වීර ශිරීලාන්කීය හමුදා නායකයෙක්
මේ ඉන්නේ ශ්‍රී ලන්කාවේ හිටපු නිහඩ උත්තම වීරයෙක්.
ඔහු ලුතුනන් කර්නල් ලලිත් ජයසින්හ.
සේවය කලේ ශ්‍රී ලන්කා හමුදාවේ විශේෂ කාර්ය බලකායේ.
මිය යන විට වයස අවුරුදු 34.
1997 ඉඳන් 2008 වෙනකම් මොහු ලන්කාව ආරක්ෂා කලා.
පාසල් ගියේ අවිස්සාවේල්ලෙ ජනාධිපති විද්‍යාලයට සහ කොලොඹ ලුම්බිනි විද්‍යාලයට.
ඔහු මිය යනවිට තම බිරිඳ වන කවුශලය්යා මාස 5ක ගැබිණි මවක්.
ලුතුනන් කර්නල් ලලිත් ඉතාම දක්ශ නිලධාරියෙක්. ඔහුගේ දක්ශකම් නිසාම ඔහුව ඉතා ඉක්මනින්ම ගැමුණු රෙජිමේන්තුවෙන් විශේෂ කාර්ය බලකායට ඇතුලත් කරගත්තා.
ඒ වගේම ඔහු රට රටවල් ගනනාවකම පූහුනුවීම් සඳහා යැවුනා.
රට වෙනුවෙන් දිවි පිදීම:
කාලකණ්නි කොටි විසින් මෙම නිර්බීත සොහොයුරාව මරා දැමුවේ 2008 දී!
ඒ ඔඩ්ඩුසුඩාන් වලදී, තමුන් නායකත්වය දුන් 8 සාමාජික හමුදා ප්‍රහාරයකදී.
ලුතුනන් කර්නල් ලලිත්, නිර්බීතව පසුපසින් ගොස් කොටි කඳවුරකට සාර්ථක ප්‍රහාරයක් එල්ලකර එමින් සිටියා.
ඔහුගේ මීලග ඉලක්කය වූවේ තවත් ප්‍රහාරයක් කොටින්ට එලල කිරීමටයි. නමුත් මෙය කොටි කෙසේ හෝ දැකගත්තා!
මින්පසු දිගට හරහට උන් අපේ හමුදා කණ්ඩායමට පහර එල්ල කලා.
තුවාල වී ලේ වගුරමින් සිටි අපේ වීර ලුතුනන් ලලිත් තම කණ්ඩායම නුවණැතිව සුරක්ශිතව ගෙන ගියා.
නමුත් එලව එලවා පහරදුන් කාලකණ්නි කොටි ත්රස්තයිගෙන් තම කණ්ඩායම ආරක්ශා කර ගැනීම සදහා ඉදිරියට පැන, අපේ වීර ලුතුනන් තම ජීවිතය පූජා කලා.
මේ වීර ක්‍රියාව නිසාම ඔහුට වීර වික්‍රම විභූශන පදක්කම මියගිය පසු ලබා දුන්නා.
අද අපේ නිදහස වෙනුවෙන් දිවිදුන් මේ අභීත වීරයානන්ට නිවන් සුව ලැබේවායි අපි සියල්ලෝම ප්‍රාර්ථනා කරමු!
කාලකණ්නි කොටි යක්ශයින් ගැන සිතන විටත් මාගේ ශරීරය ආවේගයෙන් පිරීයයි.

ඔයගොල්ලන්ටත් ඒක එහෙමයයි මම හිතමි..
ලන්කාවේ කොල්ලන්ට ජයම ජය!!!!!