වීර කැප්පෙටිපොල

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    වීර කැප්පෙටිපොල

    මෙන්න තවත් මානසික රෝගියෙක්. කරුණාකර මෙවැනී අනුවනයන්ගේ මිතුරු ලයිස්තුවෙන් ඉවත් වන්න.
    වීර කැප්පෙටිපොල වීරුවානන් පන පිටින් දංගෙඩියට දක්කන තවත් මානසික රෝගියෙක් මේ. ජාතියට පන දුන් මේ වීරයන්ගේ වටිනාකම මේ මන්දබුද්ධිකයන්ට නොවැටහෙන්නේ මන්ද? මව් කිරි වෙනුවට ගොන් කිරි පෙවූ නිසාද?

    300437_293893890628201_274859899198267_1470308_1578632977_n.jpg


    මේ තියෙන්නේ උගේ ප්‍රොෆයිල් එක:angry::angry::angry:
    HTML:
    http://www.facebook.com/keppetipola?sk=wall