වෙජිටේරියන්, වැරදි සීල වෘත හා පන්ඩිතයෝ....
අද තරුන පරපුර බොහෝ විට මස් මාන්ස කෑමෙන් වැලකීමට පටන්ගෙන ඇති බව පෙනෙන්නේය..වැඩිහිටි අයද වයසට ගොස් හෝ නිර්මාන්සික වීමට පටාන් ගෙන ඇත්තේය
..සමහරු හරක් මස් නොකන නිර්මාන්සික වන අතර, තවත් කෙනෙක් හරක් මස් කන කුකුල් මස් නොකන නිර්මාන්සිකය,..තවත් අයෙක් මස් මාලු සියල්ලෙන්ම වැලකී යන්තන් කරෝල කෑල්ලක් විතරක් කමින් වෙජිටේරියන් ගොඩට ඇතුල්වී සිටින්නේය

.....මේ ලගදී කේක්ද නොකන කෙනෙක් මට හම්බුනේය..කේක් වලද බිත්තර ඇති බව මට මතක් වුනේ එවිටය..(මාත් වසර හතක පමන සිට වෙගිටේරියන් වී සිටින්නේය..
)
අපි මොන අරමුනකින් මෙය කලද බයිට් එකක්, කුකුල් කටුවක් නැතුවම බැරි අයියලා තමන් ඒවා ගැනීමෙන් පමනක් නතර නොවි..බුද්දාගමේද නැති සීල වෘත රකින්නේ යැයිද..එය වරදක් යැයිද පෙන්වා දෙමින් පහර ගැසීමටත් ,පැත්තකට වී කින්ඩියට හිනාවීමටද පටාන්ගෙන ඇත
...මොකක් වුවද මන් නන් මස් මාලු නොකා ඉන්නේ සීලයක් රැකීමක් ලෙසින් නොගෙනය, අභය දානයක් ලෙසින් සිතාය...මන් අද හාල් මැස්සෙක්,මාලුවෙක් වුවද කෑමෙන් වැලකී සිටින විට ජීවිතයක් බේරෙන්නේය..මන්ද මන් මස් මාලු නොකා සිටින විට, කඩෙන් මස් ගෙදරට ගේන්නේ නැත..එවිට කඩේට ගේන්න සතෙක් මැරෙන්නේද නැත..එවිට එය අභය දානයක් වන්නේය....දර්ම දානයනන් වැනි උතුම් දානයන්ට පමනක් දෙවැනි වන ,නිතර කල හැකි මහත් ඵල මහානිසන්ස දානයක්ම වන්නේය....එනිසා මස් කෑමෙන් පවක් සිදු නොවුනද,කෑමෙන් වැලකීමෙන් සීලයක් නොරැකුනද මහත් පුන්න්යකර්මයක් සිදුවන්නේය..අසරන ජීවිතයක් බේරෙන්නේය...ඒ ගැන සිතීමෙන් එක් මස් වර්ගයක් හෝ කැමෙන් වැලකීමට සිතට ගන්නේ නම් ඉතාමත් වටින්නේය

....
අද තරුන පරපුර බොහෝ විට මස් මාන්ස කෑමෙන් වැලකීමට පටන්ගෙන ඇති බව පෙනෙන්නේය..වැඩිහිටි අයද වයසට ගොස් හෝ නිර්මාන්සික වීමට පටාන් ගෙන ඇත්තේය

..සමහරු හරක් මස් නොකන නිර්මාන්සික වන අතර, තවත් කෙනෙක් හරක් මස් කන කුකුල් මස් නොකන නිර්මාන්සිකය,..තවත් අයෙක් මස් මාලු සියල්ලෙන්ම වැලකී යන්තන් කරෝල කෑල්ලක් විතරක් කමින් වෙජිටේරියන් ගොඩට ඇතුල්වී සිටින්නේය

.....මේ ලගදී කේක්ද නොකන කෙනෙක් මට හම්බුනේය..කේක් වලද බිත්තර ඇති බව මට මතක් වුනේ එවිටය..(මාත් වසර හතක පමන සිට වෙගිටේරියන් වී සිටින්නේය..
)අපි මොන අරමුනකින් මෙය කලද බයිට් එකක්, කුකුල් කටුවක් නැතුවම බැරි අයියලා තමන් ඒවා ගැනීමෙන් පමනක් නතර නොවි..බුද්දාගමේද නැති සීල වෘත රකින්නේ යැයිද..එය වරදක් යැයිද පෙන්වා දෙමින් පහර ගැසීමටත් ,පැත්තකට වී කින්ඩියට හිනාවීමටද පටාන්ගෙන ඇත

Last edited: