වීසා ගන්න ගහපු ගේමක් නෙවෙයි.සැබෑ ආදරය..

lilman

Well-known member
  • May 10, 2009
    41,043
    54,705
    113
    Colombo


    සමහරුන්ට අපේ කතාව දැකගන්න ලේසි නෑ.
    ඔවුන්ට පේන්නේ “ග්‍රීන් කාඩ් එකක් වෙනුවෙන් විවාහ වුණා” “ඇමරිකාවට යන්න විවාහ වුණා” කියන වචන ටික විතරයි. නමුත් ඔවුන්ට පේන්නේ නැත්තේ වයස අවුරුදු 19ක සහ 22ක දෙන්නෙක් එකිනෙකා හමුවෙලා, වීසා, රටවල්, පහසුකම් වලට කලින් එකිනෙකා තේරූ කතාව. අවුරුදු පහක් මම ජපානයේ, ඔහු ඇමරිකාවේ… රටවල් දෙකක්, කාල කලාප දෙකක්, නමුත් එකම කැපවීමක්. දුරස්ථතාව අපිව බිඳ දමන්න උත්සාහ කළත් අපි ජයගත්තා.
    අපි වර්ණයවත්, ජාතිකත්වයවත් දැක්කෙ නෑ. අපි දැක්කේ ආදරය, විශ්වාසය, සහ සටන් කරන්න වටින අනාගතයක්.
    එනිසා ග්‍රීන් කාඩ් ගැන කමෙන්ට් කරන්න කලින් මෙය මතක තියාගන්න: සාගර හරහාත් ජයගත් ආදරයකට ඔබගේ අනුමැතිය අවශ්‍ය නෑ. මේක කිසිදා රටක් ගැන කතාවක් නෙවෙයි, මේක අදහස් වලින් කඩන්න බැරි, එකට ජීවිතයක් ගොඩනගපු දෙන්නෙක්ගේ කතාවක්.
    ——
    Some people find it easy to reduce our story to a sentence. “Married for a green card” or “Married to go to America.”

    What they do not see is two people, 19 and 22, who found each other and chose each other before visas, before countries, before convenience.
    For five years I was in Japan and he was in the United States. Two countries, two time zones, but one unwavering commitment. Distance tried to break us, and it failed.

    We did not fall in love with a passport, a color, or a nationality.
    We fell in love with trust, devotion, and a future worth fighting for.

    So before you comment about a green card, remember this.
    A love that survived oceans does not require your approval.
    This was never a story about a country.
    It is the story of two people who built a life together, one that distance, opinions, and borders could never tear apart
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    සල්ලි හම්බ කර ගන්න නම් visa type තියනව.
    H1B කියන්නේ එකක් L1B කියන්නේ තව එකක්.
    ඒ ජාතියේ visa category එකක්ම තියනව.


    Love කරලා බැදලා යන්න ඕනේ නම් පලයන්, එත් එක දෙයක්,
    උබ තව දුරටත් අපේ citizen කෙනෙක් කියල මම නම් පිලි ගන්නේ නැහැ,
    හැසිද්සිය වත් යුද්දයක් අවොත් අපිත් අමෙරිකාවත් අතර, උන් හිතන්නේ නැහැ
    front line එකේ අනික් පැත්තේ ඉන්න උන් මිනිස්සු කියල, උන් හිතන්නේ අපි virus bacteria වගේ විනාස කරන්න ඕනේ
    සතුරන් කියල විතරයි.
    උබ එහේ ගිහින් දරුවෝ හැදුවොත් ඒ දරුවෝ දවසක අපේ front line එක ඉස්ස්රහා අපේ සතුරන් වෙන්න පුළුවන්.
    උබ ඔහොම යනවනම් පලයන් හැබයි ලංකාවේ citizenship තියනව කියන අපහු එන්න එපා.

    Border එකක් පෙනල love කියල දෙයක් නැහැ, border එක පැන්නොත් ඔහෙටේම වෙලා ඉදපන් එච්චරයි.
     
    • Haha
    Reactions: Inigo Montoya