හිතේ තිබ්බ විදියට multi purpose wooden furniture එකක් හදාගත්තා.
දැන් මේක පේන්ට් කරගන්න ඔ්න.
යූටියුබ් එකේ වීඩියෝස් බැලුව. ඔලුව විකාර උණා.
පිලිවෙලට කියහන් දන්නව නම්
වුඩ්න් එ්වට හොද මොනවද
oil based?
thinner based?
water based?
අදාල එකේ ගහන්න ඔ්න coats මොනවද?
Box bar වලට නම් QD එකක් ගහන්න හිතුවෙ.
මට paint ගැන කිසි දැනුමක් නැත. යූටියුබ් කරන උන්ගෙ වීඩියෝ බැලීමෙන් රට පැටලුණා විතරයි. පේන්ට් බාසෙක්ට දෙන්න නම් ආස නෑ. මගේ අතින් ම ඉවරයක් කරන්න ඔ්න.