Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වීර ශිරීලාන්කීය හමුදා නායකයෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වීර ශිරීලාන්කීය හමුදා නායකයෙක්

මේ ඉන්නේ ශ්‍රී ලන්කාවේ හිටපු නිහඩ උත්තම වීරයෙක්.

ඔහු ලුතුනන් කර්නල් ලලිත් ජයසින්හ.

සේවය කලේ ශ්‍රී ලන්කා හමුදාවේ විශේෂ කාර්ය බලකායේ.

මිය යන විට වයස අවුරුදු 34.

1997 ඉඳන් 2008 වෙනකම් මොහු ලන්කාව ආරක්ෂා කලා.

පාසල් ගියේ අවිස්සාවේල්ලෙ ජනාධිපති විද්‍යාලයට සහ කොලොඹ ලුම්බිනි විද්‍යාලයට.

ඔහු මිය යනවිට තම බිරිඳ වන කවුශලය්යා මාස 5ක ගැබිණි මවක්.

ලුතුනන් කර්නල් ලලිත් ඉතාම දක්ශ නිලධාරියෙක්. ඔහුගේ දක්ශකම් නිසාම ඔහුව ඉතා ඉක්මනින්ම ගැමුණු රෙජිමේන්තුවෙන් විශේෂ කාර්ය බලකායට ඇතුලත් කරගත්තා.

ඒ වගේම ඔහු රට රටවල් ගනනාවකම පූහුනුවීම් සඳහා යැවුනා.

රට වෙනුවෙන් දිවි පිදීම:

කාලකණ්නි කොටි විසින් මෙම නිර්බීත සොහොයුරාව මරා දැමුවේ 2008 දී!

ඒ ඔඩ්ඩුසුඩාන් වලදී, තමුන් නායකත්වය දුන් 8 සාමාජික හමුදා ප්‍රහාරයකදී.

ලුතුනන් කර්නල් ලලිත්, නිර්බීතව පසුපසින් ගොස් කොටි කඳවුරකට සාර්ථක ප්‍රහාරයක් එල්ලකර එමින් සිටියා.

ඔහුගේ මීලග ඉලක්කය වූවේ තවත් ප්‍රහාරයක් කොටින්ට එලල කිරීමටයි. නමුත් මෙය කොටි කෙසේ හෝ දැකගත්තා!

මින්පසු දිගට හරහට උන් අපේ හමුදා කණ්ඩායමට පහර එල්ල කලා.

තුවාල වී ලේ වගුරමින් සිටි අපේ වීර ලුතුනන් ලලිත් තම කණ්ඩායම නුවණැතිව සුරක්ශිතව ගෙන ගියා.

නමුත් එලව එලවා පහරදුන් කාලකණ්නි කොටි ත්රස්තයිගෙන් තම කණ්ඩායම ආරක්ශා කර ගැනීම සදහා ඉදිරියට පැන, අපේ වීර ලුතුනන් තම ජීවිතය පූජා කලා.

මේ වීර ක්‍රියාව නිසාම ඔහුට වීර වික්‍රම විභූශන පදක්කම මියගිය පසු ලබා දුන්නා.

අද අපේ නිදහස වෙනුවෙන් දිවිදුන් මේ අභීත වීරයානන්ට නිවන් සුව ලැබේවායි අපි සියල්ලෝම ප්‍රාර්ථනා කරමු!

කාලකණ්නි කොටි යක්ශයින් ගැන සිතන විටත් මාගේ ශරීරය ආවේගයෙන් පිරීයයි.

ඔයගොල්ලන්ටත් ඒක එහෙමයයි මම හිතමි..

ලන්කාවේ කොල්ලන්ට ජයම ජය!!!!!

[QUOTE="LankaPuthra_2012, post: 13194462, member: 412828"] [b]වීර ශිරීලාන්කීය හමුදා නායකයෙක්[/b] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/6/6a/Lalithjayasinghe.jpg[/IMG] [SIZE=4][COLOR=Blue] මේ ඉන්නේ ශ්‍රී ලන්කාවේ හිටපු නිහඩ උත්තම වීරයෙක්. ඔහු ලුතුනන් කර්නල් ලලිත් ජයසින්හ. සේවය කලේ ශ්‍රී ලන්කා හමුදාවේ විශේෂ කාර්ය බලකායේ. මිය යන විට වයස අවුරුදු 34. 1997 ඉඳන් 2008 වෙනකම් මොහු ලන්කාව ආරක්ෂා කලා. පාසල් ගියේ අවිස්සාවේල්ලෙ ජනාධිපති විද්‍යාලයට සහ කොලොඹ ලුම්බිනි විද්‍යාලයට. ඔහු මිය යනවිට තම බිරිඳ වන කවුශලය්යා මාස 5ක ගැබිණි මවක්. ලුතුනන් කර්නල් ලලිත් ඉතාම දක්ශ නිලධාරියෙක්. ඔහුගේ දක්ශකම් නිසාම ඔහුව ඉතා ඉක්මනින්ම ගැමුණු රෙජිමේන්තුවෙන් විශේෂ කාර්ය බලකායට ඇතුලත් කරගත්තා. ඒ වගේම ඔහු රට රටවල් ගනනාවකම පූහුනුවීම් සඳහා යැවුනා. රට වෙනුවෙන් දිවි පිදීම: කාලකණ්නි කොටි විසින් මෙම නිර්බීත සොහොයුරාව මරා දැමුවේ 2008 දී! ඒ ඔඩ්ඩුසුඩාන් වලදී, තමුන් නායකත්වය දුන් 8 සාමාජික හමුදා ප්‍රහාරයකදී. ලුතුනන් කර්නල් ලලිත්, නිර්බීතව පසුපසින් ගොස් කොටි කඳවුරකට සාර්ථක ප්‍රහාරයක් එල්ලකර එමින් සිටියා. ඔහුගේ මීලග ඉලක්කය වූවේ තවත් ප්‍රහාරයක් කොටින්ට එලල කිරීමටයි. නමුත් මෙය කොටි කෙසේ හෝ දැකගත්තා! මින්පසු දිගට හරහට උන් අපේ හමුදා කණ්ඩායමට පහර එල්ල කලා. තුවාල වී ලේ වගුරමින් සිටි අපේ වීර ලුතුනන් ලලිත් තම කණ්ඩායම නුවණැතිව සුරක්ශිතව ගෙන ගියා. නමුත් එලව එලවා පහරදුන් කාලකණ්නි කොටි ත්රස්තයිගෙන් තම කණ්ඩායම ආරක්ශා කර ගැනීම සදහා ඉදිරියට පැන, අපේ වීර ලුතුනන් තම ජීවිතය පූජා කලා. මේ වීර ක්‍රියාව නිසාම ඔහුට වීර වික්‍රම විභූශන පදක්කම මියගිය පසු ලබා දුන්නා. අද අපේ නිදහස වෙනුවෙන් දිවිදුන් මේ අභීත වීරයානන්ට නිවන් සුව ලැබේවායි අපි සියල්ලෝම ප්‍රාර්ථනා කරමු! [/COLOR][/SIZE][SIZE=4][COLOR=Red] කාලකණ්නි කොටි යක්ශයින් ගැන සිතන විටත් මාගේ ශරීරය ආවේගයෙන් පිරීයයි. :angry: :angry: :angry: ඔයගොල්ලන්ටත් ඒක එහෙමයයි මම හිතමි.. ලන්කාවේ කොල්ලන්ට ජයම ජය!!!!![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom