වීරවංස කවි සිතුවිලි.......
වීරවංස මාමේ ඔබ මොකද කොරන්නේ
වීරවංස මාමේ ඔබ මොකද කොරන්නේ...
බෑං කියා මූන් දිහා රවල බලන්නේ..
බැංකි මූන් සිටින්නේ ඔබේ මුහුන පිපෙන්නේ
මාර පිනා චාන්ස් එකක් නොවෙද කියන්නේ
ජාතික ආලේ වෙයි උපවාසේ
සිනා පපා අපේ ගොයිය වැඩේට බැස්සේ
මේකෙ ඉතුරු ටිකත් සම්පූර්ණ කරන්ඩ පුලුවන් කාටද බලමු.ලියල තියෙන එක වෙනස් කිරීමේ පූර්ණ බලතල ඇත.


වීරවංස මාමේ ඔබ මොකද කොරන්නේ...
බෑං කියා මූන් දිහා රවල බලන්නේ..

බැංකි මූන් සිටින්නේ ඔබේ මුහුන පිපෙන්නේ
මාර පිනා චාන්ස් එකක් නොවෙද කියන්නේ
ජාතික ආලේ වෙයි උපවාසේ
සිනා පපා අපේ ගොයිය වැඩේට බැස්සේ
මේකෙ ඉතුරු ටිකත් සම්පූර්ණ කරන්ඩ පුලුවන් කාටද බලමු.ලියල තියෙන එක වෙනස් කිරීමේ පූර්ණ බලතල ඇත.



Last edited:

ubata kawi liyan na hakiyawak thiyanawa
