වීරවංශ ගම්මන්පිල නාට්‍යය මාට්ටු

hitter

Well-known member
  • Dec 4, 2016
    4,416
    6,560
    113
    මුන් දෙන්නා දැනටමත් ෆෙස්බුක් පෙජ් දෙක ඩිසෙබල් කරලා. මුල ඉදන්ම ගහපු ප්ලැන් එක්කට වෙලා තියෙන්නෙ කියලා හිතා ගන්න පුලුවන්.

    කාලක්කනියෝ දෙන්නා මහින්ද නන්දසේන බෙරන්න තමා මුලින්ම අයින් උනේ.

    මිනිස්සුන්ගේ ඇවිස්සුන එක තාවකාලිකව යටපත් කරන්න ගහපු ගෙමක්. ගිය සතියෙ බුද්දි අංශ වාර්තා ව අනුව මහජන කැලැබීම යටපත් කරන්න ගහපු ගෙමක්
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මුන් දෙන්නා දැනටමත් ෆෙස්බුක් පෙජ් දෙක ඩිසෙබල් කරලා. මුල ඉදන්ම ගහපු ප්ලැන් එක්කට වෙලා තියෙන්නෙ කියලා හිතා ගන්න පුලුවන්.

    කාලක්කනියෝ දෙන්නා මහින්ද නන්දසේන බෙරන්න තමා මුලින්ම අයින් උනේ.

    මිනිස්සුන්ගේ ඇවිස්සුන එක තාවකාලිකව යටපත් කරන්න ගහපු ගෙමක්. ගිය සතියෙ බුද්දි අංශ වාර්තා ව අනුව මහජන කැලැබීම යටපත් කරන්න ගහපු ගෙමක්
    බුද්දි අංසත් මහජන කැලබීමක් එනවා එනවා කිය කිය නොකියා මිනිස්සුන්ට කිව්වෙ නැගිටපල්ලා කියලා
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,525
    113
    ai kiyanna oneda?
    මුන් දෙන්නා දැනටමත් ෆෙස්බුක් පෙජ් දෙක ඩිසෙබල් කරලා. මුල ඉදන්ම ගහපු ප්ලැන් එක්කට වෙලා තියෙන්නෙ කියලා හිතා ගන්න පුලුවන්.

    කාලක්කනියෝ දෙන්නා මහින්ද නන්දසේන බෙරන්න තමා මුලින්ම අයින් උනේ.

    මිනිස්සුන්ගේ ඇවිස්සුන එක තාවකාලිකව යටපත් කරන්න ගහපු ගෙමක්. ගිය සතියෙ බුද්දි අංශ වාර්තා ව අනුව මහජන කැලැබීම යටපත් කරන්න ගහපු ගෙමක්
    therune naa
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මුන් දෙන්නා දැනටමත් ෆෙස්බුක් පෙජ් දෙක ඩිසෙබල් කරලා. මුල ඉදන්ම ගහපු ප්ලැන් එක්කට වෙලා තියෙන්නෙ කියලා හිතා ගන්න පුලුවන්.

    කාලක්කනියෝ දෙන්නා මහින්ද නන්දසේන බෙරන්න තමා මුලින්ම අයින් උනේ.

    මිනිස්සුන්ගේ ඇවිස්සුන එක තාවකාලිකව යටපත් කරන්න ගහපු ගෙමක්. ගිය සතියෙ බුද්දි අංශ වාර්තා ව අනුව මහජන කැලැබීම යටපත් කරන්න ගහපු ගෙමක්
    ගොන් පම්කයො දෙන්නටත් ගහන්න ඕනි
    මුන් දැන් සුදනො වෙන්න යනවා බේරෙන්න
     
    • Like
    Reactions: War Fighter

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,944
    5,103
    113
    Pandora
    බුද්දි අංසත් මහජන කැලබීමක් එනවා එනවා කිය කිය නොකියා මිනිස්සුන්ට කිව්වෙ නැගිටපල්ලා කියලා
    කොහෙද එහෙම කිව්වේ?