මෙහෙම හිතපල්ලා, උඹයි උඹේ යාළුවෝ සෙට් එකක් ඉන්නවා ගෙදරක, උඹලාගේ යාළුවෝ සෙට් එක එකතු වෙලා උඹලා එපා කියද්දීත් ගෙනාවා මුර බල්ලෙක්,හැබැයි උඹ දන්නවා ඔය බ්‍රිඩ් එක අවුල්, ඕකුන්ට පිස්සු කියලා, ඊට පස්සේ ඔය වෙස බල්ලා ඌව ගෙනපූ උන්ව වගේම අනිත් මිනිසුන්ව ත් ඉතාම භයානක විදියට හපා කළා තුවාල කරනවා , පාඩුවේ හම්බ කරගෙන කළා හිටපු රස්සාවට යන්න බැරි කරනවා , ඉන්න තිබ්බ ගෙදර නැති කරනවා.
ඊට පස්සේ අර බල්ලා ගෙනාපු ගොන් හැත්ත කියනවා අපි බල්ලා මෙහෙම වෙයි කියලා දැනගෙන හිටියේ නෑලු, දැන් කියපල්ලා ඌව ගෙන්න විරුද්ධ වෙච්ච ඒත් ඔක්කොම දේවල් නැති වෙච්ච උඹට ඕක ආහෙනකොට මොකද හිතෙන්නේ ? එච්චර එපා කියද්දී ?