Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වීර ලේන් පැටියා.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වීර ලේන් පැටියා.

මේ කියන්න යන්නෙ මේ පාර නිවාඩුවට මම ලංකාවට ගියහම වෙච්ච පොඩි අපූරු සිද්ධියක් ගැන. ගෙදර ගියහම ඉතින් මාස ගානක් දුවන්නෙ නැතුව ගෙදර තිබ්බ වාහනේ හදාගෙන අලුතෙන් රෙජිස්ට්‍රේෂන් අරගෙන පටන් ගත්ත දුර ඉන්න නෑයො බලන්න යන්න. මේ පාර තිබ්බ වැස්සයි ගං වතුරයි නිසා වැඩේට හිතුවටත් වැඩිය කල් ගියා ඔක්කොම නෑයො ටික බලාගන්න.

ඔන්න ඔහොම ගමනෙ හයවෙනි දවසෙ රත්නපුර මාමලාගෙ ගෙදරට ගොඩ උනා.එහෙ දවස් දෙකක් ඉඳල ඔන්න ඉතින් යන්න ලෑස්තිවෙලා වාහනේ ස්ටාට් කරන කොට එකපාරටම ලේන් පැටියෙක් කෑ ගහන සද්දයක් ඇහෙන්න ගත්ත.

අමුතු සද්දයක් හිටපු ගමන් මගදිත් ඇහුනට පාරෙ එලවන ගමන් නිසා එච්චර ගනන් ගත්තෙ නෑ.

බැලුවම අර වාහනේ ගෙදර තිබ්බ කාලෙ ලේන්නු කාර් එකේ චැසි එක අස්සෙ කූඩු හදල. සද්දෙ ඇහුනට කූඩුව කොහෙද කියල හොයාගන්නත් නෑ.

පස්සෙ ඉතින් මොනා කරන්නද? ඇදුම් මාරු කරගෙන ඉතින් මජං නාගෙන වාහනේ අස්සෙ අත දදා හොයනවා. ඔහොම හොයන අතරෙ කූඩුවක් අතට අහුනේ නැති උනාට මොකෙද්ද එකෙක් එකපාරම මගේ ඇඟිල්ල අල්ලගන්නවා දැනුනා. එකපාරටම බයවෙලා අත එලට ගන්න හිතුනත් හෙමින් සැරේ අත එලියට ගත්තම ඇඟිල්ල බදාගෙන එලියට ආවෙ මෙන්න මෙයා.

අනේ ඉතින් ටක් ගාලා කිරි ටිකක් හිස් කාබන් බටයකින් පොවල කොහොම හරි පණ බේරගත්තා.

දවස් හයක් කන්න බොන්න නැතුව මැරෙන්න හිටියත් අන්තිම පන ටිකෙන් කෑගහල කූඩුවෙන් එලියට ඇවිත් මෙගේ ඇඟිල්ල අල්ලගන්න තරම් උත්සහය අත්නොහැරීමේ ගුනයක් හ ජීවත් වීමේ අධිෂ්ඨාණයක් මේ පොඩි සතාට තිබ්බ.

පොඩි කාලෙ ඉඳලා ඕවා ගැන අහල තිබ්බත් ඒක මට හරියටම හිතට දැනුනෙ මේ ලේන් පැටිය දැක්කම.

අපිට පොඩි දෙයකින් කොච්චර ලොකු දෙයක් ඉගෙන ගන්න පුලුවන්ද? උගේ ඒ තිබ්බ ගුනාංගයට ගරු කිරීමක් විදිහට තමයි මම මේ ගැන එලකිරි එකේ යාලුවන්ට කියන්න හිතුවෙ.

(මේක කොහෙන්වත් උස්සපු එකක් නෙමෙයි).

[QUOTE="mmaxx, post: 14338858, member: 35065"] [b]වීර ලේන් පැටියා.[/b] [SIZE="4"]මේ කියන්න යන්නෙ මේ පාර නිවාඩුවට මම ලංකාවට ගියහම වෙච්ච පොඩි අපූරු සිද්ධියක් ගැන. ගෙදර ගියහම ඉතින් මාස ගානක් දුවන්නෙ නැතුව ගෙදර තිබ්බ වාහනේ හදාගෙන අලුතෙන් රෙජිස්ට්‍රේෂන් අරගෙන පටන් ගත්ත දුර ඉන්න නෑයො බලන්න යන්න. මේ පාර තිබ්බ වැස්සයි ගං වතුරයි නිසා වැඩේට හිතුවටත් වැඩිය කල් ගියා ඔක්කොම නෑයො ටික බලාගන්න. ඔන්න ඔහොම ගමනෙ හයවෙනි දවසෙ රත්නපුර මාමලාගෙ ගෙදරට ගොඩ උනා.එහෙ දවස් දෙකක් ඉඳල ඔන්න ඉතින් යන්න ලෑස්තිවෙලා වාහනේ ස්ටාට් කරන කොට එකපාරටම ලේන් පැටියෙක් කෑ ගහන සද්දයක් ඇහෙන්න ගත්ත. අමුතු සද්දයක් හිටපු ගමන් මගදිත් ඇහුනට පාරෙ එලවන ගමන් නිසා එච්චර ගනන් ගත්තෙ නෑ. බැලුවම අර වාහනේ ගෙදර තිබ්බ කාලෙ ලේන්නු කාර් එකේ චැසි එක අස්සෙ කූඩු හදල. සද්දෙ ඇහුනට කූඩුව කොහෙද කියල හොයාගන්නත් නෑ. පස්සෙ ඉතින් මොනා කරන්නද? ඇදුම් මාරු කරගෙන ඉතින් මජං නාගෙන වාහනේ අස්සෙ අත දදා හොයනවා. ඔහොම හොයන අතරෙ කූඩුවක් අතට අහුනේ නැති උනාට මොකෙද්ද එකෙක් එකපාරම මගේ ඇඟිල්ල අල්ලගන්නවා දැනුනා. එකපාරටම බයවෙලා අත එලට ගන්න හිතුනත් හෙමින් සැරේ අත එලියට ගත්තම ඇඟිල්ල බදාගෙන එලියට ආවෙ මෙන්න මෙයා. [IMG]http://makeagif.com/media/1-24-2013/ZWJngb.gif[/IMG] අනේ ඉතින් ටක් ගාලා කිරි ටිකක් හිස් කාබන් බටයකින් පොවල කොහොම හරි පණ බේරගත්තා. [IMG]http://makeagif.com/media/1-24-2013/w4qd6J.gif[/IMG] දවස් හයක් කන්න බොන්න නැතුව මැරෙන්න හිටියත් අන්තිම පන ටිකෙන් කෑගහල කූඩුවෙන් එලියට ඇවිත් මෙගේ ඇඟිල්ල අල්ලගන්න තරම් උත්සහය අත්නොහැරීමේ ගුනයක් හ ජීවත් වීමේ අධිෂ්ඨාණයක් මේ පොඩි සතාට තිබ්බ. පොඩි කාලෙ ඉඳලා ඕවා ගැන අහල තිබ්බත් ඒක මට හරියටම හිතට දැනුනෙ මේ ලේන් පැටිය දැක්කම. අපිට පොඩි දෙයකින් කොච්චර ලොකු දෙයක් ඉගෙන ගන්න පුලුවන්ද? උගේ ඒ තිබ්බ ගුනාංගයට ගරු කිරීමක් විදිහට තමයි මම මේ ගැන එලකිරි එකේ යාලුවන්ට කියන්න හිතුවෙ. [/SIZE] (මේක කොහෙන්වත් උස්සපු එකක් නෙමෙයි).:P [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom