වීසා_නැතිව_පුලුවන්

r runner

Member
May 12, 2015
2,396
781
0
වීසා_නැතිව_පුලුවන්

ශ්‍රී ලාංකිකයන්ට විසා නැතිව සංචාරය කල හැකි රටවල් 39ක් :shocked::shocked::shocked:

image posting

1. බහාමාස් කාලය: මාස 3

2. බාබඩෝස් කාලය: මාස 6

3. බොලීවියා කාලය: දින 90

4. බුරුන්ඩි කාලය: මාස 1

5. කේප් වාර්ඞ්

6. චීනය

7. කොමරෝස්

8. ජිබුටි

9. ඩොමිනික් ජනරජය කාලය: මාස 6

10. ඉක්වදෝරය කාලය: මාස 3

11. ගැම්බියා

12. ග්‍රෙනේඩා කාලය: මාස 6

13. ගයනා කාලය: මාස 3

14. හයිටි කාලය: මාස 3

15. ඉරානය කාලය: මාස 1

16. මලාවි කාලය: මාස 1

17. සෙන්ට් කිට් දූපත්

18. සිංගප්පූරුව කාලය: මාස 1

19. වනාටු දිවයින කාලය: මාස 1

20. අයර්ලන්තය

21. කෙන්යාව කාලය: මාස 3

22. මැඩගස්කර් කාලය: මාස 3

23. මාලදිවයින කාලය: මාස 1

24. මරුටානියාව

25. මික්‍රොනීසියාව

26. මොසැම්බික් ජනරජය කාලය: මාස 1

27. නාඋරු

28. පලාවු කාලය: මාස 1

29. රුවන්ඩාව

30. සේන්ට් වින්සන්ට් දිවයින කාලය: මාස 1

31. සමෝආ කාලය: මාස 2

32. sao tome and Pricipe

33. සර්බියාව කාලය: මාස 3

34. සීෂෙල්ස් කාලය: මාස 1

35. සොලමන් දූපත්

36. Timor-Leste කාලය: මාස 1

37. ටොගෝ කාලය: දින 7

38. ටුවාලූ කාලය: මාස 1

39. උගන්ඩාව කාලය: මාස 3

හොයල බලලා පලයල්ලා මාත් ජාලෙන් උස්සල දැම්මෙ හොදේ..... :lol::lol::lol:
 
nishanemb

Active member
  • Aug 29, 2011
    595
    176
    43
    ලොකෙ තියන චාටර්ම රටවල් ටිකනෙ තියෙන්නෙ
     
    Priyankara90

    Member
    May 23, 2009
    560
    38
    0
    Kuliyapitiya
    මාලඩිවඉනට යන්ඩ ට්කට් එක විතරක් අරන් ගියහ්කිද කොල්ලනි වෙන ගාස්තු නැද්ද?:)
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මචන් දවස් 4ක් විතර ඉන්ඩ කියක් විතර යයිද මචන් බොට් වලට කියක් වගෙ යනවද?

    Boats machan samahara islands walata table dawasata ekak dekak wage. Couple ekak honeymoon wage yanawanam un gana kadanawa. Maldives wala inna ewun gana matanam loku wishwasayak na ban. In salli Johannesburg tourism walin.

    Room ekak 8,000-15,000 wage yanawanam. Flight tickets nam China eastern hari BA hari ganna 16000 wage wenne per head round trip. Diving karanawa nam 4000 Idan wage per hour. Spa ehemath Tikak overpriced.

    Oya price ekata India manali shimla wage loweth trip ekak yanna puluwan. Apita beaches walin aduwak na ne ban.
     
    thanks a lot machan elata wistara karala tiyanawa +++++:):)
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    85% ක්ම කලු ජාතික රටවල්. වැඩක්ම නැති ඒව තමා ගොඩක් තියෙන්නෙ. යකෝ චීනෙට යන්ඩ පට්ට අමාරුයි.