වීර විභූෂණ විමල් වී ඇණගෙන වගේ!

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    වීර විභූෂණ විමල් වී ඇණගෙන වගේ!

    වීරවංශගේ නිවසේදී මියගිය තරුණයාගේ
    මරණය ගැන සැකයක්‌


    පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවක්‌ ඉදිරිපත් කරන්නැයි පොලිසියට නියෝග


    මියගිය ලහිරු ජනිත් යන තරුණයා විමල් වීරවංශ මහතාගේ පුත් විභූති විශ්වජිත් වීරවංශ යන අයගේ මිතුරකු බවට හඳුනා ගෙන තිබේ.

    පසුගිය 25 දා රාත්‍රී එම තරුණයා විමල් වීරවංශ මහතාගේ පුත්‍රයා ඇතුළු තවත් තරුණයන් තිදෙනකු සමඟ රූපවාහිනිය නරඹමින් සිට නින්දට ගොස්‌ ඇති බවත්, මියගිය තරුණයා එම නිවසේ සාලයක තනිව නින්දේ සිට ඇති බවත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වී ඇත.


    මියගිය අයගේ නාසයෙන් රුධිරය වහනය වී ඇති බාහිර සලකුණු කිහිපයක්‌ දක්‌නට ඇති නිසා ඔහුගේ මරණය සැක සහිත බව නිගමනය කළ මරණ පරීක්‍ෂකවරයා විවෘත තීන්දුවක්‌ ප්‍රකාශයට පත් කරමින් ඒ සම්බන්ධයෙන් කඩුවෙල මහෙස්‌ත්‍රාත්වරයා වෙත වාර්තා කිරීමට පොලිසියට නියෝග කර තිබිණ.

    http://www.divaina.com/2016/10/28/news20.html[/QUOTE]
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔයාද ටෝච් එක ඇල්ලුවේ

    මන් හිතන්නේ විමල්ගේ නෝනා ශෂී තමයි ටෝච් එක ගහලා තියෙන්නේ විමල් කොල්ලට පොල්ලෙන් ගහනකොට

    ඌ දුවට කොට කොට ඉන්නකොට මාට්ටුවෙලා මම හිතන්නේ :P :P

     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    14731109_635854729927621_3160863003888938530_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔච්චර ඉරාගෙන දගලන්ඩ එපා , මරන පරික්ශන වාර්තාව එලියට ඇවිත් තියෙන්නෙ,කොල්ලට හැදිල තියෙන්නෙ හාට් ඇටෑක් එකක්,කිසිම පහර දීමක් හො බාහිර තුවාලයක් නැ කියලත් තියෙනව. unp *න්නයන්ට දැන් හොදටම රිදෙයි.
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    මන් හිතන්නේ විමල්ගේ නෝනා ශෂී තමයි ටෝච් එක ගහලා තියෙන්නේ විමල් කොල්ලට පොල්ලෙන් ගහනකොට

    ඌ දුවට කොට කොට ඉන්නකොට මාට්ටුවෙලා මම හිතන්නේ :P :P


    දුවට කොට කොට ඉන්නකොට මාට්ටු වුණොත් තාත්තා කෙනෙක් කරන්නෙ සාමාන්‍යෙන් ඌට කන්න බොන්න දීල ගෙදර අරින එකද?
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113
    ඔච්චර ඉරාගෙන දගලන්ඩ එපා , මරන පරික්ශන වාර්තාව එලියට ඇවිත් තියෙන්නෙ,කොල්ලට හැදිල තියෙන්නෙ හාට් ඇටෑක් එකක්,කිසිම පහර දීමක් හො බාහිර තුවාලයක් නැ කියලත් තියෙනව. unp *න්නයන්ට දැන් හොදටම රිදෙයි.
    කොහෙද කවදද එලියට ආවේ? මරන පරීක්ශක උබෙ අම්මද?