Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
වෘකයින් අතර නග්නව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෘකයින් අතර නග්නව

වෘකයින් අතර නග්නව….! [සිංහල උපසිරසි සමඟ]

මේ ච්ත්‍රපටය හුදෙක් ප්‍රබන්ධයක් නෙවේ. මේකෙන් කියවෙන්නේ ලෝකයේ වූ ඛේදවාචකයක ප්රතිළුලක් ගැනයි. මේ ෆිලුම ගැන කියන්න කලින් ඔයාලා මේ නිසදැස කියවලා බලන්න වටිනවා.

“සුරක්ෂිත නිවෙස්වල වෙසෙන ඔබ කොතරම් සුරක්ෂිත ද කිවහොත්

සවස් කල නුඹ ගෙදර එන විට සෙනෙහෙබර බිරිද හා සුරතල් දරුවෝ

සිටිති ඔබ සෙනෙහසින් පිළිගැනීමට. උණුසුම් රස බොජුන් ඇත

කුස පුරා කන්නට. ප්‍රිය මිතුර, එවන් ඔබ මා මේ කියන වදන්

අසනු මැන සිත් යොමා අමතක නොවන ලෙස.

දුක් කදුළු බොමින්නේ රෑ දවල් වෙහෙසෙමින්නේ

සාමයක් කිසිදු නැති, බඩ සාය නිවා ගැනීමට දිවා රෑ සටන් කළ යුතු,

‘ඔව්’ හෝ ‘නැත’ යන වදන් දෙකින් මරණයට ගොදුරු විය හැකි

මෙවන් මිනිසෙක් සිටිය හැකි ද?

නිල් වරල සිද දමා නමක් වෙනුවට අංකයක් ඇති,

හැගීමක් නැති මලානික නෙතින් යුත්,

හේමන්තයේ දැඩි ශීතයෙන් මිදුණු මැඩියෙකු වැනි,

සීතලෙන් ගල් වූ ගර්භාෂයෙන් යුත් ඉදිරියක් ගැන

ඔබට සිතිය හැකි ද?

සැබැවින් ම සිදු වූ මේ දේ ගැන සිතා බලන්න……….”

-ප්‍රීමෝ ලෙවී (මනුෂ්‍යා යනු කවරෙක් ද?)-

[නට්සි පාලන සමයේ දී අවුට්ස්විච් ඝාතන සිරකදවුරේ සිරකරුවෙක් ව සිට යන්තම් දිවි ගලවා ගත් ඉතාලි ජාතික ගත්කරුවෙකු හා රසඥයෙකි]

දැන් ඔයාලට තේරෙනවා ඇති නේද මේ ෆිලුම මොකක් ගැනද කියලා. මේක ජර්මනියේ හිට්ලර් විසින් නිර්මාණය කරන ලද අතිශයින් ම අමානුෂික දේශපාලන සිරකදවුරක් වූ බූකන්වෝල්ඩ් දේශපාලන සිර කදවුරේ ස්භාවය පිළිබද ව දැනගත හැකි කදිම නිදසුනක්. මේ ෆිලුමට පාදක වී ඇත්තේ මෙම සිර කදවුරේ අට වසක් සිරගත ව සිටි Bruno Apitz නම් ජර්මානු ගත් කතුවරයා විසින් රචිත “Naked among Wolves, 1958″ නවකතාවයි. මෙම කථාවේ කියවෙන්නේ පෝලන්ත ජාතිකයෙකු විසින් සිරකදවුරට රහසින් ගෙන එන ලද කුඩා දරුවෙකු සිරකරුවන් විසින් සිය ආත්ම පරිත්‍යාගයෙන් ආරක්ෂා කරගත් ආකරයයි. මේ ෆිලුම බලද්දී ඔයාලට හිතෙයි දෙවන ලෝක යුද සමයේ දේ්යපාලන සිරකරුවෙකු කියන්නේ කෙතරම් අසරණ පුද්ගලයෙක් ද කියලා. කදවුරේ සියලු ම නිහීන වැඩ කරමින්. ජීවිතය සහ මරණය කියන තුලාවේ මරණයේ පැත්ත බර කරගෙන සිටිනා බලගතු අමානුෂික හස්තයට එරෙහි ව කේඞෑරී වී ගිය දුබල හස්තයකින් ජීවිතය නම් වූ පැත්තේ බර වැඩි කර ගැනීමට සිරකරුවන් විසින් දරන්නා වූ සානුකම්පිත උත්සහය මෙම චිත්‍රපටයෙන් හොදින් ම පැහැදිලි වෙනවා. එමෙන් ම තම ජීවිතයම නැති වුවද නිහඞව ම තම සහෝදරයින් වෙනුවෙන් එය දරා ගන්නා අයුරුත් මේ මගින් ප්‍රේක්ෂකයාට පෙන්වා දෙනවා.

මේ සලරුව ගැන කියනවා නම් මේක නිකුත් වෙලා තියෙන්නේ 1963 අවුරුද්දේ. IMDB අගය 7.3ක් වුණු මේ සලරුව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Frank Beyer විසින්. මේකේ කතාව සහ තිර රචනයත් කරලා තියෙන්නේ Bruno Apitz විසින්මයි. Erwin Geschonneck ක්‍රේමර් ලෙසත්, Armin Mueller-Stahl හෝපල් ලෙසත්, Gerry Wolff බෝකෝ ලෙසත් තවත් නළු නිළියන් රාශියක්මෙහි රංගනයෙන් දායක වෙනවා. 1963 දී පැවැත් වූ 3වන මොස්කව් චිත්‍රපට උලෙළේ (3rd Moscow International Film Festival) දී මෙම චිත්‍රපටය රිදී සම්මානය දිනාගෙන තියෙනවා. ක්ලුටිග් ලෙස රගපෑ Herbert Köfer, සුවයිලිං ලෙස රගපෑ Wolfram Handel හා Gerry Wolff ඔවුන්ගේ රංගනය වෙනුවෙන් පළමු පන්තියේ Heinrich Greif ත්‍යාගය දිනාගැනීමටත් සමත් වී තිබෙනවා. තවත් සම්මාන රාශියක් දිනාගැනීමට මේ සලරුවට හැකි වී තියෙනවා.

අවසාන වශයෙන් යුද්ධය නම් වූ කුරිරු වදන කෙතරම් අමිහිරි ද යන්න දැන ගැනීමට මෙම චිත්‍රපටය ඉතාම හොද නිදසුනක්. ඔබ ජීවිතයේ කෙදිනක හෝ අවස්ථාවක් ලබාගෙන හෝ ජර්මනියේ ජාතීන්ගේ මාවතට ගොස් බලන්න. ලෝක යුද්ධය අවසන් වී දශක ගණනක් ගෙවී තිබුණ ද එහි බලපෑම් තවම මිනිසුන්ගේ ජීවිතවලින් මැකී ගොස් නැති බව එවිට ඔබට වැටහේවී. එසේ නම් මා ප්‍රිය සොයුරු සොයුරියනි අපි කෙදිනකවත් යුද්ධක් නොමැති ලොවක දිවි ගෙවීමට වාසනාවන්ත වේවා යැයි පතමු…!!! යාළුවනේ මේ චිත්‍රපටය මම ඉතාමත් ම ප්‍රිය කරන චිත්‍රපටයක්. ඔයගොල්ලන්ටත් මේක බලන්න කියලා මම ආරාධනා කරනවා. තව දෙයක් ඕගොල්ලන්ට වෙලාවක් තියෙනවා නම් “The Final Journey (අවසන් ගමන)”,”Naked Among Wolves (වෘකයන් අතර නග්නව)” පොත් දෙක කියවලා බලන්න කියලා මම කියනවා. ඊට පස්සේ යුද්ධය කියන වචනය පවා ඔබ පිළිකුල් කරාවි. වෙනදා වගේ ම මේ ෆිලුමේදීත් මට උදව් උපකාර කළ විකියා සහෝ ඇතුළු බයිස්කෝප් යාළුවෝ සේරටම බොහාමත් ම තුති! එහෙනම් තවත් ෆිලුමකින් හමුවෙන තුරු සමුගන්නම්.

සිංහල උපසිරස සහ චිත්‍රපටය ලබාගන්න

[QUOTE="wiki, post: 18655824, member: 142606"] [b]වෘකයින් අතර නග්නව[/b] [SIZE="4"]වෘකයින් අතර නග්නව….! [සිංහල උපසිරසි සමඟ] මේ ච්ත්‍රපටය හුදෙක් ප්‍රබන්ධයක් නෙවේ. මේකෙන් කියවෙන්නේ ලෝකයේ වූ ඛේදවාචකයක ප්රතිළුලක් ගැනයි. මේ ෆිලුම ගැන කියන්න කලින් ඔයාලා මේ නිසදැස කියවලා බලන්න වටිනවා. [B][I]“සුරක්ෂිත නිවෙස්වල වෙසෙන ඔබ කොතරම් සුරක්ෂිත ද කිවහොත් සවස් කල නුඹ ගෙදර එන විට සෙනෙහෙබර බිරිද හා සුරතල් දරුවෝ සිටිති ඔබ සෙනෙහසින් පිළිගැනීමට. උණුසුම් රස බොජුන් ඇත කුස පුරා කන්නට. ප්‍රිය මිතුර, එවන් ඔබ මා මේ කියන වදන් අසනු මැන සිත් යොමා අමතක නොවන ලෙස. දුක් කදුළු බොමින්නේ රෑ දවල් වෙහෙසෙමින්නේ සාමයක් කිසිදු නැති, බඩ සාය නිවා ගැනීමට දිවා රෑ සටන් කළ යුතු, ‘ඔව්’ හෝ ‘නැත’ යන වදන් දෙකින් මරණයට ගොදුරු විය හැකි මෙවන් මිනිසෙක් සිටිය හැකි ද? නිල් වරල සිද දමා නමක් වෙනුවට අංකයක් ඇති, හැගීමක් නැති මලානික නෙතින් යුත්, හේමන්තයේ දැඩි ශීතයෙන් මිදුණු මැඩියෙකු වැනි, සීතලෙන් ගල් වූ ගර්භාෂයෙන් යුත් ඉදිරියක් ගැන ඔබට සිතිය හැකි ද? සැබැවින් ම සිදු වූ මේ දේ ගැන සිතා බලන්න……….”[/I][/B] -ප්‍රීමෝ ලෙවී (මනුෂ්‍යා යනු කවරෙක් ද?)- [නට්සි පාලන සමයේ දී අවුට්ස්විච් ඝාතන සිරකදවුරේ සිරකරුවෙක් ව සිට යන්තම් දිවි ගලවා ගත් ඉතාලි ජාතික ගත්කරුවෙකු හා රසඥයෙකි] දැන් ඔයාලට තේරෙනවා ඇති නේද මේ ෆිලුම මොකක් ගැනද කියලා. මේක ජර්මනියේ හිට්ලර් විසින් නිර්මාණය කරන ලද අතිශයින් ම අමානුෂික දේශපාලන සිරකදවුරක් වූ බූකන්වෝල්ඩ් දේශපාලන සිර කදවුරේ ස්භාවය පිළිබද ව දැනගත හැකි කදිම නිදසුනක්. මේ ෆිලුමට පාදක වී ඇත්තේ මෙම සිර කදවුරේ අට වසක් සිරගත ව සිටි Bruno Apitz නම් ජර්මානු ගත් කතුවරයා විසින් රචිත “Naked among Wolves, 1958″ නවකතාවයි. මෙම කථාවේ කියවෙන්නේ පෝලන්ත ජාතිකයෙකු විසින් සිරකදවුරට රහසින් ගෙන එන ලද කුඩා දරුවෙකු සිරකරුවන් විසින් සිය ආත්ම පරිත්‍යාගයෙන් ආරක්ෂා කරගත් ආකරයයි. මේ ෆිලුම බලද්දී ඔයාලට හිතෙයි දෙවන ලෝක යුද සමයේ දේ්යපාලන සිරකරුවෙකු කියන්නේ කෙතරම් අසරණ පුද්ගලයෙක් ද කියලා. කදවුරේ සියලු ම නිහීන වැඩ කරමින්. ජීවිතය සහ මරණය කියන තුලාවේ මරණයේ පැත්ත බර කරගෙන සිටිනා බලගතු අමානුෂික හස්තයට එරෙහි ව කේඞෑරී වී ගිය දුබල හස්තයකින් ජීවිතය නම් වූ පැත්තේ බර වැඩි කර ගැනීමට සිරකරුවන් විසින් දරන්නා වූ සානුකම්පිත උත්සහය මෙම චිත්‍රපටයෙන් හොදින් ම පැහැදිලි වෙනවා. එමෙන් ම තම ජීවිතයම නැති වුවද නිහඞව ම තම සහෝදරයින් වෙනුවෙන් එය දරා ගන්නා අයුරුත් මේ මගින් ප්‍රේක්ෂකයාට පෙන්වා දෙනවා. මේ සලරුව ගැන කියනවා නම් මේක නිකුත් වෙලා තියෙන්නේ 1963 අවුරුද්දේ. IMDB අගය 7.3ක් වුණු මේ සලරුව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Frank Beyer විසින්. මේකේ කතාව සහ තිර රචනයත් කරලා තියෙන්නේ Bruno Apitz විසින්මයි. Erwin Geschonneck ක්‍රේමර් ලෙසත්, Armin Mueller-Stahl හෝපල් ලෙසත්, Gerry Wolff බෝකෝ ලෙසත් තවත් නළු නිළියන් රාශියක්මෙහි රංගනයෙන් දායක වෙනවා. 1963 දී පැවැත් වූ 3වන මොස්කව් චිත්‍රපට උලෙළේ (3rd Moscow International Film Festival) දී මෙම චිත්‍රපටය රිදී සම්මානය දිනාගෙන තියෙනවා. ක්ලුටිග් ලෙස රගපෑ Herbert Köfer, සුවයිලිං ලෙස රගපෑ Wolfram Handel හා Gerry Wolff ඔවුන්ගේ රංගනය වෙනුවෙන් පළමු පන්තියේ Heinrich Greif ත්‍යාගය දිනාගැනීමටත් සමත් වී තිබෙනවා. තවත් සම්මාන රාශියක් දිනාගැනීමට මේ සලරුවට හැකි වී තියෙනවා. අවසාන වශයෙන් යුද්ධය නම් වූ කුරිරු වදන කෙතරම් අමිහිරි ද යන්න දැන ගැනීමට මෙම චිත්‍රපටය ඉතාම හොද නිදසුනක්. ඔබ ජීවිතයේ කෙදිනක හෝ අවස්ථාවක් ලබාගෙන හෝ ජර්මනියේ ජාතීන්ගේ මාවතට ගොස් බලන්න. ලෝක යුද්ධය අවසන් වී දශක ගණනක් ගෙවී තිබුණ ද එහි බලපෑම් තවම මිනිසුන්ගේ ජීවිතවලින් මැකී ගොස් නැති බව එවිට ඔබට වැටහේවී. එසේ නම් මා ප්‍රිය සොයුරු සොයුරියනි අපි කෙදිනකවත් යුද්ධක් නොමැති ලොවක දිවි ගෙවීමට වාසනාවන්ත වේවා යැයි පතමු…!!! යාළුවනේ මේ චිත්‍රපටය මම ඉතාමත් ම ප්‍රිය කරන චිත්‍රපටයක්. ඔයගොල්ලන්ටත් මේක බලන්න කියලා මම ආරාධනා කරනවා. තව දෙයක් ඕගොල්ලන්ට වෙලාවක් තියෙනවා නම් “The Final Journey (අවසන් ගමන)”,”Naked Among Wolves (වෘකයන් අතර නග්නව)” පොත් දෙක කියවලා බලන්න කියලා මම කියනවා. ඊට පස්සේ යුද්ධය කියන වචනය පවා ඔබ පිළිකුල් කරාවි. වෙනදා වගේ ම මේ ෆිලුමේදීත් මට උදව් උපකාර කළ විකියා සහෝ ඇතුළු බයිස්කෝප් යාළුවෝ සේරටම බොහාමත් ම තුති! එහෙනම් තවත් ෆිලුමකින් හමුවෙන තුරු සමුගන්නම්. [URL="http://goo.gl/oJiZXb"][COLOR="Red"][SIZE="5"]සිංහල උපසිරස සහ චිත්‍රපටය ලබාගන්න[/SIZE][/COLOR] [/URL][/SIZE];) [img]http://40.media.tumblr.com/3a17b35b049df82d50dcfac02f592041/tumblr_n6lu2fb6bv1t1g01wo1_500.jpg[/img] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom