වෘෂණ කෝෂ කසනවා ..හැම තිස්සෙම

roshan7917

Member
Jun 14, 2012
765
83
0
piliyandala
මට දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්න .........මේක වෙලා .දැන් දවස් 4ක් විතර වෙනවා ...දන්නවනම් ..කියන්න මේකට මොකද්ද ගාන්න හොද ක්‍රීම් එක කියල ...........දැන් දවස් 4ක් විතර ඉදන් මගේ වෘෂණ කෝෂ කසනවා ..හැම තිස්සෙම කසනවා :(......දැන් කසලා කසලා තුවාල වෙලා :sorry:...මේකට ගාන්න මොකද්ද හොද ක්‍රීම් එක ........:oo:


යාළුවා පල පුරුද්දෙන් මේ කියන්නේ, නානකොට සබන් ගන්න එප අදාල රෝගය තියන තැන සබන් ගන්නම එපා, නාල ඉවර වෙලා තද උණුවතුරෙන් රෙදි කෙල්ලකින් හොදට හෝදන්න මතක ඇතුව වතුරට ඩෙටෝල් ටිකක් එකතු කරන්න, ඊටපසු හොදට වෙළුණාම මයිකෝජෙල් ගන්න සතියකින් හොදවෙයි, සියලුම යට ඇදුම් හොදට තම්බන්න නැතිනම් මාරු කරන්න
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Herbal treatment ekak kiyannam--------- ARALU + BULU+ NELLI + water Heat karala nivala , madha rasnen sodanna.
 

GoldHeart

Active member
  • Jul 10, 2012
    719
    74
    28
    pissuda yako ubata mungen advs ganna ubata eta 2th nathi wei mun kiyana cream gawoth......... dokek gawata palayan pissu kelinne nathuwa
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    haha athal ne kahanakota??ring worms ban fungal infection...gapan anti fungal cream ekak non stop week ekak witara hariyanawa....phramacy eken anti fungal powder ekakuth ganin....

    5983931_f260.jpg


    underwears full cotton ewa ganna..oka kalawa deppatath spread wenawa nikan hitiyoth kahana athal eka wediy ethakota...boxers wage ganna underwears...kalawa kapena ewa ganna epa..
     
    Last edited:

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    Fluconazole- 150 mg පෙත්තක් බොන්න රෑ කෑමට පස්සෙ විනාඩි 20-30කින් විතර. ඇටේ වටේ පිටි වගේ තියෙනව නම් (දිලීර බීජාණු) candid B cream එක ගාන්න වොෂ් එකකින් පස්සෙ... cotton underwear අඳින්න...

    drug information

    Superficial mucosal candidiasis. Candidal balanitis, vaginal candidiasis. Dermatophytosis, pityriasis, versicolor and candida infections. Cryptococcal infections including meningitis, systemic candidasis. Prevention of relapse following a primary course of antifungal treatment for acute cryptococcal infections in patients with aids. Prophylaxis of fungal infections in immunocompromised patients.