වීසා නොමැතිව ගමන් කළ හැකි රටවල් 25ක්

you need visa to travel to egypt
කැරබියන් අයිලන්ඩ්ස්වලයි සවුත් ඇමෙරිකන් රටවලයි සමහර දූපත් තියනවා වීසා ඔනා නැ. නමුත් ගැටලු දෙකක් තියනවා. එකක් රිටර්න් ටිකක්ට් එකක් ලක්ශ 4-5ක් වෙනවා. අනික, ට්‍රාන්සිට් තියෙන්නේ යුඇස් හරහා. ඉතින් ආයේ වීසා ඔනාbump
owata ticket ganan kohomada danne na ne bn
yanna one kohe hari ratakata
කැරබියන් අයිලන්ඩ්ස්වලයි සවුත් ඇමෙරිකන් රටවලයි සමහර දූපත් තියනවා වීසා ඔනා නැ. නමුත් ගැටලු දෙකක් තියනවා. එකක් රිටර්න් ටිකක්ට් එකක් ලක්ශ 4-5ක් වෙනවා. අනික, ට්‍රාන්සිට් තියෙන්නේ යුඇස් හරහා. ඉතින් ආයේ වීසා ඔනා
මොකක්ද එයාර් ලයින් එක.. මැලේශියා හරි එයාර් ඒශියා හරි නම් ඔනා නැ.. එහෙම නැත්තම් ඔන්ව්වර්ඩ් ජර්නි එක තියෙන්නේ එක්කො ජපානෙට නම් එහෙම නැත්තම් ඔස්ට්‍රිලියාවලට නම් එහෙමත් නැත්තම් නිව්සීලන්ඩ් නම් ඔනා නැ.. ඊට අමතරව ඔයා යුඇස්, හො ශෙන්ගන් කන්ට්‍රි එකක PR ලාබියෙක් නම් ට්‍රාන්සිට් විසා ඔනා නැ.. සේම් PNR කිව්ව නිසා අනිවා උබට විසා ඔනානම් එයාර්ලයින් එක උබට කටුනායකින් බොඩ් වෙන්න දෙන්නේ නැ විසා නැතුව..මචන් මටත් malaysia transit එකක් තියනවා වීසා ගන්න වෙයි ද බන් ? one pnr & same terminal
මොකක්ද එයාර් ලයින් එක.. මැලේශියා හරි එයාර් ඒශියා හරි නම් ඔනා නැ.. එහෙම නැත්තම් ඔන්ව්වර්ඩ් ජර්නි එක තියෙන්නේ එක්කො ජපානෙට නම් එහෙම නැත්තම් ඔස්ට්‍රිලියාවලට නම් එහෙමත් නැත්තම් නිව්සීලන්ඩ් නම් ඔනා නැ.. ඊට අමතරව ඔයා යුඇස්, හො ශෙන්ගන් කන්ට්‍රි එකක PR ලාබියෙක් නම් ට්‍රාන්සිට් විසා ඔනා නැ.. සේම් PNR කිව්ව නිසා අනිවා උබට විසා ඔනානම් එයාර්ලයින් එක උබට කටුනායකින් බොඩ් වෙන්න දෙන්නේ නැ විසා නැතුව..

උබට මැලේශියා ට්‍රාන්සිට් විසා ඔනා නැ සින්ගා යන්න.. එනකොටනම් උබ මැලේශියා යන්න හිතාගෙන ඉන්නේ සින්ගල් එන්ට්‍රි ඇති..නෑ යන්නේ සින්ගා වලට
airline එක airasia
මම කොහොමත් Malaysian visa අරගන්නවා මොකද එන ගමන් malaysia ඉදලා එන්නේ
මම මේ බලන්නේ single entry or multiple entry වීසාද ගන්න වෙන්නේ කියලා
ඔකට ඔනා නැ ට්‍රාන්සිට් විසා..මෙන්න flight details
Bandaranayake International Airport
Tue 08 Nov 2016
2300 hrs (11:00PM) Kuala Lumpur (KUL)
Low-Cost Carrier Terminal (LCCT KL)
Wed 09 Nov 2016
0520 hrs (5:20AM)
Transit in Kuala Lumpur: 1 hour 55 minutes
AK 703
Low Fare Kuala Lumpur (KUL)
Low-Cost Carrier Terminal (LCCT KL)
Wed 09 Nov 2016
0715 hrs (7:15AM) Singapore (SIN)
Changi Airport (T1)
Wed 09 Nov 2016
0820 hrs (8:20AM)