වුඩ් පේන්ටින්

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    හිතේ තිබ්බ විදියට multi purpose wooden furniture එකක් හදාගත්තා.
    දැන් මේක පේන්ට් කරගන්න ඔ්න.

    යූටියුබ් එකේ වීඩියෝස් බැලුව. ඔලුව විකාර උණා. 🤦‍♂️
    පිලිවෙලට කියහන් දන්නව නම්

    වුඩ්න් එ්වට හොද මොනවද
    oil based?
    thinner based?
    water based?

    අදාල එකේ ගහන්න ඔ්න coats මොනවද?

    Box bar වලට නම් QD එකක් ගහන්න හිතුවෙ.

    මට paint ගැන කිසි දැනුමක් නැත. යූටියුබ් කරන උන්ගෙ වීඩියෝ බැලීමෙන් රට පැටලුණා විතරයි. පේන්ට් බාසෙක්ට දෙන්න නම් ආස නෑ. මගේ අතින් ම ඉවරයක් කරන්න ඔ්න.
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ලී වලට water based කරපන්
    ඕන නං stain (ඩයි එකක් ගාන්න) කෝට් දෙකක් ගාන්න ඕන එක කෝට් එකක් ගාල 320න් විතර බොහොම ලාවට කපලා අනෙක් කෝට් එක ගාන්න
    Top coat එකත් ඒ විදියමයි, කෝට් එකක් ගාල වේලුනාම කොලෙන් ලාවට කපලා අනෙක් කෝට් එක ගෑවම හරි
    (මේ කපන්නෙ පේන්ට් එක කැපෙන්න නෙමෙයි, ඒක තියන bubbles/dust/brush strokes වගේ දේවල් කැපිලා ස්මූත් වෙන්න)

    Box bar වලට QD විතරක් ගාන්න එපා. ලංකාවෙ යකඩ වැඩ කරන එවුන් කරන්නෙ QD එක විතරක් ගානවා.
    QD - Quick Dry
    මේක ප්‍රයිමර් එක, යකඩෙට් පේන්ට් එක අල්ලන්නෙ නැහැ, ඒක නිසා යකඩෙට අල්ලන ප්‍රයිමර් එකක් ගාල ඒක උඩ තමයි top coat එක ගාන්නෙ. ප්‍රයිමර් එක ටිකක් තුනියට(තිනර් පොඩ්ඩක් වැඩිපුර දාලා) ගාන්නෙ, එහෙම කෝට් එකක් ගාල හොඳට වේලුනාම තව එකක් ගාන්න.
    ඊට පස්සෙ top coat එකක් ගාන්න. මේකට එක එක ඔප්ශන් තියනවා matt, shine, egg shell finish etc..
     
    එළ ම. එතකොට මචන් වාර්නිෂ් එක ගන්නෙ මොනවට ද?
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    එළ ම. එතකොට මචන් වාර්නිෂ් එක ගන්නෙ මොනවට ද?
    Transparent top coat එකට තමයි වාර්නිශ් කියලා කියන්නෙ
    ඒක water based වෙන්නත් පුලුවන්
    එහෙම නැත්තං ඉස්සර යූස් කරපු විදියට oil based වෙන්නත් පුලුවන්.

    තව පොලියුරිතීන් ටොප් කෝට් තියනවා මෙහෙ යූස් වෙනව ටිකක් අඩුයි මම හිතන්නෙ

    water based කියන්නෙ පේන්ට් එක දිය කරලා තියෙන්නෙ වතුරෙන්, තුනී කරන්න වතුර දාල පුලුවන්
    oil based කියන්නෙ පේන්ට් එක දිය කරලා තියෙන්නෙ මොනවා හරි ඔයිල් වර්ගෙකින් ඒව තුනී කරන්න ටර්පන්ටයින් හරි තිනර් හරි යූස් කරන්න පුලුවන්

    @PHBhagya අක්කිගෙනුත් මේව කරන විදිය අහගන්න පුලුවං
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    පැලට් කෑලි වලින් මේසයක් හැදුව. primer එකක් ගහල, ලැකර් ගැහුවා. දැන් අවුරුදු 4ක්‌... හොඳටම තියෙනවා. කාමරයක් ඇතුලේ තියන්න නම් ලාබම විදිහ ඒකයි.

    anyway මෙහෙම එකක් හැදුවම පට්ට හෝමෝන injection එකක් වදිනවා.

    .... ලොරි බංකුවක් ගහන්න ඉන්නේ ආතල් එකට.
     
    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    678
    795
    93
    Try this! works better than your dad’s disappointment🤭🤭

    efw.jpg

    ------ Post added on Jul 15, 2025 at 6:25 AM
     
    • Haha
    Reactions: codeforme

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    Try this! works better than your dad’s disappointment🤭🤭

    View attachment 253682

    ------ Post added on Jul 15, 2025 at 6:25 AM
    උබ වගේ පොන්න චරිතවලට අදාල නැති ත්‍රෙඩ්වල පුක දික් කරගෙන ඉන්න එපා පොන්ස්.

    පැලට් කෑලි වලින් මේසයක් හැදුව. primer එකක් ගහල, ලැකර් ගැහුවා. දැන් අවුරුදු 4ක්‌... හොඳටම තියෙනවා. කාමරයක් ඇතුලේ තියන්න නම් ලාබම විදිහ ඒකයි.

    anyway මෙහෙම එකක් හැදුවම පට්ට හෝමෝන injection එකක් වදිනවා.

    .... ලොරි බංකුවක් ගහන්න ඉන්නේ ආතල් එකට.
    ලොරි බංකුවක් කියන්නෙ මොකද්ද බං
    ------ Post added on Dec 9, 2025 at 7:51 PM
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,108
    5,733
    113
    උබ වගේ පොන්න චරිතවලට අදාල නැති ත්‍රෙඩ්වල පුක දික් කරගෙන ඉන්න එපා පොන්ස්.

    ලොරි බංකුවක් කියන්නෙ මොකද්ද බං
    ------ Post added on Dec 9, 2025 at 7:51 PM
    පොන්නය තාම ඉන්නවනෙ.. 😁🤣
     
    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    678
    795
    93
    උබ වගේ පොන්න චරිතවලට අදාල නැති ත්‍රෙඩ්වල පුක දික් කරගෙන ඉන්න එපා පොන්ස්.
    අඩෝ උබව කාලෙකින් දැක්කෙ පොන්නයෝ, ඔය මං ඉස්සර දාපුවනේ. දැන් මං උබත් එක්ක තරහ නෑ. :yes:
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    අඩෝ උබව කාලෙකින් දැක්කෙ පොන්නයෝ, ඔය මං ඉස්සර දාපුවනේ. දැන් මං උබත් එක්ක තරහ නෑ. :yes:
    තරහ ද නැද්ද වැඩක් නෑ පොන්ස් අදාළ නැති තැන්වල පුක උස්සලා අල්ලන් ඉන්න එපා
     
    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    678
    795
    93
    තරහ ද නැද්ද වැඩක් නෑ පොන්ස් අදාළ නැති තැන්වල පුක උස්සලා අල්ලන් ඉන්න එපා
    මිනිහො තේරුම් ගනින් 'පොන්නයො' කියන්නෙ උබලට. පිරිමියෙක් වෙලා ඉපදිලා, ගෑනු වගේ පිරිමින්ට කියලා පුක ඉරාගන්න මානසික ලෙඩ්ඩුන්ට තමා පොන්නයො කියන්නේ. මං කියනවට ඔය මං උඩ දාල තියෙන anti-ponna spray එක සල්ලි දීලා අරගෙන උබේ බිජ්ජටයි, පුකටයි ගහගෙන බලන්න. අමාරුව හොද වේවි.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    පිරිමියෙක් වෙලා ඉපදිලා, ගෑනු වගේ පිරිමින්ට කියලා පුක ඉරාගන්න මානසික ලෙඩ්ඩුන්ට තමා පොන්නයො කියන්නේ
    Wtf. පොන්නයෝ මම කොහෙද පොන්නයොන්ට කියල පුක ඉරා ගත්තෙ 😅 I'm born physically female and never into men. Only women and married to a woman. සිංහලත් බැරි පොන්නයෙක් නෙ උබ
     
    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    678
    795
    93
    Wtf. පොන්නයෝ මම කොහෙද පොන්නයොන්ට කියල පුක ඉරා ගත්තෙ 😅 I'm born physically female and never into men. Only women and married to a woman. සිංහලත් බැරි පොන්නයෙක් නෙ උබ
    ආ උබ lesbian ද පොන්නයෝ? කිම්බක්ද පයියක්ද තියෙන්නෙ? ස්වරූපෙ, කටහඩ කොල්ලෙක් වගේද කෙල්ලෙක් වගේද?