වුහාන්/ නව කොරෝනා වයිරසය

Emios

Well-known member
  • Dec 10, 2009
    75,223
    67,601
    113
    ehama karayda .?:confused: anyway thats good idea:yes:

    This virus is very dangerous.1/5 died without showing any symptomps like fever.This means you could die without symptomps showing.And the virus no show period is very long means airport scanners may miss the virus because it takes few days to body heat to go up.these chinese should not be allowed to travel.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    This virus is very dangerous.1/5 died without showing any symptomps like fever.This means you could die without symptomps showing.And the virus no show period is very long means airport scanners may miss the virus because it takes few days to body heat to go up.these chinese should not be allowed to travel.

    :yes:
    ASAP:)
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    sirawata kalen kaaleta mokaakma hari magulak
    ANIWA balapan oya chiinnu virus eken berenna kiyala ahala pahala ratwalwalata pani eeta passe ee ratwal wala euntath boo karai:(:(

    ow ekai case eka hoda unuth neti wela yanawa bung ekai duka mata
    aagamak dhamak neti misnssu tirisan wela bung :(:(paw yahamaga hambawenna oni nettam wedak ne
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,411
    20,853
    113
    Panadura
    කො‍‍රෝනා වෛරසය මේ වන විට සිංගප්පූරුවටද ඇතුල් වී තිබේ. ඒ ඊයේ චීනයේ සිට ගුවන් මගින්, පැමිණි මගියෙකු මාර්ගයෙනි.

    66 වියැති පුද්ගලයෙකු වූ මොහු චීනයේ වුහාන් හි පදිංචිකරුවෙකි. ඔහු ඊයේ China Southern ගුවන් යානයකින් චීනයේ ගුඇන්ශෝ සිට සිංගප්පූරුවට පැමිණ තිබේ.

    ඔහු සමග ඔහුගේ පවුලේ අයත් පැමිණ සිටි අතර ඔවුන් සහ ඔවුන් පැමිණි ගුවන් යානයේ ඔහු අසල සිටි කිහිප දෙනෙකුටද මෛම වෛරසය ඇතුල් වී ඇතැයි සැක පවතී.

    source

    :dull: :dull: :dull:
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් මුම්බායි රෝහලකට

    චීනයේ ව්‍යාප්ත වී ඇති මාරාන්තික කොරෝනා වෛරසය ආසාධිත වූ බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු ඉන්දියාවේ මුම්බායිහි රෝහලක් වෙත ඇතුළත් කර ඇත.

    චීනයේ සංචාරයක නිරතව පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස මුම්බායිහි රෝහලක විශේෂිත ඒකකයකට ඇතුළත් කර ඇති බවයි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

    කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මේ වන විට ලොව පුරා රටවල අවධානය යොමුව ඇති අතර රෝග ලක්ෂණ සහිත සැකකටයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇත.

    උණ, කැස්ස, ශ්වසන අපහසුතා, උගුරේ වේදනාව ඇතුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන මෙම වෛරසය ආසාධනය වූවන් 830දෙනෙකු මේ වන විය චීනයෙන් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 26ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

    Ada derana​
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,601
    113
    This shows how easy to kill all the humans on earth if somebody developed a deadly virus