේ ආටක- නාටක මැද්දේය. "නායකයා ඉල්ලා අස්විය.නව තේරීම් කමිටුවක් පත්විය.දෙදෙනෙකු එලියට විසිවිය.මාලිංග හරවා එව්වේය.විසිවූ අයෙකු යලි කැදවීය." එවන් තත්වයක් තුල මැතිව්ස් අවසන් තප්පරය දක්වා කල සටනට හිස නමා ආචාර කල යුතුය. 1996 අපි ලෝක ශුරයන් විය. 1999 අර්ජුනගේ නායකත්වයෙන්ම අන්ත පරාජයක් වින්දෙමු. 2003 අවසන් පුර්ව වටය දක්වා පැමිණ 2007 සිට ලෝක කුසලාන හතරක් අත ළගටම ගෙනවිත් විසිකර දැම්මේය.යළි 2014 දී ලෝක ශුරයන් වීමු. අර්ජුන-අරවින්ද යුගයට පසු කිසිවෙක් නොමැති බව සිතුවත් සනත්-මාවන් එය අලුතින් ලිව්වේය . ඉන්පසු මහේල- සංගා යළි යුගයක් දීප්තිමත් කලේ ලෝකයම තම දෙපාමුල රදවමිනි. නුදුරේදීම යළි යුගයක් ලියවෙනු ඇත. එය වැඩි ඇතක නොවනු ඇත. එදවස තෙක් අපි ඉවසිල්ලෙන් බලාසිටිමු ..........[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom