වී ඇහුවොත් සල්ලි....

sika2

Well-known member
  • Nov 15, 2013
    3,660
    2,510
    113
    නිධානයක් උඩ
    නොකි මීඩියා කතා

    වී ඇහුවොත් සල්ලි....

    නොකි මීඩියා කතාවක් ලිව්වම ඒ වගේ සැඟවුණ කතා ලියන්න කියල කීප දෙනෙක් කිව්ව. බොහෝ අයට මෙවැනි කතා ඇතත් මාධ්‍ය රැකියාවල යෙදෙමින් ලියන්න බෑ. ජොබ් එකට කෙළවෙනවා.
    මම මාධ්‍ය ආයතනවලින් යැපෙන්න අදහසක් නැති නිසා එවන් අනතුරක් නෑ.
    ස්වර්ණවාහිනියෙන් එක මොහොතක හදිසි තීරණයකින් ඉවත් වෙලා ගිහිං(ඒ සිද්ධිය පසුවට) මගේම ආයතන තුනක් පවත්වාගෙන ගියා. "Admire Creation", "Creative Advertising" හා "කලාත්මක ප්‍රකාශන". ඒවයින් නිදහස වගේම ආර්ථික හයියකුත් ලැබුවා.
    ඒ අතරෙ තමයි 2006 දී TV හා Radio චැනල් දෙකක් පටන් ගන්න ජේවීපීයට ලයිසන් ලැබුණෙ. ඒකෙ ප්‍රොපෝසල් හදන්න විමල්, පක්ෂයේ ප්‍රචාරක ලේකම් මට බාර කළා. ටීවී පටන් ගන්න වැය වෙන මුදල ඉහළ නිසා එෆ්.එම්. චැනල් එක පටන් ගත්ත. ඒකට "වී" නම යෝජනා කළේ දුග්ගන්නාරාල. (ඒ කතාවත් පස්සට)
    වී එෆ්.එම්. එකේ ප්‍රොමෝෂන් එකක් ගැනයි මේ කතාව.
    "වී"ඇහුවොත් සල්ලි. (අනෙක් උන් කරන ප්‍රෝඩාවම තමයි. මාර්කටිං එකෙන් යෝජනා කළාම අධ්‍යක්ෂ මණ්ඩලය පිළිගත් යෝජනාවක්.) දැන් ඔන්න වී එෆ්.එම්. අහන අයට සල්ලි දෙන බව ප්‍රචාරය කළා. මෙහෙම ගෙවන්න සල්ලි ලැබුණෙ නෑ. ඒකට ඉහළින් උත්තරයක් ලැබුණ.
    'ප්‍රොමෝෂන් එක කරගෙන යන්න. අපි ජයග්‍රාහකයින්ගෙ නම් දෙන්නම්. සල්ලි ගෙවන්න ඕනෙ නෑ' කිව්ව.
    මාසෙකට පස්සෙ ප්‍රචාරය කරන්න නම් ලිස්ට් එකක් ඉහළින් ආව. අපි ඒ නම් ප්‍රචාරය කළා.
    මොකට සල්ලි දෙනවද...නම් සේරම ජවිපෙ සාමාජිකයන්ගෙ හා හිතවතුන්ගෙ. නම් එව්වෙ පක්ෂ මූලස්ථානයෙන්මයි.

    #නොකී_මීඩියා_කතා

    From FB
     
    • Haha
    Reactions: Asmodeus

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    දෙයියනේ මේ නිසා තමයි ජෙප්පන්ට ජන්දේ නොදී සුනාමි සල්ලි හොරාකාලා නූගත් හුත්තිගේ පුතාල තුන්දෙනාටයි අයියලා මල්ලිල නෑදෑයෝ ටිකටයි රටේ භාණ්ඩාගාරේ හොරාකන්න චාන්ස් එක හදලා දීපු මහින්ද රාජපක්ශ කියන නාකි හුත්තිගේ පුතාට ජන්දෙ දෙන්න ඕනි 🤣🤣🤣
    නිව් අකවුන්ට් බැල්ලිගේ පුතාලා බැක් ඉන් ඇක්ශන් වගේයි 🤣🤣🤣

    orN1ylQ.gif
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,454
    25,704
    113
    දැන් වී fm එක සමිතගේ නේද.? ජෝනා අරන් දීලා. එතකොට ඕක Johnston black සල්ලි දීලා නම් ගත්තේ JVP පක්ශේ අරමුදලට යන්න ඇති නේද ? පර්මිට් එක විකුණන්නේ නැහැ කිව්ව අය , කොහොමද FM පර්මිට් එක විකුන්නේ.