Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෘෂණ කෝෂ කැසීම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෘෂණ කෝෂ යනු පුරුෂ ප්‍රජනන පද්ධතිය තුල ඇති ප්‍රධාන අවයවයකි. මෙම වෘෂණ කෝෂ කැසීම නිසා බොහෝ විට පිරිමි පාර්ශවය අපහසුතාවයට පත්වෙන්න පුළුවන්.

ඔවුන්ගේ වෘෂණ කෝෂ කැසීම ඇතිවීමට හේතු 7 ක් මෙන්න.

වෘෂණ කෝෂ කැසීම ඇතිවීමට හේතු 7 ක්

1. ටීනියා කෲරිස් (tinea cruris, Jock itch) තත්වය

වෘෂණ කෝෂ කැසීම හේතුවෙන ප්‍රධාන තත්වයක් ලෙස ඉහත තත්වය පෙන්වා දෙන්න පුළුවන්.

මෙය දිලීර ආසාදනයකි. එය ඔබේ සමේ තෙත සහිත හා රැළි සහිත ප්‍රදේශ වල වර්ධනය වෙනවා.

එය බොහෝ විට පතුල් හා ලිංගික අවයව ආසන්නයේ දකින්න පුළුවන්.

මෙහිදි බොහෝ විට ආසාධිත ප්‍රදේශයේ රත් පැහැ බිබිලි දකින්න ලැබෙනවා.

නමුත් දිලීරයේ ස්වභාවය අනුව පෙන්වන රෝග ලක්ෂණ වෙනස් වෙන්න පුළුවන්.

ඊස්ට් කියන්නේ මෙලෙස බහුලව ඇතිවෙන දිලීර ආසාදනයකි. එහිදි රතු පැහැ බිබිලි සාමාන්‍යයෙන් දකින්න ලැබෙනවා.

ලිංගික අවයව ප්‍රදේශයේ මේ ඊස්ට් ආසාදන ඇති වු විට කැසීම් සහිත රතු පැහැ බිබිලි, තෙත සම, සුදු පාට ස්රාවයන් පිටවීම හා කෙළවරවල් වල නැමීම් දකින්න ලැබෙනවා.

සමහර දිලීර ආසාදන වලදී හා වියළි හා සුදුමැළි බවක් දකින්න පුළුවන්.

2. ඉන්ටර්ට්රිගෝ තත්වය

මෙය බැක්ටිරියා හෝ දිලීර තත්වයකට එරෙහිව ඇතිවෙන ප්‍රදාහය තත්වයකි. එහිදි වෘෂණ කෝෂ කැසීමට අමතරව කැක්කුම් , රතුවීම් වැනි ලක්ෂණ මතු වෙන්න පුළුවන්.

සමේ හා ශරීරයේ තෙතමනය සහිත ස්ථානයන්හි මෙම ප්‍රදාහ තත්වය වැඩිපුර දකින්න ලැබෙනවා.

වෘෂණ කෝෂය ගත් විට එය රැළිසහිත අංගයක් වෙන අතර තෙතමනයද සහිතයි.

ඒ නිසාම බැක්ටීරියා දිලීර වලට හොදින් වැඩන්න එහා අවකාශය තියනවා.

3.චැෆින් තත්වය නිසා ඇතිවෙන වෘෂණ කෝෂ කැසීම

සමේ යම් ප්‍රදේශයක එක දිගටම ඇතිල්ලීම් සිදුවෙන විට මේ තත්වය ඇතිවෙනවා.

දිවීම හෝ බයිසිකල් පැදීම වැනි ශාරීරික ක්‍රියාකාරකම් වලදී මෙලෙස ඇතිල්ලීම් සිදුවීමේ වැඩි සම්බාවිතාවයක් තියෙනවා.

මෙම අවස්ථා වලදී, කකුල් එකට ඇතිල්ලීම නිසා සමේ ඇතිවෙන කුඩා සිරීම් ඔබට දැවිල්ලක් ඇති කරනවා. ඒ නිසාම එහි කැසීම ඇතිවෙන්න පුළුවන්

4. සමේ රෝග තත්වයන් (ඩර්මැටිටිස් )

මේ තත්වය හට ගනුයේ සමේ සිදුවෙන ආසාත්මිකතා ප්‍රතික්‍රියාවක් නිසයි.

මෙහිදි සම මත රසායන ද්‍රව්‍ය අඩංගු ආලේපන හෝ රෙදි සෝදන සබන් කුඩු මෙන්ම අලුත් ඇදුම් පවා ස්පර්ශ වීමෙන් මේ තත්වය හට ගන්න පුළුවන්.

මේ තත්වය ඇති වු විට රතු පැහැ වීම , කැසීම සහිත රැෂ් එකක් ඇතිවෙන අතර ඒ මගින් බොහෝ විට සුදු හෝ කහ දියරයක් පිට කරනු ලබනවා. ශරීරයේ අනෙකුත් ප්‍රදේශවල මෙන්ම වෘෂණ කෝෂ වලද මේ නිසා කැසීම ඇතිවෙන්න පුළුවන්.

වෘෂණ ආවරණයේ තුනී සම නිසා එය විශේෂයෙන් කැසීම සහ අපහසුතාවයට පත්වීම සිදුවෙනවා.

5. උකුණන්

උකුණන් නිසාද වෘෂණ කෝෂ වල කැසීම ඇතිවෙන්න පුළුවන්.

උකුණන් ගේ කුඩා සපා කෑම් දරාගත නොහැකි තරම් කැසීමක් ඇති කරන්න ඉඩ තියෙනවා.

සමහර අයගේ රහස් ප්‍රදේශ වල ඇති රෝම අග උකුණු බිත්තර නැතිනම් ලේඩින් දකින්න පුළුවන්.

මෙම උකුණන් වෘෂණ කෝෂ වටා ඇති රෝම මත ජිවත් වෙමින් වෘෂණ කෝෂ වලින්ද ලේ උරා බොනු ලබනවා.

උකුණන් ඇති අයෙකු සමග ලිංගිකව එකතු වීමේදී මේ උකුණන් බෝ වෙන්න පුළුවන්.

6. ලිංගික ඉන්නන්

ලිංගික ඉන්නන්, හර්පීස් ලිංගිකව සම්ප්‍රේෂණය වෙන කැසීම ඇති කරන රෝගාබාධයන් වෙනවා.

මේ නිසා විශේෂයෙන් වෘෂණ කෝෂ වල කැසීම ඇති කරන්න පුළුවන්.

ලිංගික ඉන්නන් මානව පැපිලෝමා වයිරසය (HPV) මගින් හට ගන්නා අතර එම ඉන්නන් ඉවත් කල හැකි වුවද එය සුව කල නොහැකිය.

ලිංගික ඉන්නන් කැසීම ඇති කරන කුඩා, උස් වූ ගැටිති වෙනවා.

7. හර්පීස්

හර්පීස් යනු ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් වෙන අතර එමගින් සම මත කැසීම අත් වෙනවා.

දිනක් පමණ ගතවෙන විට මෙම රෑෂ් එක දැවිල්ල දනවන බිබිලි බවට පත්වෙනවා.

අවසානයේදී මෙම හර්පීස් බිබිලි පුපුරා යන අතර වේදනාකාරී තුවාල ඇති වෙන්න පුළුවන්.

වෘෂණ කෝෂ කැසීම වැළැක්වීම

වෘෂණ කෝෂ කැසීම වැළැක්වීම සඳහා නිශ්චිත හේතුව අනුව විවිධ පූර්වාරක්ෂාව අවශ්‍ය වෙනවා.

බැක්ටීරියා හෝ දිලීර ආසාදන සඳහා පුද්ගලයෙකු වෘෂණ කෝෂ සහ ලිංගික ප්‍රදේශය පිරිසිදුව හා වියලි ලෙස තබා ගත යුතුය.

පුද්ගලයෙකු උණුසුම් දිනවලදී හෝ ව්‍යායාමයේදී ලිහිල් ඇඳුම් ඇඳීම වැදගත් වෙනවා.

අසාත්මිකතා ඇති අවස්ථාවන්හිදී, තමන්ගේ අසාත්මිකතාවන් පිළිබඳ වාර්තාවක් තබා ගත යුතුය.

වෘෂණ කෝෂ හෝ ශරීරයේ වෙනත් ප්‍රදේශයක් ඔබට කැසීම ඇති කරන දේවල් සටහන් කර තබා ඒවා සම මත ස්පර්ශ කිරීමෙන් වළකින්න.

චැෆින් සදහා පුද්ගලයෙකුට මොයිස්චරයිසර් හෝ ලිහිසි තෙල් භාවිතා කර කරන්න පුළුවන්.

කැසීම නැවැත්වීමටද මොයිස්චරයිසර් භාවිතා කරන්න.

රෝග ලිංගික හැසිරීම් වලදී නිසි ආරක්ෂාවක් භාවිතා කරන්න. එවිට සමහර ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වළක්වා ගන්න පුළුවන්.

සහකරුගේ ලිංගික ජිවිතයේ ඉතිහාසය දැන ගැනීමත් වැදගත් වෙනවා.

ඒ වගේම සංසර්ගය තුළදී පැතිර යා හැකි ලිංගාශ්‍රිත රෝග කාරකය ඔවුන් සතුව ඇත්දැයි සොයා බැලීමට හැකි නම් එය ඔබේ ආරක්ෂාවට වැදගත් වෙනවා.

වෛද්‍ය ප්‍රතිකාර

වෘෂණ කෝෂ කැසීම මුලදී ඔබ එතරම් ගණන් නොගන්නට පුළුවන්.

සමහර අය මෙම තත්වයට හේතුව දැන සිටියත් වෛද්‍ය ප්‍රතිකාර සොයා යන්නේ නැහැ.

වේදනාවක් ඇති වූ විට හෝ කැසීම නොනවතින විට හෝ දරා ගන්න බැරි තරම් කැසීම ඇතිවෙන විට වහාම වෛද්‍යවරයෙකු ලවා පරික්ෂා කරගෙන නිසි ප්‍රතිකාර ලබා ගත යුතුය.

උකුණන් ඇති බවට සැකයක් ඇතිනම් උකුණන් සහ බිත්තර විනාශ කිරීමට සුදුසු ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයා හමුවිය යුතුය.

ප්‍රතිකාර

වෘෂණ කෝෂ කැසීම ප්‍රතිකාර කිරීම සඳහා ඖෂධීය දියර, ක්‍රීම් සහ ලිහිසි තෙල් වෛද්‍ය උපදෙස් මත භාවිතා කරන්න පුළුවන්. එවන් ප්‍රතිකාර කිහිපයක් පහත දැක්වෙනවා.

ප්‍රති දිලීර ක්‍රීම්

ඖෂධීය දියර සහ ෂැම්පූ

මොයිස්චරයිසර් සහ ලිහිසි තෙල්

ලිංගාශ්‍රිතව බෝවන රෝග සඳහා ඖෂධ

අසාත්මිකතාවන් වළක්වා ගැනීම

ටීනියා කෲරිස් (tinea cruris, Jock itch) තත්වය සහ වෙනත් බැක්ටීරියා හෝ දිලීර ආසාදන වලට ප්‍රතිකාර කරන ප්‍රති-දිලීර හෝ ප්‍රතිජීවක කීම් වෛද්‍ය උපදෙස් මත ලබාගන්න පුළුවන්.

රහස් ප්‍රදේශයේ රෝම මත හැදෙන උකුණන්ට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂ දියර සහ ෂැම්පූ තියෙනවා.

මෙම නිෂ්පාදන අඩංගු අමුද්‍රව්‍ය උකුණන් සහ බිත්තර විනාශ කරනු ලබනවා.

මොයිස්චරයිසර් සහ ලිහිසි තෙල් කැසීමට සහ ඒ නිසා ඇති වෙන රෑෂ් සදහා යොදනු ලබනවා .

ලිංගිකව සම්ප්‍රේශණය වෙන රෝග වැළැක්වීම සඳහා ඖෂධ වෛද්‍යවරයෙකු ගෙන් ලබා ගන්න පුළුවන් ලිංගික ඉන්නන් වෛද්‍ය ප්‍රතිකාර මගින් පාලනය කල හැකිය.

කැසීම ඇති කරන අසාත්මිකතාවන් වළක්වා ගන්න. එවිට ඒ මගින් වෘෂණ කෝෂ කැසීම වළක්වා ගන්න පුළුවන්.

සාමාන්‍යයෙන් අසාත්මිකතා නිසා ඇතිවෙන තත්වයන් සතියකින් පමණ ඉවත්වෙනවා. එසේ නොවුනහොත් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.

මූලාශ්‍රය: gagana.lk

[QUOTE="Jobutexter, post: 26119746, member: 499445"] වෘෂණ කෝෂ යනු පුරුෂ ප්‍රජනන පද්ධතිය තුල ඇති ප්‍රධාන අවයවයකි. මෙම වෘෂණ කෝෂ කැසීම නිසා බොහෝ විට පිරිමි පාර්ශවය අපහසුතාවයට පත්වෙන්න පුළුවන්. ඔවුන්ගේ වෘෂණ කෝෂ කැසීම ඇතිවීමට හේතු 7 ක් මෙන්න. [IMG alt="ශිෂ්ණය "]https://tap-assets-prod.dexecure.net/wp-content/uploads/sites/5/2020/06/2.jpg[/IMG] [HEADING=1]වෘෂණ කෝෂ කැසීම ඇතිවීමට හේතු 7 ක්[/HEADING] 1. ටීනියා කෲරිස් (tinea cruris, Jock itch) තත්වය වෘෂණ කෝෂ කැසීම හේතුවෙන ප්‍රධාන තත්වයක් ලෙස ඉහත තත්වය පෙන්වා දෙන්න පුළුවන්. මෙය දිලීර ආසාදනයකි. එය ඔබේ සමේ තෙත සහිත හා රැළි සහිත ප්‍රදේශ වල වර්ධනය වෙනවා. එය බොහෝ විට පතුල් හා ලිංගික අවයව ආසන්නයේ දකින්න පුළුවන්. මෙහිදි බොහෝ විට ආසාධිත ප්‍රදේශයේ රත් පැහැ බිබිලි දකින්න ලැබෙනවා. නමුත් දිලීරයේ ස්වභාවය අනුව පෙන්වන රෝග ලක්ෂණ වෙනස් වෙන්න පුළුවන්. ඊස්ට් කියන්නේ මෙලෙස බහුලව ඇතිවෙන දිලීර ආසාදනයකි. එහිදි රතු පැහැ බිබිලි සාමාන්‍යයෙන් දකින්න ලැබෙනවා. ලිංගික අවයව ප්‍රදේශයේ මේ ඊස්ට් ආසාදන ඇති වු විට කැසීම් සහිත රතු පැහැ බිබිලි, තෙත සම, සුදු පාට ස්රාවයන් පිටවීම හා කෙළවරවල් වල නැමීම් දකින්න ලැබෙනවා. සමහර දිලීර ආසාදන වලදී හා වියළි හා සුදුමැළි බවක් දකින්න පුළුවන්. [HEADING=2]2. ඉන්ටර්ට්රිගෝ තත්වය[/HEADING] මෙය බැක්ටිරියා හෝ දිලීර තත්වයකට එරෙහිව ඇතිවෙන ප්‍රදාහය තත්වයකි. එහිදි වෘෂණ කෝෂ කැසීමට අමතරව කැක්කුම් , රතුවීම් වැනි ලක්ෂණ මතු වෙන්න පුළුවන්. සමේ හා ශරීරයේ තෙතමනය සහිත ස්ථානයන්හි මෙම ප්‍රදාහ තත්වය වැඩිපුර දකින්න ලැබෙනවා. වෘෂණ කෝෂය ගත් විට එය රැළිසහිත අංගයක් වෙන අතර තෙතමනයද සහිතයි. ඒ නිසාම බැක්ටීරියා දිලීර වලට හොදින් වැඩන්න එහා අවකාශය තියනවා. [HEADING=2]3.චැෆින් තත්වය නිසා ඇතිවෙන වෘෂණ කෝෂ කැසීම[/HEADING] සමේ යම් ප්‍රදේශයක එක දිගටම ඇතිල්ලීම් සිදුවෙන විට මේ තත්වය ඇතිවෙනවා. දිවීම හෝ බයිසිකල් පැදීම වැනි ශාරීරික ක්‍රියාකාරකම් වලදී මෙලෙස ඇතිල්ලීම් සිදුවීමේ වැඩි සම්බාවිතාවයක් තියෙනවා. මෙම අවස්ථා වලදී, කකුල් එකට ඇතිල්ලීම නිසා සමේ ඇතිවෙන කුඩා සිරීම් ඔබට දැවිල්ලක් ඇති කරනවා. ඒ නිසාම එහි කැසීම ඇතිවෙන්න පුළුවන් 4. සමේ රෝග තත්වයන් (ඩර්මැටිටිස් ) මේ තත්වය හට ගනුයේ සමේ සිදුවෙන ආසාත්මිකතා ප්‍රතික්‍රියාවක් නිසයි. මෙහිදි සම මත රසායන ද්‍රව්‍ය අඩංගු ආලේපන හෝ රෙදි සෝදන සබන් කුඩු මෙන්ම අලුත් ඇදුම් පවා ස්පර්ශ වීමෙන් මේ තත්වය හට ගන්න පුළුවන්. මේ තත්වය ඇති වු විට රතු පැහැ වීම , කැසීම සහිත රැෂ් එකක් ඇතිවෙන අතර ඒ මගින් බොහෝ විට සුදු හෝ කහ දියරයක් පිට කරනු ලබනවා. ශරීරයේ අනෙකුත් ප්‍රදේශවල මෙන්ම වෘෂණ කෝෂ වලද මේ නිසා කැසීම ඇතිවෙන්න පුළුවන්. වෘෂණ ආවරණයේ තුනී සම නිසා එය විශේෂයෙන් කැසීම සහ අපහසුතාවයට පත්වීම සිදුවෙනවා. [HEADING=2]5. උකුණන්[/HEADING] උකුණන් නිසාද වෘෂණ කෝෂ වල කැසීම ඇතිවෙන්න පුළුවන්. උකුණන් ගේ කුඩා සපා කෑම් දරාගත නොහැකි තරම් කැසීමක් ඇති කරන්න ඉඩ තියෙනවා. සමහර අයගේ රහස් ප්‍රදේශ වල ඇති රෝම අග උකුණු බිත්තර නැතිනම් ලේඩින් දකින්න පුළුවන්. මෙම උකුණන් වෘෂණ කෝෂ වටා ඇති රෝම මත ජිවත් වෙමින් වෘෂණ කෝෂ වලින්ද ලේ උරා බොනු ලබනවා. උකුණන් ඇති අයෙකු සමග ලිංගිකව එකතු වීමේදී මේ උකුණන් බෝ වෙන්න පුළුවන්. [HEADING=2]6. ලිංගික ඉන්නන්[/HEADING] [IMG alt="ලිංගික ඉන්නන්ගේ ලක්ෂණ"]https://tap-assets-prod.dexecure.net/wp-content/uploads/sites/5/2020/01/w670-1.jpg[/IMG] ලිංගික ඉන්නන්, හර්පීස් ලිංගිකව සම්ප්‍රේෂණය වෙන කැසීම ඇති කරන රෝගාබාධයන් වෙනවා. මේ නිසා විශේෂයෙන් වෘෂණ කෝෂ වල කැසීම ඇති කරන්න පුළුවන්. ලිංගික ඉන්නන් මානව පැපිලෝමා වයිරසය (HPV) මගින් හට ගන්නා අතර එම ඉන්නන් ඉවත් කල හැකි වුවද එය සුව කල නොහැකිය. ලිංගික ඉන්නන් කැසීම ඇති කරන කුඩා, උස් වූ ගැටිති වෙනවා. 7. හර්පීස් [IMG alt="වෘෂණ කෝෂ කැසීම ඇතිවීමට හේතු 7 ක්"]https://tap-assets-prod.dexecure.net/wp-content/uploads/sites/5/2020/06/sex-parents-ft.jpg[/IMG] හර්පීස් යනු ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් වෙන අතර එමගින් සම මත කැසීම අත් වෙනවා. දිනක් පමණ ගතවෙන විට මෙම රෑෂ් එක දැවිල්ල දනවන බිබිලි බවට පත්වෙනවා. අවසානයේදී මෙම හර්පීස් බිබිලි පුපුරා යන අතර වේදනාකාරී තුවාල ඇති වෙන්න පුළුවන්. වෘෂණ කෝෂ කැසීම වැළැක්වීම වෘෂණ කෝෂ කැසීම වැළැක්වීම සඳහා නිශ්චිත හේතුව අනුව විවිධ පූර්වාරක්ෂාව අවශ්‍ය වෙනවා. බැක්ටීරියා හෝ දිලීර ආසාදන සඳහා පුද්ගලයෙකු වෘෂණ කෝෂ සහ ලිංගික ප්‍රදේශය පිරිසිදුව හා වියලි ලෙස තබා ගත යුතුය. පුද්ගලයෙකු උණුසුම් දිනවලදී හෝ ව්‍යායාමයේදී ලිහිල් ඇඳුම් ඇඳීම වැදගත් වෙනවා. අසාත්මිකතා ඇති අවස්ථාවන්හිදී, තමන්ගේ අසාත්මිකතාවන් පිළිබඳ වාර්තාවක් තබා ගත යුතුය. වෘෂණ කෝෂ හෝ ශරීරයේ වෙනත් ප්‍රදේශයක් ඔබට කැසීම ඇති කරන දේවල් සටහන් කර තබා ඒවා සම මත ස්පර්ශ කිරීමෙන් වළකින්න. චැෆින් සදහා පුද්ගලයෙකුට මොයිස්චරයිසර් හෝ ලිහිසි තෙල් භාවිතා කර කරන්න පුළුවන්. කැසීම නැවැත්වීමටද මොයිස්චරයිසර් භාවිතා කරන්න. රෝග ලිංගික හැසිරීම් වලදී නිසි ආරක්ෂාවක් භාවිතා කරන්න. එවිට සමහර ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වළක්වා ගන්න පුළුවන්. සහකරුගේ ලිංගික ජිවිතයේ ඉතිහාසය දැන ගැනීමත් වැදගත් වෙනවා. ඒ වගේම සංසර්ගය තුළදී පැතිර යා හැකි ලිංගාශ්‍රිත රෝග කාරකය ඔවුන් සතුව ඇත්දැයි සොයා බැලීමට හැකි නම් එය ඔබේ ආරක්ෂාවට වැදගත් වෙනවා. [HEADING=2]වෛද්‍ය ප්‍රතිකාර[/HEADING] [LIST] [*]වෘෂණ කෝෂ කැසීම මුලදී ඔබ එතරම් ගණන් නොගන්නට පුළුවන්. [*]සමහර අය මෙම තත්වයට හේතුව දැන සිටියත් වෛද්‍ය ප්‍රතිකාර සොයා යන්නේ නැහැ. [*]වේදනාවක් ඇති වූ විට හෝ කැසීම නොනවතින විට හෝ දරා ගන්න බැරි තරම් කැසීම ඇතිවෙන විට වහාම වෛද්‍යවරයෙකු ලවා පරික්ෂා කරගෙන නිසි ප්‍රතිකාර ලබා ගත යුතුය. [*]උකුණන් ඇති බවට සැකයක් ඇතිනම් උකුණන් සහ බිත්තර විනාශ කිරීමට සුදුසු ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයා හමුවිය යුතුය. [/LIST] ප්‍රතිකාර වෘෂණ කෝෂ කැසීම ප්‍රතිකාර කිරීම සඳහා ඖෂධීය දියර, ක්‍රීම් සහ ලිහිසි තෙල් වෛද්‍ය උපදෙස් මත භාවිතා කරන්න පුළුවන්. එවන් ප්‍රතිකාර කිහිපයක් පහත දැක්වෙනවා. [LIST] [*]ප්‍රති දිලීර ක්‍රීම් [*]ඖෂධීය දියර සහ ෂැම්පූ [*]මොයිස්චරයිසර් සහ ලිහිසි තෙල් [*]ලිංගාශ්‍රිතව බෝවන රෝග සඳහා ඖෂධ [*]අසාත්මිකතාවන් වළක්වා ගැනීම [/LIST] ටීනියා කෲරිස් (tinea cruris, Jock itch) තත්වය සහ වෙනත් බැක්ටීරියා හෝ දිලීර ආසාදන වලට ප්‍රතිකාර කරන ප්‍රති-දිලීර හෝ ප්‍රතිජීවක කීම් වෛද්‍ය උපදෙස් මත ලබාගන්න පුළුවන්. රහස් ප්‍රදේශයේ රෝම මත හැදෙන උකුණන්ට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂ දියර සහ ෂැම්පූ තියෙනවා. මෙම නිෂ්පාදන අඩංගු අමුද්‍රව්‍ය උකුණන් සහ බිත්තර විනාශ කරනු ලබනවා. මොයිස්චරයිසර් සහ ලිහිසි තෙල් කැසීමට සහ ඒ නිසා ඇති වෙන රෑෂ් සදහා යොදනු ලබනවා . [URL='https://lk.theasianparent.com/7-remedies-penis-too-big']ලිංගිකව[/URL] සම්ප්‍රේශණය වෙන රෝග වැළැක්වීම සඳහා ඖෂධ වෛද්‍යවරයෙකු ගෙන් ලබා ගන්න පුළුවන් ලිංගික ඉන්නන් වෛද්‍ය ප්‍රතිකාර මගින් පාලනය කල හැකිය. කැසීම ඇති කරන අසාත්මිකතාවන් වළක්වා ගන්න. එවිට ඒ මගින් වෘෂණ කෝෂ කැසීම වළක්වා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අසාත්මිකතා නිසා ඇතිවෙන තත්වයන් සතියකින් පමණ ඉවත්වෙනවා. එසේ නොවුනහොත් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න. මූලාශ්‍රය: gagana.lk [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom