වී කිලෝව රුපියල් 300ට නගී

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    වී කිලෝවක් රුපියල් 300කට අධික මිලකට රටපුරා අලෙවි වන බව වාර්තා වේ.

    ඉදිරියේදී ආහාර හිඟයක් ඇති වේ යැයි බියෙන් ජනතාව වී තොග රැස්කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවත් අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක වල ගොවීහු තමන් සතුව ඇති වී තොග අලෙවි නොකරන බවත් දැනගන්නට තිබේ.

    එම දිස්ත්‍රික්ක වලට පිට පළාත් වලින් ජනතාව පැමිණ පෞද්ගලිකව වී මිලදී ගැනීම සිදුකරන බවත් ගොවියෝ පවසති.

    https://www.lankadeepa.lk/news/වී-කිලෝව-රුපියල්-300ට-නගී/101-614667
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1654997182045.png

    https://ikman.lk/en/ad/kiiri-smbaa-vii-kiri-samba-wee-for-sale-polonnaruwa
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රනිල්ගේ වීරක්‍රියා තමා..ඌ නේ මිනිස්සු බය කරේ සැප්තැම්බර් වලින් හාල් ඉවරයි කියලා. :angry: :angry: :angry: :angry: :angry:
    Ranila tamai meka kerewwe.. Muu hema tissema araka nathi wenawa meka nathi wenawa kiyala minissu awussanawa. Mu prime minister da, opposition leader da😡

    "" අර හිස් ගෑස් සිලින්ඩර් හන්ගන් 25000ට 35000ට විකුනනවා වගේ හාල් හිගයක් එනවා කියල ඉක්මනට වී එකතුකරන් තියන් විකුනන්න සල්ලිකාරයො බැහැල ලොකු ගනන් වලටත් වී එකතු කරනවා මුන් හාල් කිලෝ එක 1000ට දෙන්න වී කිලෝ එක අද රු 300ට වැඩියෙන් අරන්.

    වී හරියට පැහෙන්නත් කලින් කපනවලු රැල්ලෙ ලොකු ගානකට දෙන්න. කොලබ මහත්තුරු ගමට බැහැල පොරකකා වී ගොඩගහනවා. ආන්ඩුවට තියෙන්නෙ හිගයක් ආවොත් අරුන්ට රෙවෙන්නම රටින් ගෙන්නල 200ට හාල් දෙන්න..
    අර කෆිව් දානකොට ෆුඩ්ඩිටියෙ දුප්පතාට පරිප්පු 100gක් ඉතුරු නොකර රාක්ක පිටින් උස්සන් යන තක්කඩි වගේ හාල් වලටත් කෙලින්න ආව දෙන්න ඕනෙ හාල් 150ට වත් මුන්ට දෙන්න බැරිවෙලා ලොස්වෙන්න"" "

    ------ Post added on Jun 12, 2022 at 7:20 AM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම නම් හිතන්නෙ ඔය කතාව දැනට බොරුවක්. ඔහොම බොරු ඇහුවම ගොවියො වී 300ට අඩුවෙන් විකුණන්නේ නැතිවෙනවා.

    පඹයෙක් ජනාදිපතිවෙලා පොන්නයෙක් අගමැති උනාම ඔහොම වෙනවා
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    මම නම් හිතන්නෙ ඔය කතාව දැනට බොරුවක්. ඔහොම බොරු ඇහුවම ගොවියො වී 300ට අඩුවෙන් විකුණන්නේ නැතිවෙනවා.

    පඹයෙක් ජනාදිපතිවෙලා පොන්නයෙක් අගමැති උනාම ඔහොම වෙනවා
    Our brand is crisis
    අන්න සිංගලා වඳ කලා මට චන්දේ දියන්,අන්න හම්බයා ලමයි හදනවා මට චන්දේ දියන් වගේම තමා අන්න උබලට කන්න නැති වෙනවා.මට මේක කරන්න දියන් එකත්..දැනටත් ආහාර හිගයක් තමා ඉතිං ඉස්සර බිත්තරයක් දවසකට කනවා.දැන් දවස් 3,4කට එකක් කන්නෙ.ප්‍රෝටීන් අවශ්‍යතාව සපුර ගන්න බහුතරයකට බෑ.අපේ වුන්ට කිරිමැටි ගිලලා හරි බඩ පිරුනම කන්න තියෙනවා අපිට නන් අනිත් වුන්ට මෙහෙමත් නෑ කියලා හිත හදාගන්නවා..ඔවටම හරියන හම්පඩ නාකියෝ ටිකකුයි තට්ටයොයි ඉන්නවනේ.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මම නම් හිතන්නෙ ඔය කතාව දැනට බොරුවක්. ඔහොම බොරු ඇහුවම ගොවියො වී 300ට අඩුවෙන් විකුණන්නේ නැතිවෙනවා.

    පඹයෙක් ජනාදිපතිවෙලා පොන්නයෙක් අගමැති උනාම ඔහොම වෙනවා

    රනිල් තමයි ඉදිරි සති තුන බයානකයි තෙල් නෑ ඊලහ කන්නෙ බයානකයි හාල් නෑ කිව්වෙ..
    යකෝ එහෙම වෙනවනම් අපිට කියන්නද තොපි අගමැතිතනතුරෙ ඉන්නෙ
    .. නැහ් නොගා ගෙන්නල දීපල්ල.. නැහ් බැහ් කියල මිනිස්සු අවුස්සල දැන් මැනික් වික්ක එවුනුත් සාගතේ ලොකු ලාබ ගන්න පුලුවන් කියල ගම්වල පොරකකා වී 300ට ගන්නවා.. අර්බුද ඇති කරන්නෙ රනිල්නෙ බලනකොට

    අගමැත්තුමෝ බලු වැඩ කරල මිනිස්සු අවුස්සල හාල් ගිනි ගනන් යවල දුප්පතාගෙ බඩට කෙලින්න එපා😡😡😡
    ------ Post added on Jun 12, 2022 at 8:06 AM
     
    • Like
    Reactions: deanXX

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    රෙදි සාප්පු කරන මුදලාලිලත් කොලබින් ලොරි අරන් ගිහින් ලොකු ගනන්වලට වී පුරවන් එනවලු රෙදි වලට වඩා ලාබ ගන්න හාල් විකුනලහාල් හිගයක් එන නිව්ස් එකට. ඉම්පොර්ට් කරල 175ට හාල් දීල උන්ට යන එන මන් නැති කරල දාන්න ඕන කුට ලාබ ගන්න හාල් වැඩි කරන්වට
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,611
    10,181
    113
    පිස්සු මිනිස්සු කිසිම දෙයක් නොදැන වී ගොඩ ගහනව ! හාල් වගෙ වී තියාගන්න බෑ සතියකට පාරක්වත් වේලන්න ඕනෙ
     
    • Like
    Reactions: IMMuhandiram

    AmuPissek

    Well-known member
  • Aug 18, 2021
    389
    425
    63
    බොරු කියන්නෙපා බන්.. මන් ඊයෙ මගෙ කුරුල්ලොන්ට දෙන්න ගත්තා 150 කිලෝ එක...
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    පිස්සු මිනිස්සු කිසිම දෙයක් නොදැන වී ගොඩ ගහනව ! හාල් වගෙ වී තියාගන්න බෑ සතියකට පාරක්වත් වේලන්න ඕනෙ
    වී හොඳට වේලලා වී පෙට්ටියකට දැම්මාම සෑහෙන කාලයක් (හය මාසයක් උනත්) තියා ගන්න පුළුවන්. සතියකට පාරක් වේලන්න ඕනෑ නැහැ.
     

    Similar threads