Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙජිටීරියන්, වැරදි සීල වෘත හා පන්ඩිතයෝ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේකට රිප්ලයි එකක් ගහනවද නැද්ද කියලා කල්පනා කරලා ඊට පස්සේ ඔන්න ඔහෙ කමක් නෑ රිප්ලයි එකක් දානවා කියලා හිතුවා. මම මේක ලියන්නේ

1) මම පොර වීමට හෝ මම දන්නවා කියලා පෙන්නීමට නෙමේ.

2) වාද කිරීමට නෙවේ.

3) නුවනින් විමසා තේරුම්ගන්නා අයට තේරුම්ගැනීමට.

4) නිර්මාංශික වීම සීලයක් ලෙස සිතමින් නොදන්නා කම නිසා සීලබ්බත පරාමාස කියන සංයෝජනය නිසා තමන්ට හානියක් කරගන්නා අය එයින් ගැලවීමටයි.

බුදුරජාණන්වහන්සේ “තමන් වහන්සේ නැති කාලයකදී ධර්මය සහ විනය ගුරු කොට සලකන්න “ කියලා තමයි පැවසූවේ. ඒ කියපු කතාවේ ලොකු තේරුමක් තිබෙනවා. ඉතිං කෙනෙක් සැබෑ බෞද්ධයෙක් නම් කල යුත්තේ බුදුරජාණන්වහන්සේගේ දේශනාව අනුගමනය කිරීමයි. ඒ කියන්නේ තමන්ට ධර්මය සම්බන්ධයෙන් ගැටලුවක් ආපුවාම ධර්මයට සහ විනයට බහා තමයි බලන්න ඕනි.එතකොට ඒක ධර්මයට සහ විනයට ගැලපෙනවා නම් ඒක පිළිපැදීමත් එහෙම නොගැලපෙනවා නම් ඒක අතෑරලා දැමීමත් කිරීමයි හරි දේ. (මේ දේ කරන්න යම්කිසි මට්ටමකට ධර්මඤාණයක් තියෙන්න ඕනි. සහ තෙරුවන් කෙරෙහි සැකය කියන දේ නැති කරගන්න උත්සාහ කරන කෙනෙක් වෙන්න ඕන.)

හරි දැං එමු මේ නිර්මාංශ ප්‍රශ්නයට.

බෞද්ධ අපි හැමෝම දන්නවා නෙ දේවදත්ත හාමුදුරුවෝ ගැන. එයා සංඝබේධය කරන්න හිතාගන බුදුරජාණන්වහන්සේ ළඟට ආවා වර 5ක් ඉල්ලගන. ඒ වර තමයි...

1) භික්ෂුවක් දිවි ඇති තෙක් පිණ්ඩපාතික විය යුතුයි.

2) භික්ෂුවක් දිවි ඇති තෙක් වෘක්ෂ මූලික විය යුතුයි.

3) භික්ෂුවක් දිවි ඇති තෙක් ශුන්‍යාගාරවල වාසය කල යුතුයි.

4) භික්ෂුවක් දිවි ඇති තෙක් පාංශුකූලික විය යුතුයි.

සහ දැන් මේ කතාවට අදාල එක

5) භික්ෂුවක් දිවි ඇති තෙක් නිර්මාංශික විය යුතුයි.

බුදුරජාණන්වහන්සේ ඕකට පිළිතුරු දුන්නේ මොකක් කියලද ? කැමති කෙනෙක්ට ඒ දේවල් අනුගමනය කරන්න පුලුවන්. අකමැති කෙනෙකුට ඒ දේවල් අනුගමනය නොකර ඉන්න පුලුවන් කියලයි.

නිර්මාංශ ප්රශ්නය විසඳාගන්න කෙනෙකුට ඔන්න ඔය ටික ඇති. කොහොමද ඒ ටික ඇති වෙන්නේ ?

අපි දන්නවා බුදුරජාණන්වහන්සේ මහාකාරුණිකයි කියලා. උන්වහන්සේ ලොවැසි සත්වයාට මෛත්‍රී සහගතයි කියලා. සබ්බ පාපස්ස අකරණං ගාථාවේ තේරුම දන්නවනේ නේද ? ඒකෙ කියන්නේ මොකද්ද ?

“සියලු අකුසල් නොකිරීමද, සියලු කුසල් ඉපදවීමද, තම සිත මනාව පිරිසිදු කරගැනීමද සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි“

ඒ කියන්නේ බුදු කෙනෙක් කිසිම විටෙක කිසිදු අකුසල කර්මයක් කිරීම අනුමත කරන්නේ නැහැ.

ඉතින් මාංශ අනුභවය නිසා යම් කිසි ආකාරයක අංශු මාත්‍ර හෝ අකුසලයක් සිදුවෙනවා නම් බුදුරජණන්වහන්සේ දේවදත්ත හිමි අර වර පහ ඉල්ලපු වෙලාවේ නිර්මාංශික විය යුතුයි කියන එක අනුදැන වදාරන්න තිබුනා නේද ?

ඉතිරි ටික ඊළඟ පෝස්ට් එකේ......

[QUOTE="a2mdb, post: 21378136, member: 488489"] [SIZE="4"] මම මේකට රිප්ලයි එකක් ගහනවද නැද්ද කියලා කල්පනා කරලා ඊට පස්සේ ඔන්න ඔහෙ කමක් නෑ රිප්ලයි එකක් දානවා කියලා හිතුවා. මම මේක ලියන්නේ 1) මම පොර වීමට හෝ මම දන්නවා කියලා පෙන්නීමට නෙමේ. 2) වාද කිරීමට නෙවේ. 3) නුවනින් විමසා තේරුම්ගන්නා අයට තේරුම්ගැනීමට. 4) නිර්මාංශික වීම සීලයක් ලෙස සිතමින් නොදන්නා කම නිසා සීලබ්බත පරාමාස කියන සංයෝජනය නිසා තමන්ට හානියක් කරගන්නා අය එයින් ගැලවීමටයි. බුදුරජාණන්වහන්සේ “තමන් වහන්සේ නැති කාලයකදී ධර්මය සහ විනය ගුරු කොට සලකන්න “ කියලා තමයි පැවසූවේ. ඒ කියපු කතාවේ ලොකු තේරුමක් තිබෙනවා. ඉතිං කෙනෙක් සැබෑ බෞද්ධයෙක් නම් කල යුත්තේ බුදුරජාණන්වහන්සේගේ දේශනාව අනුගමනය කිරීමයි. ඒ කියන්නේ තමන්ට ධර්මය සම්බන්ධයෙන් ගැටලුවක් ආපුවාම ධර්මයට සහ විනයට බහා තමයි බලන්න ඕනි.එතකොට ඒක ධර්මයට සහ විනයට ගැලපෙනවා නම් ඒක පිළිපැදීමත් එහෙම නොගැලපෙනවා නම් ඒක අතෑරලා දැමීමත් කිරීමයි හරි දේ. (මේ දේ කරන්න යම්කිසි මට්ටමකට ධර්මඤාණයක් තියෙන්න ඕනි. සහ තෙරුවන් කෙරෙහි සැකය කියන දේ නැති කරගන්න උත්සාහ කරන කෙනෙක් වෙන්න ඕන.) හරි දැං එමු මේ නිර්මාංශ ප්‍රශ්නයට. බෞද්ධ අපි හැමෝම දන්නවා නෙ දේවදත්ත හාමුදුරුවෝ ගැන. එයා සංඝබේධය කරන්න හිතාගන බුදුරජාණන්වහන්සේ ළඟට ආවා වර 5ක් ඉල්ලගන. ඒ වර තමයි... 1) භික්ෂුවක් දිවි ඇති තෙක් පිණ්ඩපාතික විය යුතුයි. 2) භික්ෂුවක් දිවි ඇති තෙක් වෘක්ෂ මූලික විය යුතුයි. 3) භික්ෂුවක් දිවි ඇති තෙක් ශුන්‍යාගාරවල වාසය කල යුතුයි. 4) භික්ෂුවක් දිවි ඇති තෙක් පාංශුකූලික විය යුතුයි. සහ දැන් මේ කතාවට අදාල එක [SIZE="5"]5) භික්ෂුවක් දිවි ඇති තෙක් නිර්මාංශික විය යුතුයි.[/SIZE] බුදුරජාණන්වහන්සේ ඕකට පිළිතුරු දුන්නේ මොකක් කියලද ? කැමති කෙනෙක්ට ඒ දේවල් අනුගමනය කරන්න පුලුවන්. අකමැති කෙනෙකුට ඒ දේවල් අනුගමනය නොකර ඉන්න පුලුවන් කියලයි. නිර්මාංශ ප්රශ්නය විසඳාගන්න කෙනෙකුට ඔන්න ඔය ටික ඇති. කොහොමද ඒ ටික ඇති වෙන්නේ ? අපි දන්නවා බුදුරජාණන්වහන්සේ මහාකාරුණිකයි කියලා. උන්වහන්සේ ලොවැසි සත්වයාට මෛත්‍රී සහගතයි කියලා. සබ්බ පාපස්ස අකරණං ගාථාවේ තේරුම දන්නවනේ නේද ? ඒකෙ කියන්නේ මොකද්ද ? “සියලු අකුසල් නොකිරීමද, සියලු කුසල් ඉපදවීමද, තම සිත මනාව පිරිසිදු කරගැනීමද සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි“ ඒ කියන්නේ බුදු කෙනෙක් කිසිම විටෙක කිසිදු අකුසල කර්මයක් කිරීම අනුමත කරන්නේ නැහැ. ඉතින් මාංශ අනුභවය නිසා යම් කිසි ආකාරයක අංශු මාත්‍ර හෝ අකුසලයක් සිදුවෙනවා නම් බුදුරජණන්වහන්සේ දේවදත්ත හිමි අර වර පහ ඉල්ලපු වෙලාවේ නිර්මාංශික විය යුතුයි කියන එක අනුදැන වදාරන්න තිබුනා නේද ? ඉතිරි ටික ඊළඟ පෝස්ට් එකේ...... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom