වී ගෝනි දෙක ආණ්ඩුවට වික්කේ වැරදිලා ලු

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,600
    10,428
    113
    44
    Living in an Atom
    479738272_28429339646711372_286872520846805992_n.jpg




    "මම මේ වී ගෝනි දෙක විකුණන්ට නෙවෙයි අරං ආවෙ...මෝලට අරං ගිහිල්ල කොටා ගන්ට..පාර වැරදිලයි මෙතෙන්ට ආවෙ..මම ලෑස්ති උනේ ලෑම්මාට්ටරේ හරවගෙන ආපහු යන්ට..ඒත් එහෙම කිව්වම මෙතන ඉන්න මහත්තුරුංගෙ මූණු ඇඹුල් වෙච්චි හැටියට මට ඇත්තටම පුදුම දුකක් හිතුනා..ඒ ගමන මම හිතාගත්තා "ඕන කෙහෙම්මලක්..වී ගෝනි දෙක දීල දානවා" කියල..

    ගොවි මහතා දෑසට නැඟුනු කඳුලක් පිසගනිමින් එසේ පැවසූයේ හැඟුම්බර වෙමිනි...
    ( රවී වීරසිංහ වාර්තා කරයි )
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    රවී වීරසිංහ කිව්වේ බ්ලොග් ලියන කෙනාද