වෙඩින් එකකට අඩුවට පොටෝ ගන්න

webDevNinja

Active member
  • Oct 26, 2021
    148
    185
    43
    වෙඩින් එකකට අඩුවට පොටෝ ගන්නෙ කොහොමද මචන් ල ????
    උබල දන්න පොටෝ ග්‍රැපස්ල ???
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,936
    113
    Photos tika hoda tenakin ganin bn, anthimata ochcharai tiyenne.
    Aduwata karanna gihin eda photos lost unoth :eek:
     
    • Like
    Reactions: B.Chat

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    අඩුවට කියන්නේ..... පේන්න ෆොටෝ ගහලා
    බිමතියන්න ලොකු ෆොටෝ 2 ක් තිබ්බම ඇතිනේ.....
     
    • Like
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ආදායමේ හැටියට වියදම් කරපන් මචං. Wedding එකට loan එහෙම ගන්න යන්න එපා. සමහර කෙල්ලො ඉන්නවා කන්න නැතත් ලෝකෙට පේන්න wedding ගන්න ඕනෙ. ඒවා කතා කරලා හදාගනිං.


    අඩුවට කියන්නේ..... පේන්න ෆොටෝ ගහලා
    බිමතියන්න ලොකු ෆොටෝ 2 ක් තිබ්බම ඇතිනේ.....
    👆
    ------ Post added on Nov 29, 2023 at 11:14 PM
     
    • Like
    Reactions: laka007 and kinkon