වෙඩින් එකකට අඩුවට පොටෝ ගන්නෙ කොහොමද මචන් ල ???? උබල දන්න පොටෝ ග්රැපස්ල ???
webDevNinja Active member Oct 26, 2021 148 185 43 Nov 29, 2023 #1 වෙඩින් එකකට අඩුවට පොටෝ ගන්නෙ කොහොමද මචන් ල ???? උබල දන්න පොටෝ ග්රැපස්ල ???
Nanosudha Well-known member Dec 28, 2012 5,165 4,936 113 Nov 29, 2023 #2 Photos tika hoda tenakin ganin bn, anthimata ochcharai tiyenne. Aduwata karanna gihin eda photos lost unoth Reactions: B.Chat
Photos tika hoda tenakin ganin bn, anthimata ochcharai tiyenne. Aduwata karanna gihin eda photos lost unoth
Identity Well-known member Aug 15, 2016 23,214 18,854 113 අදාල නෑනේ Nov 29, 2023 #3 වෙඩින් එක නොගෙන වියදම් කරල ෆොටෝ ටික හරි ගහ ගනින් Reactions: B.Chat and Brandy2020
todd2231048 Well-known member Apr 28, 2008 12,772 17,000 113 Nov 29, 2023 #4 Aduwen photo gannada one? Photo 10k wage? Reactions: B.Chat
kinkon Well-known member Aug 5, 2007 115,965 2 116,083 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 29, 2023 #5 අඩුවට පොටෝ ග්රැපස්ල Reactions: S_M_S and B.Chat
laka007 Well-known member Oct 18, 2008 7,540 5,766 113 Nov 29, 2023 #6 අඩුවට කියන්නේ..... පේන්න ෆොටෝ ගහලා බිමතියන්න ලොකු ෆොටෝ 2 ක් තිබ්බම ඇතිනේ..... Reactions: S_M_S
S_M_S Well-known member Sep 28, 2017 3,343 7,858 113 Nov 29, 2023 #9 ආදායමේ හැටියට වියදම් කරපන් මචං. Wedding එකට loan එහෙම ගන්න යන්න එපා. සමහර කෙල්ලො ඉන්නවා කන්න නැතත් ලෝකෙට පේන්න wedding ගන්න ඕනෙ. ඒවා කතා කරලා හදාගනිං. laka007 said: අඩුවට කියන්නේ..... පේන්න ෆොටෝ ගහලා බිමතියන්න ලොකු ෆොටෝ 2 ක් තිබ්බම ඇතිනේ..... Click to expand... ------ Post added on Nov 29, 2023 at 11:14 PM Reactions: laka007 and kinkon
ආදායමේ හැටියට වියදම් කරපන් මචං. Wedding එකට loan එහෙම ගන්න යන්න එපා. සමහර කෙල්ලො ඉන්නවා කන්න නැතත් ලෝකෙට පේන්න wedding ගන්න ඕනෙ. ඒවා කතා කරලා හදාගනිං. laka007 said: අඩුවට කියන්නේ..... පේන්න ෆොටෝ ගහලා බිමතියන්න ලොකු ෆොටෝ 2 ක් තිබ්බම ඇතිනේ..... Click to expand... ------ Post added on Nov 29, 2023 at 11:14 PM