වූශු සටන් කලාව

Masked_Master

Member
Apr 29, 2017
157
13
0
වූශු සටන් කලාව

වූශු කියන්නෙ ලෝකයේ තිබෙන ඉතාම භයානක සටන් කලා වලින් එකක්. වර්තමාණයේ වූශු සටන් කලාව රංගනමය ස්වරූපයෙන් මෙන්ම නියම ද්වන්ද සටන් ලෙසද පවත්වාගෙන යනව. වූශු රංගනමය ස්වරූපය තාවුලු ලෙසද ද්වන්ද සටන් සන්ශූ හෝ සන්දා ලෙස හඳුන්වනව. සංශූ සටනේදී අත් පහරවල්, පා පහරවල් මෙන්ම මල්ලව පොර අංගද දකින්නට පුලුවන්. මෙහිදී ප්‍රතිවාදී ක්‍රීඩකයා ඉහලට ඔසවා පොලොවෙ ගැසීමට පවා නීතියෙන් අවසර ඇත. ලකුනු ලබා දීමේ ක්‍රමවේදයක් පැවතුනත් එක් තද පහරකින් ප්‍රතිවාදියාව සිහි මුර්ජා කළහොත් සටන එක වරම ජය ගැනීමට හැකි වේ.

වූශු සන්ශූ දැක්වෙන වීඩියෝව පහතින්.





අපගේ ෆේස්බුක් පිටුව...
https://www.facebook.com/MaskedFighters
 
Last edited:
  • Like
Reactions: arsehole-froce