වීසා බෙරියා...

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ආව් ආව් මම ආවා..
    මෝඩයන්ට ආතල් එකක්...
    උගතුන්ට විකාරයක්...
    සාමාන්‍ය එකාට වාසනාවක්...
    ඔහ් ඔහ් ඔහ්
    මල්බෙරියා තමා..............

    හරි....
    ටුවරිස්ට් වීසා දෙනවා සමහර රටවල් වලට...
    මගෙන් දැන් අර කලින් කිව්ව විදිහට සියල්ල දත් උගත්තු අහන්න එපා
    රෙජිස්ට්‍රේශන් ගැන...
    වීස වැදුනම තමා සල්ලි ගන්නේ...
    මම මේ මේකට එන්නේ අරගෑනිගෙ අරකයි..
    මේ මිනිහගෙ මේකයි ගැන කියවන්න නෙමෙයි...
    මට කියන්න වැදගත් කිසිම දෙයක් නෑ...
    මම දන්නේ මට කරන්න පුලුවන් දේවල් විතරයි..
    හරිය...
    ඕන්න එහෙනම් වෙල්කම් කිව්වා
    මගෙ ගොඩ වෙනුවෙන් තමා මා වෙහෙසෙන්නේ.
    ඒ ගැන තර්කයක් නෑ
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මම මේ මේකට එන්නේ අරගෑනිගෙ අරකයි..
    මේ මිනිහගෙ මේකයි ගැන කියවන්න නෙමෙයි...
    මට කියන්න වැදගත් කිසිම දෙයක් නෑ...
    මම දන්නේ මට කරන්න පුලුවන් දේවල් විතරයි
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මම මේ මේකට එන්නේ අරගෑනිගෙ අරකයි..
    මේ මිනිහගෙ මේකයි ගැන කියවන්න නෙමෙයි...
    මට කියන්න වැදගත් කිසිම දෙයක් නෑ...
    මම දන්නේ මට කරන්න පුලුවන් දේවල් විතරයි

    ඔව් බන්
    මට එහෙම කියාන්න කිසිම දෙයක් නෑ....
    හෙට ලේ දෙන්න කැමතිනම් මත්තෙගොඩ ට එන්න
    මම කැමතියි ලේ දැක්කම සිහිනැතිවෙන උන් අදුනගන්න........
    ලේ පෙන්නුවම සිහි නැතිඋනාම
    ඇදේ කොක්කල ...
    ගන්නව යකෝ මුලු ලේ ලොදේ ම....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Need Visa for hawaii

    ඉස්කෝලෙන් අවුට්වෙලා රටයන්න හිතන උන් පලයව් සිරියාවට,,,,,,,,,........
    ගිහින් යුද්දේට සහයෝගයක් දීල අත්දැඊම් ලබාගන්න බලන්න......
    මට ඕනේ රට රට වලට යන්න හදන උන්ව.....
    අඩුම ගානෙ ඉන්දියාවටවත් 3 වරක්වත් ගිහින් තියෙන්න ඕනේ.........
    කැමති රටකට ටුවර් එකක් සැට් කරන්න පුලුවන්..
    ඉතිරිටික උබලගෙ ඉස්ටදෙයියෝ තමා බලාගන්ට ඕනා,,.
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    වෙන අකවුන්ට් එකකින් ආව වගෙත් මතකයි මල්බෙරි අයියේ

    ඇයි
    තව එකෙක් වීස ගැන කිව්වද..?

    ටෝ බෞසර් එකේ ලෝකල් ඒජන්ට්
    මාල්බීරී...
    ඕනෑම කෙරෙන සීක්‍රට් වැඩක්
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,057
    1
    11,093
    113
    ඉස්කෝලෙන් අවුට්වෙලා රටයන්න හිතන උන් පලයව් සිරියාවට,,,,,,,,,........
    ගිහින් යුද්දේට සහයෝගයක් දීල අත්දැඊම් ලබාගන්න බලන්න......
    මට ඕනේ රට රට වලට යන්න හදන උන්ව.....
    අඩුම ගානෙ ඉන්දියාවටවත් 3 වරක්වත් ගිහින් තියෙන්න ඕනේ.........
    කැමති රටකට ටුවර් එකක් සැට් කරන්න පුලුවන්..
    ඉතිරිටික උබලගෙ ඉස්ටදෙයියෝ තමා බලාගන්ට ඕනා,,.

    Eka thamai yako kiwwe...mata hawaii walata Tourist VISA aran dipan puluwan.
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අවදිවන්න අවදිවන්න දීප්තිමත් රැයක් උදා වෙලා තියෙන්නේ
    හිතෙනවාට වඩා හොදට මල්බෙරියා මේ දැන් ලොග් වෙලා හිදින්නේ..
    ටක ටන්ට ටන්ට ටා..........

    ඩාක් වෙබ් ලෝකල් ඒජන්ට්- මල්බෙරි
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Eka thamai yako kiwwe...mata hawaii walata Tourist VISA aran dipan puluwan.

    තොට වයස කීයද?
    කලින් කොහෙහරි ගිහින් තියනවද.
    රටෙන් පිටවෙන්න ඕනෙ පාස්පෝට් කියන එක තියනවද..
    තොට සල්ලි තියනවද?
    එහෙනම් මගුලක් කරනවද සල්ලි තියනවනම් ...මේකෙ එබීගෙන......
    වැඩක් බලාගෙන හිටාන්කො.......
     

    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    ඔව් බන්
    මට එහෙම කියාන්න කිසිම දෙයක් නෑ....
    හෙට ලේ දෙන්න කැමතිනම් මත්තෙගොඩ ට එන්න
    මම කැමතියි ලේ දැක්කම සිහිනැතිවෙන උන් අදුනගන්න........
    ලේ පෙන්නුවම සිහි නැතිඋනාම
    ඇදේ කොක්කල ...
    ගන්නව යකෝ මුලු ලේ ලොදේ ම....

    Le denna ena ewunwa baya karanna epa bn :lol:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    කාද යකොව් මම ලොග් නොවුන කාලෙ සොහොනෙ යකා නැටුවෙ,,,,,,,,,,
    දැන් යකා ආගයා........
    ආයෙ සොහොනෙ නටාන්ට ආවොත් කපනව නැට්ට..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    මොනරටවල්ද කියලා මුලින්ම කිවනම් වැදගත්
    නිකං ජෝගි නටන්නේ නැතුව.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    තොට වයස කීයද?
    කලින් කොහෙහරි ගිහින් තියනවද.
    රටෙන් පිටවෙන්න ඕනෙ පාස්පෝට් කියන එක තියනවද..
    තොට සල්ලි තියනවද?
    එහෙනම් මගුලක් කරනවද සල්ලි තියනවනම් ...මේකෙ එබීගෙන......
    වැඩක් බලාගෙන හිටාන්කො.......

    passport nathuwa yanna barida?