වෘෂණ කෝෂවල පිළිකා

24 lanka news

Member
Aug 6, 2014
163
5
0
වෘෂණ කෝෂවල පිළිකා

,,හිතාගන්න බැරි විදිහේ මිනිස්සු ඉන්නවා,,
වෘෂණ කෝෂවල පිළිකා රෝගයකින් සුවය ලැබූ ඇමරිකානුවකු සෙසු අයටද එම රෝගය සම්බන්ධයෙන් දැනුවත් විමට උනන්දු කරවීමට සිදුකරනු ලබන අපූරු ප්‍රවර්ධන වැඩසටහනක් සම්බන්ධ පුවතක් විදෙස් වාර්තාවල දැක්වේ.:dull::dull::dull::dull::dull::dull:

ඔහුගේ මේ අපූරු ප්‍රවර්ධන වැඩසටහන සුළං පිරවූ විශාල බෝලයක් රටවටේ පෙරළාගෙන යාමය.එම බෝලය අඩි 6ක් උසින් යුක්ත බවද පවසේ.:dull::dull::dull:

මෙහි නිර්මාතෘවරයා වන්නේ තිස්එක් හැවිරිදි තෝමස් කැන්ට්ලි නම් අයෙකි.ඔහුට වෘෂණවල පිළිකාවක් ඇති බවට සොයාගෙන ඇත්තේ 2009 වසරේදීය.:dull::dull::dull:


source http://tinyurl.com/p5h374t
 
Last edited: