වී මත්තල

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,792
    40,454
    113
    බයියෝ කියන කතා,
    මත්තල ගුවන් තොටුපල ගමේ තියෙන සම්පතක්ලු. මාසික ආදායම 16000යි
    වී ගබඩා කරන එක ජාතික අපරාදයක්ලු.

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    එහෙනම් ගමේ උන්ම සම්මාදන් කරල ඔක නඩත්තු කරන්න කියපන් අහින්සක අපෙ බදු සල්ලි ටිකට කෙලින්නැතුව!
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දුනියාවක එයාර් පෝට් එකක් හදලා මාසෙකට රුපියල් 16,000/- ආදායමක් එනවා වෙනුවට මහින්ද ඔතන ලංකාවටම හරියන්න වී ගබඩාවක් හැදුවනන් හොඳ ආදායමක් හොයන්න තිබුණා. කොහෙද ඉතින්. දැන් ඉතින් පාලුවට තියං එයාර් පෝට් එකේ ගබඩාව පාවිච්චි කරන්න තමයි ඕනේ. :angry::angry:
     
    පිස්සුද බන් ඔය සෙට් කරලා එවන උන්. මුන්ට ඕකේ කිසි අගයක් නෑ බත් පැකට් එකටයි අරක්කු බෝතලේටයි හරියන්න කහින උන්. ලොරි වලින්ම මුන්ව යට කරලා දාන්න ඕනේ අතක් පයක් කැඩිලා යන්න. :angry::angry::angry:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,833
    21,070
    113
    hanger ekak ne oka pawichhi karanne
    but
    airport eke license ekaa kelawey da danne naha oka nisa
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    පිස්සුද බන් ඔය සෙට් කරලා එවන උන්. මුන්ට ඕකේ කිසි අගයක් නෑ බත් පැකට් එකටයි අරක්කු බෝතලේටයි හරියන්න කහින උන්. ලොරි වලින්ම මුන්ව යට කරලා දාන්න ඕනේ අතක් පයක් කැඩිලා යන්න. :angry::angry::angry:

    දුනියාවක එයාර් පෝට් එකක් හදලා මාසෙකට රුපියල් 16,000/- ආදායමක් එනවා වෙනුවට මහින්ද ඔතන ලංකාවටම හරියන්න වී ගබඩාවක් හැදුවනන් හොඳ ආදායමක් හොයන්න තිබුණා. කොහෙද ඉතින්. දැන් ඉතින් පාලුවට තියං එයාර් පෝට් එකේ ගබඩාව පාවිච්චි කරන්න තමයි ඕනේ. :angry::angry:

    unp කාරයන් ගේ තියන කුහක කම තමා.. ඉතින් ඕක පාඩුව අවම කර ගන්න අලුතෙන් ගුවන් යානා සමාගම් වලට කතා කරලා ඕක වැඩි දියුණු කරලා ගන්න පුළුවන් නේ .. රත්මලාන තියන කොට කටුනායක හදද්දී ත් ඔය වගේ කතා තම කිවුවේ... මේකෙන් තනිකරම පෙන්නේ හිටන් ඇතුළු unp හොර ගැන්සියේ තියන කුහක කම ..නැත්තන් වෙන වී ගබඩා නැතුවද? සතොසේ කොච්චර ගබඩා වල් තියව්නද
     
    • Like
    Reactions: Miami-Vice

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113
    මහින්දගෙන් ගෙවල් හම්බවුන උන් බං ඔය.
     
    waligamaya

    Well-known member
  • deyak news wala kiwwa paliyata boruwata kagahanna epa ban
    Mattala Airport eke cargo terminal eke kotasak tama okata aran tiyenne
    natuwa mulu Airport ekama neme.

    Umba dannawada danne na mattalata cargo enne or mattalin cargo export karanne nati bawa.
    danata itin boruwata wahala tiyanawata wada koi widiyakata hari use karana eka hodai.

    but International Airport ekak kiyala Mattala open karapu nisa
    me karana waden aniwa anik countries and airlines wala mattala gana tiyana bad image eka tawath wadi wei.

    PS:
    X ray karanna cargo nattam
    A/C use karanna minissu nattam ewa etana tiyana eke teruma mokadda ban?

    http://www.elakiri.com/forum/showthread.php?t=1696383
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113

    unp කාරයන් ගේ තියන කුහක කම තමා.. ඉතින් ඕක පාඩුව අවම කර ගන්න අලුතෙන් ගුවන් යානා සමාගම් වලට කතා කරලා ඕක වැඩි දියුණු කරලා ගන්න පුළුවන් නේ .. රත්මලාන තියන කොට කටුනායක හදද්දී ත් ඔය වගේ කතා තම කිවුවේ... මේකෙන් තනිකරම පෙන්නේ හිටන් ඇතුළු unp හොර ගැන්සියේ තියන කුහක කම ..නැත්තන් වෙන වී ගබඩා නැතුවද? සතොසේ කොච්චර ගබඩා වල් තියව්නද

    උබ වගේ ගොන් හරකෙක්.යකෝ කටුනායකට බාන්නෙත් දවසට ෆ්ලයිට් කීයද?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    unp කාරයන් ගේ තියන කුහක කම තමා.. ඉතින් ඕක පාඩුව අවම කර ගන්න අලුතෙන් ගුවන් යානා සමාගම් වලට කතා කරලා ඕක වැඩි දියුණු කරලා ගන්න පුළුවන් නේ .. රත්මලාන තියන කොට කටුනායක හදද්දී ත් ඔය වගේ කතා තම කිවුවේ... මේකෙන් තනිකරම පෙන්නේ හිටන් ඇතුළු unp හොර ගැන්සියේ තියන කුහක කම ..නැත්තන් වෙන වී ගබඩා නැතුවද? සතොසේ කොච්චර ගබඩා වල් තියව්නද

    උඹලා වගේ ගන් කබරයින්ට ඕවා තේරුම් ගන්න අමාරුයි. ඕක හදනකොට කලින්ම කිව්වා ඕකෙන් අලාබයක් මිසක් ලාබයක් හම්බු වෙන්නේ නෑ කියලා කෝ උඹලාගේ මහා එකා එතකොට ඕවා ඇහැව්වේ නෑනේ. මහින්ද මේක හදන වෙලාවේ හොඳ වී ගබඩා හැදුවා නං අද මෙහෙම වෙන්නේ නෑනේ ඕයි. සතොසේ ගබඩා ඔක්කොම ෆුල් නැතුව මේ අහවල් එකේ අමාරුව නැති කරන්න මෙහෙ ගබඩා කරනවා නෙමේ. එයාර්පෝට් එකේ හිස් ගබඩාවෙන් ප්‍රයෝජන ගන්නවා. මෙතන ගබඩා කරන්නේ මේ රටේම ගොවීන්ගේ වී. කුහක උඹලා. අනික මේවා මේ මහින්දගේ සල්ලි වලින් හදපුවා නෙමේ අපේම සල්ලි. අපේම සල්ලි වලින් වැඩක් වෙන දෙයක් කෙරුවම මොකද බන් වෙන්නේ? :angry::angry:
     
    • Like
    Reactions: Dinushasankalpa

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    රත්මලාන තියන කොට කටුනායක හදද්දී ත් ඔය වගේ කතා තම කිවුවේ...

    අනේ බන් ඔටුවෝ. රත්මලාන තිබුනට ජෙට් ෆ්ලයිට් ලංකාවට එනකොට රන්වේ එයාර් පෝට් ඉඩපහසුකම් මදි නිසයි එතකොට කටුනායක RAF බේස් එක සුද්දා දීලා ගියාට පස්සේ හදලා ගත්තේ ලොකු ෆ්ලයිට් එන්නයි මිනිස්සු එනකොට වැඩි ටර්මිනල් එකක් හදලා ගන්නයි. නැතුව මේ කටුනායකට එන ෆ්ලයිට් ඩයිවර්ට් කරන්න කියලා මත්තල හැදුවා වගේ නෙමේ. දන්න රෙද්දක් කතා කරපන් බන් මෝඩ කම ප්‍රදර්ශනය නොකර. :angry::angry:
     
    දන්න බම්බුව තමා ඔය
    රත්මලාන ලොකු නොකර කටුනායක හැදුවේ එක වෙන්න ඇති... නිකන් පලයන් හිවලෝ යන්න.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    unp කාරයන් ගේ තියන කුහක කම තමා.. ඉතින් ඕක පාඩුව අවම කර ගන්න අලුතෙන් ගුවන් යානා සමාගම් වලට කතා කරලා ඕක වැඩි දියුණු කරලා ගන්න පුළුවන් නේ .. රත්මලාන තියන කොට කටුනායක හදද්දී ත් ඔය වගේ කතා තම කිවුවේ... මේකෙන් තනිකරම පෙන්නේ හිටන් ඇතුළු unp හොර ගැන්සියේ තියන කුහක කම ..නැත්තන් වෙන වී ගබඩා නැතුවද? සතොසේ කොච්චර ගබඩා වල් තියව්නද

    :lol::lol::lol:තොපේ රජ්ජුරුවෝ බිලියන ගාණක් ණය අරන් වියදම් කරලා ඕක හැදුවේ එක එක උන්ගේ පස්සේ හිගමනේ යන්නද?:rofl:අයියෝ සල්ලි.
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    උඹලා වගේ ගන් කබරයින්ට ඕවා තේරුම් ගන්න අමාරුයි. ඕක හදනකොට කලින්ම කිව්වා ඕකෙන් අලාබයක් මිසක් ලාබයක් හම්බු වෙන්නේ නෑ කියලා කෝ උඹලාගේ මහා එකා එතකොට ඕවා ඇහැව්වේ නෑනේ. මහින්ද මේක හදන වෙලාවේ හොඳ වී ගබඩා හැදුවා නං අද මෙහෙම වෙන්නේ නෑනේ ඕයි. සතොසේ ගබඩා ඔක්කොම ෆුල් නැතුව මේ අහවල් එකේ අමාරුව නැති කරන්න මෙහෙ ගබඩා කරනවා නෙමේ. එයාර්පෝට් එකේ හිස් ගබඩාවෙන් ප්‍රයෝජන ගන්නවා. මෙතන ගබඩා කරන්නේ මේ රටේම ගොවීන්ගේ වී. කුහක උඹලා. අනික මේවා මේ මහින්දගේ සල්ලි වලින් හදපුවා නෙමේ අපේම සල්ලි. අපේම සල්ලි වලින් වැඩක් වෙන දෙයක් කෙරුවම මොකද බන් වෙන්නේ? :angry::angry:

    අහවල් එකේ අමාරුවට තමා උඹ ඔකේ වී දාන්නේ නාතන් සතොසේ ගබඩා වල ඉඳන් පුක ගහන්නද ඒවා නිකන් තියන් ඉන්නේ? තියන කුහක කම මිසක් වෙන මොකක්වත් නෙමේ ...... දින 100 ට කරපු මගුලකුත් නැහැ ... උඹලගේ unp ආණ්ඩුව එතකොට කොටියට යුද දීලා අපිටම අර ගත්තේ එතකොට ඒවා කගේ සල්ලිද? සල්ලි ගැනවත් මිනිස්සු ගැනවත් කැක්කුමක් තියන උන් නැහැ unp එකේ ... බැඳුම්කර වංචාව නොකර ඉන්න තිබිබ එහෙනම් ඔච්චර රටට ආදරේ නම් , නිකන් පල පොන්සිය යන්න
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    :lol::lol::lol:තොපේ රජ්ජුරුවෝ බිලියන ගාණක් ණය අරන් වියදම් කරලා ඕක හැදුවේ එක එක උන්ගේ පස්සේ හිගමනේ යන්නද?:rofl:අයියෝ සල්ලි.

    අදාල නැහැ නේද

    මාතෘකාවට අදාලව කතා කරාඅ නම්

    ඔන්න ටෝයියෝ ටික දුව ගෙන එනවා ඔන්න
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අදාල නැහැ නේද

    මාතෘකාවට අදාලව කතා කරාඅ නම්

    ඔන්න ටෝයියෝ ටික දුව ගෙන එනවා ඔන්න

    මොකක්ද අදාල නෑ කිව්වේ..මම කථා කරෙත් මත්තල ප්ලේන් එන්නේ නැති මහින්ද රාජපුක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගැන නේ.:P:rofl: