Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙජිටීරියන්, වැරදි සීල වෘත හා පන්ඩිතයෝ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙජිටේරියන්, වැරදි සීල වෘත හා පන්ඩිතයෝ....

අද තරුන පරපුර බොහෝ විට මස් මාන්ස කෑමෙන් වැලකීමට පටන්ගෙන ඇති බව පෙනෙන්නේය..වැඩිහිටි අයද වයසට ගොස් හෝ නිර්මාන්සික වීමට පටාන් ගෙන ඇත්තේය..සමහරු හරක් මස් නොකන නිර්මාන්සික වන අතර, තවත් කෙනෙක් හරක් මස් කන කුකුල් මස් නොකන නිර්මාන්සිකය,..තවත් අයෙක් මස් මාලු සියල්ලෙන්ම වැලකී යන්තන් කරෝල කෑල්ලක් විතරක් කමින් වෙජිටේරියන් ගොඩට ඇතුල්වී සිටින්නේය.....මේ ලගදී කේක්ද නොකන කෙනෙක් මට හම්බුනේය..කේක් වලද බිත්තර ඇති බව මට මතක් වුනේ එවිටය..(මාත් වසර හතක පමන සිට වෙගිටේරියන් වී සිටින්නේය..  )

අපි මොන අරමුනකින් මෙය කලද බයිට් එකක්, කුකුල් කටුවක් නැතුවම බැරි අයියලා තමන් ඒවා ගැනීමෙන් පමනක් නතර නොවි..බුද්දාගමේද නැති සීල වෘත රකින්නේ යැයිද..එය වරදක් යැයිද පෙන්වා දෙමින් පහර ගැසීමටත් ,පැත්තකට වී කින්ඩියට හිනාවීමටද පටාන්ගෙන ඇත...මොකක් වුවද මන් නන් මස් මාලු නොකා ඉන්නේ සීලයක් රැකීමක් ලෙසින් නොගෙනය, අභය දානයක් ලෙසින් සිතාය...මන් අද හාල් මැස්සෙක්,මාලුවෙක් වුවද කෑමෙන් වැලකී සිටින විට ජීවිතයක් බේරෙන්නේය..මන්ද මන් මස් මාලු නොකා සිටින විට, කඩෙන් මස් ගෙදරට ගේන්නේ නැත..එවිට කඩේට ගේන්න සතෙක් මැරෙන්නේද නැත..එවිට එය අභය දානයක් වන්නේය....දර්ම දානයනන් වැනි උතුම් දානයන්ට පමනක් දෙවැනි වන ,නිතර කල හැකි මහත් ඵල මහානිසන්ස දානයක්ම වන්නේය....එනිසා මස් කෑමෙන් පවක් සිදු නොවුනද,කෑමෙන් වැලකීමෙන් සීලයක් නොරැකුනද මහත් පුන්න්යකර්මයක් සිදුවන්නේය..අසරන ජීවිතයක් බේරෙන්නේය...ඒ ගැන සිතීමෙන් එක් මස් වර්ගයක් හෝ කැමෙන් වැලකීමට සිතට ගන්නේ නම් ඉතාමත් වටින්නේය....

[QUOTE="madhawavish, post: 19743273, member: 514270"] [b]වෙජිටේරියන්, වැරදි සීල වෘත හා පන්ඩිතයෝ....[/b] [COLOR="Blue"][SIZE="4"]අද තරුන පරපුර බොහෝ විට මස් මාන්ස කෑමෙන් වැලකීමට පටන්ගෙන ඇති බව පෙනෙන්නේය..වැඩිහිටි අයද වයසට ගොස් හෝ නිර්මාන්සික වීමට පටාන් ගෙන ඇත්තේය:nerd::nerd:..සමහරු හරක් මස් නොකන නිර්මාන්සික වන අතර, තවත් කෙනෙක් හරක් මස් කන කුකුල් මස් නොකන නිර්මාන්සිකය,..තවත් අයෙක් මස් මාලු සියල්ලෙන්ම වැලකී යන්තන් කරෝල කෑල්ලක් විතරක් කමින් වෙජිටේරියන් ගොඩට ඇතුල්වී සිටින්නේය:rolleyes::nerd::rolleyes:.....මේ ලගදී කේක්ද නොකන කෙනෙක් මට හම්බුනේය..කේක් වලද බිත්තර ඇති බව මට මතක් වුනේ එවිටය..(මාත් වසර හතක පමන සිට වෙගිටේරියන් වී සිටින්නේය.. :) ) අපි මොන අරමුනකින් මෙය කලද බයිට් එකක්, කුකුල් කටුවක් නැතුවම බැරි අයියලා තමන් ඒවා ගැනීමෙන් පමනක් නතර නොවි..බුද්දාගමේද නැති සීල වෘත රකින්නේ යැයිද..එය වරදක් යැයිද පෙන්වා දෙමින් පහර ගැසීමටත් ,පැත්තකට වී කින්ඩියට හිනාවීමටද පටාන්ගෙන ඇත:lol::lol:...මොකක් වුවද මන් නන් මස් මාලු නොකා ඉන්නේ සීලයක් රැකීමක් ලෙසින් නොගෙනය, අභය දානයක් ලෙසින් සිතාය...මන් අද හාල් මැස්සෙක්,මාලුවෙක් වුවද කෑමෙන් වැලකී සිටින විට ජීවිතයක් බේරෙන්නේය..මන්ද මන් මස් මාලු නොකා සිටින විට, කඩෙන් මස් ගෙදරට ගේන්නේ නැත..එවිට කඩේට ගේන්න සතෙක් මැරෙන්නේද නැත..එවිට එය අභය දානයක් වන්නේය....දර්ම දානයනන් වැනි උතුම් දානයන්ට පමනක් දෙවැනි වන ,නිතර කල හැකි මහත් ඵල මහානිසන්ස දානයක්ම වන්නේය....එනිසා මස් කෑමෙන් පවක් සිදු නොවුනද,කෑමෙන් වැලකීමෙන් සීලයක් නොරැකුනද මහත් පුන්න්යකර්මයක් සිදුවන්නේය..අසරන ජීවිතයක් බේරෙන්නේය...ඒ ගැන සිතීමෙන් එක් මස් වර්ගයක් හෝ කැමෙන් වැලකීමට සිතට ගන්නේ නම් ඉතාමත් වටින්නේය:):):)....[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom