Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වී මත්තල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යූඑන්පී කාරයො මහ ලොකුවට කියන්නෙ රනිල් මහ උගතා පිරිසිදු නායකයා ස්ටේට්මන් කියල. දැක්ක නේද එයාගෙ ලෙවල් එක.

ලංකාවෙ එතෙක් මෙතෙක් ඉපදුන විලි ලැජ්ජ නැති පහත්ම මුඩුක්කු පාලනේ තියෙන්නෙ රනිල්මයිත්‍රි පූට්ටුවේ. යූඑන්පී කාරයන්ට විලි ලැජ්ජ නෑ මේවගේ උන් තමන් ගෙ නායකය කියන්න.

ජනපතිගේ පලිගැනීම මහ ඉහලින්. පුදුම කුහක පාලකයෙක් දුක හිතෙනවා රට ගැන. මේවා කවදා හෝ විපාක දෙනවා එහෙම නුනොත් බුදු දහම බොරු.

දේශපාලන බේදයකින් තොරව නව ආණ්ඩුව කල යුත්තේ මෙම project එකේ concept එක වෙනස් නොකර තමන්ගේ නව වැඩපිළිවෙලක් සකසා මෙය පලදායී project එකක් බවට හැරවීම පමණි . නව ගුවන් යානා ගෙන්වා ගැනීම හා aviation industry එකට අදාළ අනෙකුත් දේවල් හඳුන්වා දිය යුතුය .මෙය වී ගබඩා කිරීමට යොදාගැනීම කෙසේවත් අනුමත කල නොහැක .

රටකට දෙවනි ඡාත්‍යයන්තර ගුවන් තොටුපලක් අනිවාර්යෙන්ම අවශ්‍යයි… කොටි කටුනායක ගහපු වෙලාවේ ගුවන් තොටුපල වැසුව නිසා ඒ වන විට ලංකාවට එමින් තිබූ සියලු ගුවන් යානා ඉන්දියාවට හරවා යැව්වා… අපේ උන් හිතාගෙන ඉන්නේ කවදාවත් මොනව හේතුවක් නිසාවත් කටුනායක වහන්න වෙන්නේ නෑ කියලා… මහින්ද මහත්තයා වැඩ කලේ රටේ අවශ්‍යතාවය ගැන හිතලා… මුං රඡයේ වී ගබඩා ටික පුද්ගලික අංශයට විකුණලා දැන් ගුවන් තොටුපලවල් හොයනවා වී ගබඩා කරන්න.. ඇයි කටුනායකත් රත්මලානෙත් වී ගබඩා කරපල්ලා… එහෙම කරලා ගුවන් තොටුපලවල් ටික වහලා, ලංකාවට එන මගීන්ව ඉන්දියාවෙන් බස්සල, ඉන්දියාවේ ඉදන් ලංකාවට එන්න උමගක් හදාපල්ලා.. එහෙම නැත්තං කෝච්චියක් දාපල්ලා… අනේ මේ ගොන් බූරු හැත්තට දෙන්න ඕනේ රඡ කාලේ දඩුවම්..

[QUOTE="DASKONAPPU, post: 18911228, member: 528601"] [SIZE=5]යූඑන්පී කාරයො මහ ලොකුවට කියන්නෙ රනිල් මහ උගතා පිරිසිදු නායකයා ස්ටේට්මන් කියල. දැක්ක නේද එයාගෙ ලෙවල් එක. ලංකාවෙ එතෙක් මෙතෙක් ඉපදුන විලි ලැජ්ජ නැති පහත්ම මුඩුක්කු පාලනේ තියෙන්නෙ රනිල්මයිත්‍රි පූට්ටුවේ. යූඑන්පී කාරයන්ට විලි ලැජ්ජ නෑ මේවගේ උන් තමන් ගෙ නායකය කියන්න. ජනපතිගේ පලිගැනීම මහ ඉහලින්. පුදුම කුහක පාලකයෙක් දුක හිතෙනවා රට ගැන. මේවා කවදා හෝ විපාක දෙනවා එහෙම නුනොත් බුදු දහම බොරු. දේශපාලන බේදයකින් තොරව නව ආණ්ඩුව කල යුත්තේ මෙම project එකේ concept එක වෙනස් නොකර තමන්ගේ නව වැඩපිළිවෙලක් සකසා මෙය පලදායී project එකක් බවට හැරවීම පමණි . නව ගුවන් යානා ගෙන්වා ගැනීම හා aviation industry එකට අදාළ අනෙකුත් දේවල් හඳුන්වා දිය යුතුය .මෙය වී ගබඩා කිරීමට යොදාගැනීම කෙසේවත් අනුමත කල නොහැක . රටකට දෙවනි ඡාත්‍යයන්තර ගුවන් තොටුපලක් අනිවාර්යෙන්ම අවශ්‍යයි… කොටි කටුනායක ගහපු වෙලාවේ ගුවන් තොටුපල වැසුව නිසා ඒ වන විට ලංකාවට එමින් තිබූ සියලු ගුවන් යානා ඉන්දියාවට හරවා යැව්වා… අපේ උන් හිතාගෙන ඉන්නේ කවදාවත් මොනව හේතුවක් නිසාවත් කටුනායක වහන්න වෙන්නේ නෑ කියලා… මහින්ද මහත්තයා වැඩ කලේ රටේ අවශ්‍යතාවය ගැන හිතලා… මුං රඡයේ වී ගබඩා ටික පුද්ගලික අංශයට විකුණලා දැන් ගුවන් තොටුපලවල් හොයනවා වී ගබඩා කරන්න.. ඇයි කටුනායකත් රත්මලානෙත් වී ගබඩා කරපල්ලා… එහෙම කරලා ගුවන් තොටුපලවල් ටික වහලා, ලංකාවට එන මගීන්ව ඉන්දියාවෙන් බස්සල, ඉන්දියාවේ ඉදන් ලංකාවට එන්න උමගක් හදාපල්ලා.. එහෙම නැත්තං කෝච්චියක් දාපල්ලා… අනේ මේ ගොන් බූරු හැත්තට දෙන්න ඕනේ රඡ කාලේ දඩුවම්.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom