වෘකයන්ගේ_ප්‍රඥාව
-- වෘකයන්ගේ ප්‍රඥාව - සැබෑ නායකයෙකුගේ අභිලක්ෂණ --
පෙරටම යන තිදෙනා මහළු සහ රෝගාතුරය. ඔවුන් පෙරමුණට ඇවිදින්නේ කණ්ඩායමේ වේගය තීරණය කිරීමටය. එසේ නොමැතිනම් ඔවුන් කණ්ඩායමෙන් මගහැරෙනු ඇත.
ඊළඟ පස්දෙනා කණ්ඩායමේ සිටිනා ශක්තිමත්ම සහ විශිෂ්ටතම අයය. ප්‍රහාරයක් සිදු වුවහොත් ඉදිරිපස ආරක්ෂා කිරීම ඔවුන්ගේ වගකීමය.
මධ්‍යයේ සිටින අය ඕනෑම ප්‍රහාරයකින් ආරක්ෂා වනු ඇත.
ඉන් පසුපස ගමන් කරනා පස් දෙනා ද කණ්ඩායමේ සිටිනා ශක්තිමත්ම සහ විශිෂ්ටතම අයය. ප්‍රහාරයක් සිදු වුවහොත් පසුපස ආරක්ෂා කිරීම ඔවුන්ගේ වගකීමය.
අන්තිමයා නායකයාය. කිසිවෙකු රැළෙන් මගහැරී නොයන බව ඔහු සහතික කරයි. ඔහු රැළේ එකමුතු බව සහ නිවැරදි මාවත දිගටම පවත්වා ගෙන යයි. රැළ ආරක්ෂා කිරීම සඳහා ඕනෑම දිශාවකට දිවීමට ඔහු සූදානමින් සිටී. සමස්ත කණ්ඩායමේ කායාරක්ෂක ලෙස ඔහු සේවය කරයි.
සැබවින්ම නායකයෙකු වීම යනු අදහස් කරන්නේ කුමක්දැයි දැන ගැනීමට ඔබට අවශ්‍ය වූවා නම් මෙය එයට කදිම නිදර්ශනයකි.