වෙඩින් වල සින්දු කියන්න ආසද?

Recycle Bin

Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    වෙඩින් වල සින්දු කියන්න ආසද?



    elegant-Sri-Lanka-wedding0080.jpg


    ලොකු ලොකු වෙඩිම් වලනම් නෙවෙයි ඔය නෝමල් එකේ යන වෙඩ්න් වල නම්කි බබෙක් දැක්කම ආයෙ ඉතින් දවසෙම ඕකට ඇඩ් එක දාන එකනෙ කරන්නෙ නේද? ඒ වැඩෙත් ගොඩ යන්න සින්දුවකුත් කියාගත්තනම් නම්කි ගොඩ 😂 රට බයිල වැඩක් නෑ ඕය අතීත අද්දැකීමක් ලොල්.

    මේකයි විස්තරේ අලුතින් Instrumental ටැරැක් ටිකක්, ඔවු ඔවු අර වොයිස් නැති ඩිස්කි ඩිගින් විතරක් ඇහෙන ඒව තමයි. අන්න එයින් ටැරැක් ටිකක් ලගදි ඕරා සංගීත කන්ඩායම එලියට දැම්ම. හැමෝටම යැවුවෙ නෑ FB එකේ සීමිත පිරිසකට Email මගින් එවුව. ඉතින් ඔන්න උබලට බෙදල යන්න කියල ආව.

    හරි හරි පොරකන්න එපා කිසිම Tag එකක් ගහල නෑ 320bit කොලිටියට යූටියුබ් එකෙන් ගත හැකි ඔන්න....

    එනම් කමෙන්ට් එකක් රෙප් එකක් දීල අරන් යන්න. කාටත් ජය ඒනම්...


    මෙම ගීත තනු වල පූර්න අයිතිය "ඕරා" සංගීත කන්ඩායම සතු බව කරුනාවෙන් සලකන්න....
    විමසීම් - facebook.com/ranawithaura