වෙඩින් එක සජීවීව ලංකාවටම පෙන්නගන්න

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,667
    2,437
    113
    දුන්ගේ පාද ස්පර්ශය ලද කැළණියට අයි.ආර්.සී කාරයෙක් ඉදිරිපත් කිරීමේ පාපය පඩිසන් දෙයි: ගම්පහ එජනිස ලැයිස්තුවම අවලංගු වනු ඇත: බුලත් කොළයට දෙන ඡන්දය අපතේ

    ලියාපදිංචි අපරාධකරුවකු හෙවත් අයි.ආර්.සී කාරයෙක් අපේක්ෂකයකු ලෙස මෙවර මැතිවරණයට ඉදිරිපත් කිරීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක ලැයිස්තුව ජයගත්තද පැරදුනද සහමුලින්ම අහෝසිවනු ඇත.

    මෙසේ මැතිවරණයට ඉදිරිපත් කර ඇති අයි.ආර්.සී කාරයා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයට එජනිසයෙන් ඉදිරිපත් කර ඇති තිලක් වරාගොඩ නමැත්තාය. මෙහි ඇති අපූරු සිදුවීම නම් බුදුන් වහන්සේගේ පාද ස්පර්ශය ලද ශුද්ධ භූමියක් ලෙස සැලකෙන කැළණියට එජනිසයෙන් ඉදිරිපත් කර ඇත්තේ අයි ආර් සී කාරයෙක් වීමය. එහි පාපය මේ වන විට පඩිසන් දී තිබේ.

    දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු හෙවත් අයි.ආර්.සී. කාරයෙකුට මැතිවරණයකට තරග කළ නොහැකි බවට ලංකාවේ නීතියක් තිබේ. ඒ අනුව ගම්පහ ලැයිස්තුවේ තිලක් වරාගොඩ ඡන්දයට නුසුදුස්සෙක් වනවා ඇත. එවිට ලැයිස්තුවකට අදාල පුද්ගලයන් ගණන නිසි ලෙස ඉදිරිපත් නොකිරීම මත සමස්ථ ලැයිස්තුවම ඉබේටම අවලංගු වනවා ඇත.

    මෙම කරුණ මුල් කරගෙන නීතිය ඉදිරියට යන බව මහජන සාමය ආපදා කළමනාකරණ ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා පවසා තිබේ. අයි.ආර්.සී. කාරයා වූ තිලක් වරාගොඩ පිළිබඳව ඉදිරි දිනවලදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිට් ආඥාවක් ලබාගැනීමට තම නීතිඥයින් මේ වන විට ක්‍රියා කරගෙන යන බවද ඇමැති ජෝන් අමරතුංග මහතා පවසා ඇත

    පුද්ගලයෙකු රථ වාහන වැරදි වැනි දේ නොවන අපරාධ නඩු තුනකට වැරදි කරු වී අධිකරණයෙන් අච්චු ලද හොත් එකී පුද්ගලයා අයි.ආර්.සී හෙවත් Island Reconvicted Criminal හෙවත් අයි.ආර්.සී කාරයෙක් බවට පත්වේ. තිලක් වරාගොඩ අයි.ආර්.සී.කාරයෙක් වන්නේ මෙසේය.

    2014 නොවැම්බර් 27 දා දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ලෙස මොහුව අංක 895/14 යටතේ ලේඛණ ගතකර තිබේ.

    කූට ලේඛන සෑදීමට තැත් කිරීම, මුදල් රුපියල් 118333.00 වංචා කිරීම , චෙක්පත් මඟින් මුදල් රුපියල් 750000.00 වංචා කිරීම යන වැරදි සම්බන්ධයෙන් තිලක් වරාගොඩ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අත්හිටවූ සිරදඬුවම් හා රජයේ ගාස්තුවලට යටත් වීමෙන් වැරදිකරු බවට පත්වීමෙන් අංක 919/08 යටතේ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ලෙස, ලියාපදිංචිව තිබුණි. එහෙත් චෙක්පත් මගින් මුදල් වංචාවේ නඩුවේ තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ගොනු කර ඇත. එහිදී ලබාදුන් නඩු තීන්දුවෙන් පසු ඔහු ලියාපදිංචි අපරාධ ලේඛනයෙන් නම ඉවත් කර ගත්තේය.

    ඉන්පසු රුපියල් 70520.00 භාණ්ඩ ලබාගෙන සාපරාධ විශ්වාස කඩකිරී‍මක් සම්බන්ධව පෑලියගොඩ පොලිසිය මහර අධිකරණයේ තිලක් වරාගොඩට එරෙහිව පැවරූ නඩුවකින් යලිත් ඔහු වරදකරු බවට පත්විය.

    එහිදී රුපියල් 1500.00 බැගින් දඩ හා චෝදනාවට මාස 6ක සුළු වැඩ සහිත බන්ධනාගාර ගත කිරීමෙන් දුන් දඬුවම වසර පහක කාලයකට අත්හිටුවන ලදී. නැවත අධිකරණයෙන් වරදකරු වුන අපරාධකරු 2014 නොවැම්බර් 27 දින දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ලෙස අංක 895/14 යටතේ නැවත ලේඛන ගත කර ඇත.

    ගම්පහ ලැයිස්තුවට අවලංගු වීම නිසැක බැවින් ගම්පහින් තරඟ කරන එජනිස අපේක්ෂකයන නිකරුණේ මුදල් වියදම් කර නොගන්නා ලෙසත් ඡන්ද දායකයන් නිකරුණේ එජනිසයට ඡන්දය දී තම ඡන්දය අපතේ දා නොගන්නා ලෙසත් ජෝන් අමරතුංග මහතා අවවාද කර සිටී.
     
    • Like
    Reactions: ruwantheekshana
    Feb 3, 2014
    860
    125
    0
    කවුරු හරි මේ මස 3 ඇතුලත විවාහ වෙන්න plan කරන ඉන්නවනම් ITN එක හරහා අවස්ථාවක් අරන් දෙන්න පුළුවන්.. කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න. :)
     
    Feb 3, 2014
    860
    125
    0
    MOkakda ban me kunuhabbe? yako mama wedding ekak gatthoth mulu wedding ekatama wath ochara yanne na :lol:

    ahawal ekatada ochara dila oka tv eke danne :lol::lol:
    මේ ගානට බන් වෙන කිසිම චැනල් එකකින් ලැබෙන්නේ නෑ. ඉතින් ජිවිතේ වැදගත්ම අවස්ථාව මේ වගේ ගානකට රටටම පෙන්නන්න පුළුවන් කියන්නේ මාර චාන්ස් එකක්නේ. කවුරුහරි ඉන්නවනම් කියන්න.:)
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔච්චර ගෙවන්න ඔනවෙන්නේ නැහැ .හනිමූන් එක වීඩියෝ කරනවානම් CNN එකෙන් වුනත් නිකන් කරලා දෙයි :lol::lol:
     
    Feb 3, 2014
    860
    125
    0
    reputation_neg.gif
    වෙඩින් එක සජීවීව... 07-26-2015 09:48 PM -----
    reputation_neg.gif
    වෙඩින් එක සජීවීව... 07-26-2015 09:16 PM oooonna kepuwa ehenam hahapura kiyala

    මොන චැනල් එකටද රිදුනේ?:shocked::shocked:

    reputation_neg.gif
    වෙඩින් එක සජීවීව... 07-26-2015 10:08 PM You should only accept jobs you are capable of finishing.
    reputation_neg.gif
    වෙඩින් එක සජීවීව... 07-26-2015 11:07 PM paka thama gon athal
     
    • Like
    Reactions: jamiezue

    Mr.Hudson

    Banned
    Jul 12, 2015
    331
    103
    0
    Colombo
    ගානත් හරිම සාදාරනී අනික රාජ්‍ය ආයතනයක් නේ සුරක්ෂිත තවත් එහෙම්මම තමයි :lol: :lol::P
     
    Feb 3, 2014
    860
    125
    0
    reputation_neg.gif
    වෙඩින් එක සජීවීව... 07-26-2015 09:48 PM -----
    reputation_neg.gif
    වෙඩින් එක සජීවීව... 07-26-2015 09:16 PM oooonna kepuwa ehenam hahapura kiyala

    මොන චැනල් එකටද රිදුනේ?:shocked::shocked:

    reputation_neg.gif
    වෙඩින් එක සජීවීව... 07-26-2015 10:08 PM You should only accept jobs you are capable of finishing.

    reputation_neg.gif
    වෙඩින් එක සජීවීව... 07-26-2015 11:07 PM paka thama gon athal

    reputation_neg.gif
    වෙඩින් එක සජීවීව... 07-26-2015 11:20 PM atheethe ahapan thoge ammagen
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    උඹලා කාගේ හරි වෙඩින් එක අයි. ටී. එන්. එකේ සජීවීව
    ලංකාවටම පෙන්නගන්න
    ඕනනම් කියපල්ලා.....
    පැය හතරක්ම ඇඩ් මොකුත් නැතුව
    රුපියල් 792,540/-
    (පැය 4 වෙන් කරගන්නා සැමට ජිප්සීස් සංගීතය නොමිලේ)

    රිදුන අයට රිදුනාවේ..
    කපපු අය කපපුවාවේ..
    මට ගානක්වත් නෑ..
    :lol:


    nodanna kamata monawa korannada, itn eke telecast karanna puluwan paksha samulu witharai. eka chandeta kalin channel eka gaththa theeranayak. pakshe eka ranilda, mahindada, wimalda, dineshda kiyala adala na.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,660
    14,285
    113
    එච්චර වියදම් කරන්න ඕනේ නෑ CSN කියල අයිතිකාරයෙක් නැති චැනල් එකක් තියනවා නොමිලේ ඕන රෙද්දක් සජීවීවම පෙන්නනවා :lol::lol::lol:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    එල එල .. සිරා කතාව ... වෙඩිමක් පෙන්නන එක හොඳයි ..

    ලක්ෂ 7ක් වියදම් කරලා අප්පච්චිගේ තගරි පාර්ටුයි පොනිල් ගේ සමලිංගික නැටුණුයි නැතුව වෙන ඕනේ දෙයක් පෙන්නුවට පාඩු නෑ ඔය ගානට


    11.gif


    11.gif


    11.gif
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    මචන් මාත් කැමති වැඩේට .පැය 4කත නම් අවුලක් නෑ :cool::cool:
    බඳින්න කෙල්ලෙකුත් අයිටීඑන් එකෙන් දෙනවද:confused:අර නිවුස් කියන්න ඉන්න කෙල්ලෙක් ඉන්නවා ම යන්නෙන් පටන්ගන්න නමක් තියන :Dඑයා කැමතිනම් මාත් එකපයින් නෙමේ දෙපයින්ම කැමතියි :love: