වෙච්චි දෙයක්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,090
    11,958
    113
    හම්මෝ ඒස් ඒල් ටී ඒකට ගියා branch ekakata අර සූර පප්පා ඒකේ රජයේ ආයතනයට ගියා වගේ ... කිසිම වෘත්තිමය සුදුසුකමක් වත් නෑ..දැනුමක් නෑ..මෙ

    මෙලෝ දැනුමක් නැති, වයසක ඇන්ටිලා...හොස්සත් දික්කර ගෙන, කියන දේ තේරුම් ගන්න උත්සහ කරන හැටි දැක්කම පුදුම දුකක්..

    අනේ මගේ රටට වුනු දෙයක්. ! මෙයාලාට වඩා ඒලියේ කොච්චරක් දක්ෂ වැඩ්ඩෝ ඉන්නවද?

    ඒකෙක් ඇවිත් මට සද්දයක් දැම්මා..කස්ටමර්ස්ලට නෝ චාන්ස්..

    මම ලස්සනට මගේ විදියට තේරුම් කරලා දුන්නා ලුණු ඇඹුල් ඇතුව

    වැඩෙත් කරගෙන ඉක්මනින් ආවා...හම්මෝ දුක. !
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,925
    113
    Nawala
    හම්මෝ ඒස් ඒල් ටී ඒකට ගියා කිරිබත්ගොඩ..අර සූර පප්පා ඒකේ රජයේ ආයතනයට ගියා වගේ ... කිසිම වෘත්තිමය සුදුසුකමක් වත් නෑ..දැනුමක් නෑ..මෙ

    මෙලෝ දැනුමක් නැති, වයසක ඇන්ටිලා...හොස්සත් දික්කර ගෙන, කියන දේ තේරුම් ගන්න උත්සහ කරන හැටි දැක්කම පුදුම දුකක්..

    අනේ මගේ රටට වුනු දෙයක්. ! මෙයාලාට වඩා ඒලියේ කොච්චරක් දක්ෂ වැඩ්ඩෝ ඉන්නවද?

    ඒකෙක් ඇවිත් මට සද්දයක් දැම්මා..කස්ටමර්ස්ලට නෝ චාන්ස්..

    මම ලස්සනට මගේ විදියට තේරුම් කරලා දුන්නා ලුණු ඇඹුල් ඇතුව

    වැඩෙත් කරගෙන ඉක්මනින් ආවා...හම්මෝ දුක. !
    රාජ්‍ය සේවය පුද්ගලික කරණය කලයුතුයි!
     
    • Like
    Reactions: 119©

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම ලස්සනට මගේ විදියට තේරුම් කරලා දුන්නා ලුණු ඇඹුල් ඇතුව

    වැඩෙත් කරගෙන ඉක්මනින් ආවා...හම්මෝ දුක. !
    උබේ විදිහට තේරුම් කරලා දුන්නා නම් දැන් උබට සතුටක් එන්න ඕනේ නේ? බලාගෙන ඕවා වීඩියෝ කරලා බුක්කියේ දාවි :p :p