වෘෂන කෝෂ පොලිසියෙන් පොඩි කරලා

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    මිනිහෙකුට ගහන්න පොලිසියට තියෙන්න පුළුවන් හේතු මොනවද? වාහනය නැවැත්තුවේ නැත්නම් ගහන්න පුලුවන්ද? බැන්න නම් ගහන්න පුලුවන්ද? රනිල්ගේ පාහර වැඩේ නිසා තමයි රට මෙහෙම වුනේ. දවසට එකෙක්ව හරි මරණව නීතිය ක්‍රියාත්මක කරන්නෙ නැතිව
    Arrest kireema resist karanava kiyanne 'game' illana eka thama lokey hama ratema. Ubala vena rataka mehema drive karanavada? Ehe ahu vunama poos pataw vagey ideevi, habei mehe thaga daanna enne. A sellan ivarai dan. :-)
     
    • Like
    Reactions: poopoo

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මිනිහෙකුට ගහන්න පොලිසියට තියෙන්න පුළුවන් හේතු මොනවද? වාහනය නැවැත්තුවේ නැත්නම් ගහන්න පුලුවන්ද? බැන්න නම් ගහන්න පුලුවන්ද? රනිල්ගේ පාහර වැඩේ නිසා තමයි රට මෙහෙම වුනේ. දවසට එකෙක්ව හරි මරණව නීතිය ක්‍රියාත්මක කරන්නෙ නැතිව

    Resisting arrest is a felony over there in 'Ultra democrat US'
    Officer can use lethal force if there's a probable cause to believe a suspect poses an imminent threat of serious bodily harm.
     
    • Like
    Reactions: pavanruka

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,000
    1
    58,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Arrest kireema resist karanava kiyanne 'game' illana eka thama lokey hama ratema. Ubala vena rataka mehema drive karanavada? Ehe ahu vunama poos pataw vagey ideevi, habei mehe thaga daanna enne. A sellan ivarai dan. :-)

    Resisting arrest is a felony over there in 'Ultra democrat US'
    Officer can use lethal force if there's a probable cause to believe a suspect poses an imminent threat of serious bodily harm.
    ඒ සෙල්ලම් දැන් බෑ

    අන්න පොලිස්කාරයො දෙන්නෙක් රිමාන්ඩ්. හතර දෙනෙක් මාරු කරලා

    මානව හිමිකම් නඩුව ගියාම අවුරුදු 10කට පස්සෙ හරි ලක්ෂ ගාණක් වන්දි ගෙවන්න වෙයි.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    ඒ සෙල්ලම් දැන් බෑ

    අන්න පොලිස්කාරයො දෙන්නෙක් රිමාන්ඩ්. හතර දෙනෙක් මාරු කරලා

    මානව හිමිකම් නඩුව ගියාම අවුරුදු 10කට පස්සෙ හරි ලක්ෂ ගාණක් වන්දි ගෙවන්න වෙයි.
    Ehenam ubata ata thiyanavanam Ranilge guna vayapan policiya hodainam. :-)
    Ohoma evata kohomath remand karanava thamai Inquiry thiyanakan. Accident ekakath driver remand karanava miniha hari ho varadi vunath.
    Inquiry eken balanna puluvan kauda varadi kiyala.
     
    Last edited:
    • Dislike
    Reactions: kolavari

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,509
    49,886
    113
    සේදවත්ත
    යකෝ ඇගම හිරි වැටුනා එක කියවද්දි.

    @2osama උබත් වෙන්නේ කොවිඩ් වැක්සින් එක නිසා මේක තමා . කුනුවෙලා හැලිලා යයි ලගදිම . නගින් නෑ කිව්වා නේ ඒ මුලික ලක්ශන
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,000
    1
    58,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Ehenam ubata ata thiyanavanam Ranilge guna vayapan policiya hodainam. :-)
    Ohoma evata kohomath remand karanava thamai Inquiry thiyanakan. Accident ekakath driver remand karanava miniha hari ho varadi vunath.
    Inquiry eken balanna puluvan kauda varadi kiyala.
    පොලිස්කාරයෙක්ගෙ පුතෙකුට වෙච්ච දෙයක් නිසා කර්මය පල දුන්න වෙන්නත් පුළුවන්. ඕකගෙ තාත්තත් ඔහොම මිනිස්සුන්ට ගහන්න ඇතිනෙ
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    උබර්ට වෘෂණ කෝෂ වල අගේවත් තේරෙන්නැද්ද 😌

    Maruney nathi ekata sthuthi venna. වෘෂණ කෝෂ valata nan testicular implant surgery karanna puluvan. Anika ekakne ivath karala thiyenne.

    පොලිස්කාරයෙක්ගෙ පුතෙකුට වෙච්ච දෙයක් නිසා කර්මය පල දුන්න වෙන්නත් පුළුවන්. ඕකගෙ තාත්තත් ඔහොම මිනිස්සුන්ට ගහන්න ඇතිනෙ

    Ethakota "පොලිස්කාරයෙක්ගෙ පුතෙකුට" vitharak vunanam kamak nadda? Aney puthey... :lol:
    ------ Post added on Apr 12, 2024 at 3:48 AM
     
    • Dislike
    Reactions: kolavari

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,000
    1
    58,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    UPDATE:

    Medawachchiya OIC remanded over lorry driver losing testicle after assault​

    The OIC of the Anti-Vice Unit of the Medawachchiya police, who had been arrested by the CID for allegedly assaulting a young truck driver and which resulted in a surgery to remove his testicle, was produced before the Medawachchiya Magistrate Nimesha Dharmadasa and remanded till May 15.

    The magistrate ordered the Anuradhapura Prison Superintendent to produce the suspect for an identification parade on that date. His counsel, Attorney-at-Law Sajeewa Gunaratne’s request to cancel the identification parade was rejected.

    Attorney-at-Law Bhagya Sri Herath moved for release on bail, subject to any conditions, the two sergeants Rohana Samantha Senanayaka and S. Kapila Jagath Seneviratne of the traffic branch of the Medawachchiya police who had been remanded over the same incident.

    However, the magistrate, who refused the lawyer’s request, further remanded them till May 15.

    The CID told court that three more police officers suspected of involvement in the incident were to be arrested and that they were currently attached to the Padaviya and Kebitigollewa police on transfer. The CID investigators informed court that the OICs of these police stations have been informed to surrender the two suspects to the CID.

    A team of CID investigators made submissions for the state on the instructions of the DIG in Charge of the CID, Rohana Premaratne.

    Vice President of the Anuradhapura Branch of the Sri Lanka Bar Association Chatura Dhananjaya and Attorney-at-Law Sanduni Jayatilaka functioned as observers on the instructions of President of the Sri Lanka Bar Association, President’s Counsel Kaushalya Navaratne and Vice President Nalinda Indratissa.

    Attorney-at-Law Aravinda Habakkala and Attorney-at-Law Danushka Dantanarayana watched over the interests of the aggrieved party.
    / Dailymirror