Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
45 minutes ago
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වීසා ගන්න ගහපු ගේමක් නෙවෙයි.සැබෑ ආදරය..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]sadeesha.avishini/posts/4785748421651364[/MEDIA]

සමහරුන්ට අපේ කතාව දැකගන්න ලේසි නෑ.

ඔවුන්ට පේන්නේ “ග්‍රීන් කාඩ් එකක් වෙනුවෙන් විවාහ වුණා” “ඇමරිකාවට යන්න විවාහ වුණා” කියන වචන ටික විතරයි. නමුත් ඔවුන්ට පේන්නේ නැත්තේ වයස අවුරුදු 19ක සහ 22ක දෙන්නෙක් එකිනෙකා හමුවෙලා, වීසා, රටවල්, පහසුකම් වලට කලින් එකිනෙකා තේරූ කතාව. අවුරුදු පහක් මම ජපානයේ, ඔහු ඇමරිකාවේ… රටවල් දෙකක්, කාල කලාප දෙකක්, නමුත් එකම කැපවීමක්. දුරස්ථතාව අපිව බිඳ දමන්න උත්සාහ කළත් අපි ජයගත්තා.

අපි වර්ණයවත්, ජාතිකත්වයවත් දැක්කෙ නෑ. අපි දැක්කේ ආදරය, විශ්වාසය, සහ සටන් කරන්න වටින අනාගතයක්.

එනිසා ග්‍රීන් කාඩ් ගැන කමෙන්ට් කරන්න කලින් මෙය මතක තියාගන්න: සාගර හරහාත් ජයගත් ආදරයකට ඔබගේ අනුමැතිය අවශ්‍ය නෑ. මේක කිසිදා රටක් ගැන කතාවක් නෙවෙයි, මේක අදහස් වලින් කඩන්න බැරි, එකට ජීවිතයක් ගොඩනගපු දෙන්නෙක්ගේ කතාවක්.

Some people find it easy to reduce our story to a sentence. “Married for a green card” or “Married to go to America.”

What they do not see is two people, 19 and 22, who found each other and chose each other before visas, before countries, before convenience.

For five years I was in Japan and he was in the United States. Two countries, two time zones, but one unwavering commitment. Distance tried to break us, and it failed.

We did not fall in love with a passport, a color, or a nationality.

We fell in love with trust, devotion, and a future worth fighting for.

So before you comment about a green card, remember this.

A love that survived oceans does not require your approval.

This was never a story about a country.

It is the story of two people who built a life together, one that distance, opinions, and borders could never tear apart

[QUOTE="lilman, post: 31190514, member: 200726"] [MEDIA=facebook]sadeesha.avishini/posts/4785748421651364[/MEDIA] සමහරුන්ට අපේ කතාව දැකගන්න ලේසි නෑ. ඔවුන්ට පේන්නේ “ග්‍රීන් කාඩ් එකක් වෙනුවෙන් විවාහ වුණා” “ඇමරිකාවට යන්න විවාහ වුණා” කියන වචන ටික විතරයි. නමුත් ඔවුන්ට පේන්නේ නැත්තේ වයස අවුරුදු 19ක සහ 22ක දෙන්නෙක් එකිනෙකා හමුවෙලා, වීසා, රටවල්, පහසුකම් වලට කලින් එකිනෙකා තේරූ කතාව. අවුරුදු පහක් මම ජපානයේ, ඔහු ඇමරිකාවේ… රටවල් දෙකක්, කාල කලාප දෙකක්, නමුත් එකම කැපවීමක්. දුරස්ථතාව අපිව බිඳ දමන්න උත්සාහ කළත් අපි ජයගත්තා. අපි වර්ණයවත්, ජාතිකත්වයවත් දැක්කෙ නෑ. අපි දැක්කේ ආදරය, විශ්වාසය, සහ සටන් කරන්න වටින අනාගතයක්. එනිසා ග්‍රීන් කාඩ් ගැන කමෙන්ට් කරන්න කලින් මෙය මතක තියාගන්න: සාගර හරහාත් ජයගත් ආදරයකට ඔබගේ අනුමැතිය අවශ්‍ය නෑ. මේක කිසිදා රටක් ගැන කතාවක් නෙවෙයි, මේක අදහස් වලින් කඩන්න බැරි, එකට ජීවිතයක් ගොඩනගපු දෙන්නෙක්ගේ කතාවක්. —— Some people find it easy to reduce our story to a sentence. “Married for a green card” or “Married to go to America.” What they do not see is two people, 19 and 22, who found each other and chose each other before visas, before countries, before convenience. For five years I was in Japan and he was in the United States. Two countries, two time zones, but one unwavering commitment. Distance tried to break us, and it failed. We did not fall in love with a passport, a color, or a nationality. We fell in love with trust, devotion, and a future worth fighting for. So before you comment about a green card, remember this. A love that survived oceans does not require your approval. This was never a story about a country. It is the story of two people who built a life together, one that distance, opinions, and borders could never tear apart [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom