වීසා නැතුව මෙහෙම පුළුවන්ද?

Registext

Well-known member
  • May 14, 2021
    478
    560
    93
    වීසා නැතුව මෙහෙම රටකින් රටකට යන්න පුලුවන්ද?
    මේපාර නම් ලංකාවේ එඋන්ට හොඳ පෝරියල් එකක් සෙට් වෙනව.

    ලංකාව දුර්වල අවස්ථාවෙ ශොට් එක දෙන්න හදන්නෙ මුං :no:

    මේ තියෙන්නේ පාරෙ රෙන ඉන්දියන් ඩස්පි බයියොන්ගෙ bjp පක්ශෙ අකන්ඩ බාරතයක් හදන map එක :angry:
    640px-Akhand-bharat-map.jpg
     
    • Sad
    Reactions: NRTG

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    මේව තමයි වෙන්න ඕනෙ. පාස්පෝට්, වීස නැතුව යන්න බෑ බන් කාටවත් ඔය වරායන් වලට රේගුවෙන්, ආගමන විගමන එකෙන් වැටෙනව. ඉස්සරත් කොළඹින් ට්‍රේන් එකේ නැගල ඉන්දියාවෙන් බහින්න පුලුවන්.
     
    • Like
    Reactions: siri_ayya

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ජන ගන මන අභිනායක ජය හේ
    භාරත් භාග්‍ය විධාතා...

    මැප් නං තියෙන්නෙ බං ඔය ඔ්න තරං. හිට්ලරුත් ඇන්දෙ මැප් නං..
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේ තියෙන්නේ පාරෙ රෙන ඉන්දියන් ඩස්පි බයියොන්ගෙ bjp පක්ශෙ අකන්ඩ බාරතයක් හදන map එක :angry:
    View attachment 192007
    මුන් ටිකත් ඉස්සර ඉඳන් මයින ප්‍රමුක සෙට් එක වගේ බලය ගන්නේ.
     
    • Like
    Reactions: Registext

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේව තමයි වෙන්න ඕනෙ. පාස්පෝට්, වීස නැතුව යන්න බෑ බන් කාටවත් ඔය වරායන් වලට රේගුවෙන්, ආගමන විගමන එකෙන් වැටෙනව. ඉස්සරත් කොළඹින් ට්‍රේන් එකේ නැගල ඉන්දියාවෙන් බහින්න පුලුවන්.
    බෝට්ටුවෙනුත් චුට්ටක් යන්න තිබුන නේ?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,863
    8
    35,450
    113
    There was a ferry service between Talaimannar Pier & Dhanushkodi. S S Ramanujan was sailing across. Don't recall when it was stopped.
     
    • Like
    Reactions: NRTG

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,365
    113
    හයියෝ ලෝකේ ඕන තන්රම් ඔයවගේ තැන තියෙනවා .
    සින්ගපුරු ඉදන් මැලේෂියා යන්න තියෙන්නේ බස් එකේ .
    බය නැතිව හිටපන් රටවල් දෙකෙම්ම කස්ටම් ඔෆිස් දානවා
    නැතුව උබලගේ ගමේ ඉදන් එහා ගමට යනවා වගේ

    ඔච්චර ඕනේ නම් අර තිස්ස ජනනායකගේ MCC වීඩියෝ එකේ කියන්නේ අනුරාධපුරේට යන්න විසා ගන්න වෙයි කියලා අන්න ඒ වගේ
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මෙහෙම වෙන වෙනම හිච්චි රටවල් විදියට දුවන එක හෙනම අසාර්ථක අකාර්යක්ෂම කරමයක්. ගෝලිය වශයෙන් ඉස්සරහට මිනිස් සංහතියට ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. රාජ්‍ය නායකයෝ වත් උන්ග‌ේ හිගන පක්ෂ වත වැඩක් නෑ ඒ රටවල් වල ජීවත් වෙන මිනිස්සුන්ට දියුණු විදියට හිතන්න පුලුවන් වෙන දවස් වෙද්දි මිනිස්සුනට අමාරුම වෙනස්කම් අවබෝධ කරගන්න පුලුවන් උන දවසට ඔය border ගැලවිලා යනවා. මිනිස්සු තමයි powerful ම නායකයෝ නෙමෙයි නායකයෝ හැදනේනේ මිනිස්සුන්ගෙන්, මම හිතන්නේ නෑ තව අවුරුදු 200 කට වත් බිලියන ගානක ජනතාවක් ඔය තත්වයට එයි කියලා. හැබැයි ඉන්දීය ජනරජය හැදෙන්න පුලුවන් ගොඩක් දුර‌ට ඉදිරි අවුරුදු 500 තුල (මේ කාලය අඩු වෙයි මිනිස්සුන්ට ලොකු අභියෝග ආවොත් ඉදිරි ශතවර්ශ වල) එතකොට ලෝකෙටම රටවල් දෙක තුනකට වඩා නැතිවෙයි. ඒකේ ඊලග පියවර විදියට එක රටක් හැදෙයි ඒ රටවල් එකතු වෙලා. homo sepians ලා ඉස්සරහට ආවේම අනිත් homo වර්ග වලින් වෙන්වෙලා කණ්ඩායමක් විදියට වැඩ කරන්න පුලුවන් කතාව විශ්වාස කරපු හින්දා. රටවල් විදියට බෙදෙන එක එකේ සම්පුර්න අනිත් පැත්ත
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ඉතාම හොද වැඩක් . ෆෙරී වල ගිය උන් දන්නවා ඕකේ වටිනාකම. ඉමිග්‍රේශන් ඔෆිස් එකක් විතරයි ඕනේ.

    වීසා නැතුව මෙහෙම රටකින් රටකට යන්න පුලුවන්ද?
    මේපාර නම් ලංකාවේ එඋන්ට හොඳ පෝරියල් එකක් සෙට් වෙනව.

    ලංකාව දුර්වල අවස්ථාවෙ ශොට් එක දෙන්න හදන්නෙ මුං :no:

    මේ තියෙන්නේ පාරෙ රෙන ඉන්දියන් ඩස්පි බයියොන්ගෙ bjp පක්ශෙ අකන්ඩ බාරතයක් හදන map එක :angry:
    View attachment 192007

    උබ ලෝක ඉතිහාසය අරන් බලහම් කොච්චර අධිරාජ්‍ය , සමුහාන්ඩු, සංවිධාන හැදිලා තියනවද කියලා ඕවා ඕම තමා ඕවා වෙනවා . දකුණි ආසියාව එක ලොකු පාලනයකට කවද හරි එනවා එක නවත්තන්න බෑ. බොහො විට අනාගතේ අධිරාජ්‍ය 2-3 තියෙයි . අමුද්‍රවය ශ්‍රමය ගිග වෙනකොට බලය තියන එකා අනික් එකාව අල්ල ගන්නවා ඕක සාමාන්‍ය දෙයක්. ලංකාවට තවත් දුපත් රාජ්යක් වෙන්න බෑ. හරි නම් අපි හදන්න ඕනේ යුරෝප් යුනියන් වගේ ආසියානු යුනියන් එකක් ක්‍රොස් බොඩර් ට්‍රැවල් එක මුදල් එකකයක් වගේ දේවල් . අපි මේ වැටවල් ගහන් බොරුවට මරාගන්නවා තේරුමක් නෑ . විශ්වය ගත්තම අපි නිකං හූනු බිජ්ජක් තරම්වත් ලොකු නෑ
    ------ Post added on Dec 16, 2022 at 11:42 AM
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ඉතාම හොද වැඩක් . ෆෙරී වල ගිය උන් දන්නවා ඕකේ වටිනාකම. ඉමිග්‍රේශන් ඔෆිස් එකක් විතරයි ඕනේ.

    උබ ලෝක ඉතිහාසය අරන් බලහම් කොච්චර අධිරාජ්‍ය , සමුහාන්ඩු, සංවිධාන හැදිලා තියනවද කියලා ඕවා ඕම තමා ඕවා වෙනවා . දකුණි ආසියාව එක ලොකු පාලනයකට කවද හරි එනවා එක නවත්තන්න බෑ. බොහො විට අනාගතේ අධිරාජ්‍ය 2-3 තියෙයි . අමුද්‍රවය ශ්‍රමය ගිග වෙනකොට බලය තියන එකා අනික් එකාව අල්ල ගන්නවා ඕක සාමාන්‍ය දෙයක්. ලංකාවට තවත් දුපත් රාජ්යක් වෙන්න බෑ. හරි නම් අපි හදන්න ඕනේ යුරෝප් යුනියන් වගේ ආසියානු යුනියන් එකක් ක්‍රොස් බොඩර් ට්‍රැවල් එක මුදල් එකකයක් වගේ දේවල් . අපි මේ වැටවල් ගහන් බොරුවට මරාගන්නවා තේරුමක් නෑ . විශ්වය ගත්තම අපි නිකං හූනු බිජ්ජක් තරම්වත් ලොකු නෑ
    ------ Post added on Dec 16, 2022 at 11:42 AM
    exactly my point mcn, india wata puduma bayak tyenne lankawe ewun. ungen bangalinge pite nagala api goda yana widiyak plan karanne na ekek wath
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    exactly my point mcn, india wata puduma bayak tyenne lankawe ewun. ungen bangalinge pite nagala api goda yana widiyak plan karanne na ekek wath
    90% විතර ඉන්නෙ එදාවේල ට්‍රැවල්ස් ජීවිත. සමාජ දේශපාලන විද්යාව ක්‍රීඩා සෞඛ්‍ය මේවගෙන් කිසිම නවෝත්පාදනක් වෙන් නෑ . නැගිටලා රීලා පාං කාල කිරි තේ බීලා ජොබක් කරල බස් එකේ චප්ප වෙලා ඇවිත් හිරු දෙරන බලලා දොයියනවා.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    🤣ඉතිං ඕකට තමා උන් බෝම්බ පුපුරවල ගෝඨට ජනපතිකම අරන් දුන්නේ..

    ඉතාම හොද වැඩක් . ෆෙරී වල ගිය උන් දන්නවා ඕකේ වටිනාකම. ඉමිග්‍රේශන් ඔෆිස් එකක් විතරයි ඕනේ.

    උබ ලෝක ඉතිහාසය අරන් බලහම් කොච්චර අධිරාජ්‍ය , සමුහාන්ඩු, සංවිධාන හැදිලා තියනවද කියලා ඕවා ඕම තමා ඕවා වෙනවා . දකුණි ආසියාව එක ලොකු පාලනයකට කවද හරි එනවා එක නවත්තන්න බෑ. බොහො විට අනාගතේ අධිරාජ්‍ය 2-3 තියෙයි . අමුද්‍රවය ශ්‍රමය ගිග වෙනකොට බලය තියන එකා අනික් එකාව අල්ල ගන්නවා ඕක සාමාන්‍ය දෙයක්. ලංකාවට තවත් දුපත් රාජ්යක් වෙන්න බෑ. හරි නම් අපි හදන්න ඕනේ යුරෝප් යුනියන් වගේ ආසියානු යුනියන් එකක් ක්‍රොස් බොඩර් ට්‍රැවල් එක මුදල් එකකයක් වගේ දේවල් . අපි මේ වැටවල් ගහන් බොරුවට මරාගන්නවා තේරුමක් නෑ . විශ්වය ගත්තම අපි නිකං හූනු බිජ්ජක් තරම්වත් ලොකු නෑ
    ------ Post added on Dec 16, 2022 at 11:42 AM

    මේක නම් බුක්මාර්ක් කරගත්තා..ඉන්දියාව LTTE ඵකටත් උදව් කරේ අපිට අාදරේට වෙන්න අැති.🤣🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    🤣ඉතිං ඕකට තමා උන් බෝම්බ පුපුරවල ගෝඨට ජනපතිකම අරන් දුන්නේ..

    මේක නම් බුක්මාර්ක් කරගත්තා..🤣🤣
    ------ Post added on Dec 18, 2022 at 4:05 PM
    ගෝඨා අන්තර්කාලීන නායකයෙක් .
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    90% විතර ඉන්නෙ එදාවේල ට්‍රැවල්ස් ජීවිත. සමාජ දේශපාලන විද්යාව ක්‍රීඩා සෞඛ්‍ය මේවගෙන් කිසිම නවෝත්පාදනක් වෙන් නෑ . නැගිටලා රීලා පාං කාල කිරි තේ බීලා ජොබක් කරල බස් එකේ චප්ප වෙලා ඇවිත් හිරු දෙරන බලලා දොයියනවා.
    දැන් ඉන්දියන් උන් මාරම චරිතද උඹට?😅උන්ගෙ නැද්ද ඔහොම උන්?🤭