Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වී මත්තල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට මෙහෙම අදහසක් කියන්න තියෙනවා

මත්තල airport එක මහින්ද හැදුව කියමුකෝ.

එක පාඩුයි තමයි ඇත්තටම

ඒත් ඔය airport අදහස ඇත්තටම මහින්දගේ නෙවෙයි.

ඔය අදහස රනිල් වික්රමසිංහගේ

හැබැයි රනිල් ඕක හදන්න යෝජනා කලේ වැල්ලවායේ.

මහින්ද තමයි ඒක මත්තලට ගෙනිච්චේ.

අපි හිතමු බැරි වෙලාවත් රනිල් ඔය airport එක වැල්ලවායේ හැදුවා කියල 2005 ජනාධිපතිවරණය දිනලා.

වැල්ලවායේ ඕක හැදුවනම් plain එයිද ?

ඇත්තටම කරන්න ඕන AC කරපු තැනක හාල් ගබඩා කරන එකට වැඩ ඔය පැත්ත දියුණු කරලා airport එක වැඩක් ගන්න ගන්න එකයි.

මොකද වී ගබඩා කරලා එන ආදායමින් ඔය ණය ගෙවන්න බැහැ .

හද්ද කැලයක් විදියට තියෙන මත්තල වතුර ටිකක් ගෙනියල ට්රාන්ස්පෝර්ට් සේර්විචෙස් හැම පැත්තටම දාල මිනිස්සු ටිකක් පදිංච කරවල ටිකෙන් ටික දියුණු කරා නම් ඔය airport එකත් වැඩක් ගන්න පුළුවන්.

ප්රභාකරන් ඉරණමඩු වල airport එකක් හදන්න පටන්ගට්ටේ plane එනවා කීවට නෙවෙඉනෙ කවදාහරි ඌ උතුර ගත්තොත් plane ගෙන්නන්න හිතගේනනේ ඔය ඉරණමඩුත් හද කැලයක්

මත්තලත් මහා කැලයක්

මාර රස්නෙයි

plain එකෙන් බහින එකා ට කොහේටවත් යන්න වාහන නැ

CTB ටිකක් තියෙනවා නවත්තල.

එත් උන් ඔතන බහින එකෙක් දාගෙන මාතර යයිද?

නෑනේ

වෙන private වාහන නැහැ එකක්වත් hire කරන්න අඩුම තරමින් 3weel එකක්වත්

එකම කඩයක්වත් නැහැ(පෙට්ටි කඩයක්වත්)

තිබහට වතුර එකක් බීම එකක් ගන්න

ඉතින් ඔය airport එක ජනප්රිය උනේ නැහැ

නවතින්න කැලේ ගස් යට තමයි ඉතින්.

ඉතින් ඔය ප්රශ්න අඩු වැඩි වශයෙන් වැල්ලවායේ ඕක හැදුවත් එනවා

ඔකේ වී නොදා airport එකක් විදියටම දියුණු කලානම් තමයි ඉතින් හොද

[QUOTE="Deep Blue, post: 18913430, member: 520970"] [SIZE=5][COLOR=Green]මට මෙහෙම අදහසක් කියන්න තියෙනවා මත්තල airport එක මහින්ද හැදුව කියමුකෝ. එක පාඩුයි තමයි ඇත්තටම ඒත් ඔය airport අදහස ඇත්තටම මහින්දගේ නෙවෙයි. [COLOR=Red]ඔය අදහස රනිල් වික්රමසිංහගේ හැබැයි රනිල් ඕක හදන්න යෝජනා කලේ වැල්ලවායේ. මහින්ද තමයි ඒක මත්තලට ගෙනිච්චේ.[/COLOR] අපි හිතමු බැරි වෙලාවත් රනිල් ඔය airport එක වැල්ලවායේ හැදුවා කියල 2005 ජනාධිපතිවරණය දිනලා. [COLOR=Red]වැල්ලවායේ ඕක හැදුවනම් plain එයිද ?[/COLOR] ඇත්තටම කරන්න ඕන AC කරපු තැනක හාල් ගබඩා කරන එකට වැඩ ඔය පැත්ත දියුණු කරලා airport එක වැඩක් ගන්න ගන්න එකයි. මොකද වී ගබඩා කරලා එන ආදායමින් ඔය ණය ගෙවන්න බැහැ . හද්ද කැලයක් විදියට තියෙන මත්තල වතුර ටිකක් ගෙනියල ට්රාන්ස්පෝර්ට් සේර්විචෙස් හැම පැත්තටම දාල මිනිස්සු ටිකක් පදිංච කරවල ටිකෙන් ටික දියුණු කරා නම් ඔය airport එකත් වැඩක් ගන්න පුළුවන්. ප්රභාකරන් ඉරණමඩු වල airport එකක් හදන්න පටන්ගට්ටේ plane එනවා කීවට නෙවෙඉනෙ කවදාහරි ඌ උතුර ගත්තොත් plane ගෙන්නන්න හිතගේනනේ ඔය ඉරණමඩුත් හද කැලයක් මත්තලත් මහා කැලයක් මාර රස්නෙයි plain එකෙන් බහින එකා ට කොහේටවත් යන්න වාහන නැ CTB ටිකක් තියෙනවා නවත්තල. එත් උන් ඔතන බහින එකෙක් දාගෙන මාතර යයිද? නෑනේ වෙන private වාහන නැහැ එකක්වත් hire කරන්න අඩුම තරමින් 3weel එකක්වත් එකම කඩයක්වත් නැහැ(පෙට්ටි කඩයක්වත්) තිබහට වතුර එකක් බීම එකක් ගන්න ඉතින් ඔය airport එක ජනප්රිය උනේ නැහැ නවතින්න කැලේ ගස් යට තමයි ඉතින්. ඉතින් ඔය ප්රශ්න අඩු වැඩි වශයෙන් වැල්ලවායේ ඕක හැදුවත් එනවා ඔකේ වී නොදා airport එකක් විදියටම දියුණු කලානම් තමයි ඉතින් හොද [/COLOR][/SIZE][COLOR=Green] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom