Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙඩින් Rag idea.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙන්නෙක් ජිවිතේ දකින හීන වලින් එකක් තමයි විවාහය කියන්නේ මචං...

ඒ දවස එයාලට එපා වෙන දවසක් කරන්න එපා...

දහස් ගණන් වියදම් කරලා, ෆොටෝ වලට සල්ලි දීල, ඇඳුම් මහල, මේක් අප් වලට වියදම් කරලා එන්නේ ජිවිතේ අමතක නොවන එක දවසක් නිසා...

ඒ දවස රැග් දීල වද දීල විනාශ කරන්න එපා බං.. පවු...

කෙනෙක්ගේ සතුටක් තව කෙනෙක්ට සතුටක් වෙන විදියට විනෝද වෙන්න..

එහෙම නැතිව ඔයාලගේ සතුට තව කෙනෙක්ගේ දුකක් වෙන්න විනෝද වෙන්න එපා...

ඒ වෙලාවට එයාල යාළුවො නිසා කියල ඉවසල හිටියත්, එයාල පත්වෙන අපහසුතාවය ගැන පොඩ්ඩක් හිතන්න....

ඒ ඉන්නේ ඔයාගේ නංගි/මල්ලි/අක්ක/අයිය නම් ඔයා කවදාවත් රැග් කරනවා තියා හිතන්නෙවත් නැහැනේ...

වෙන එකෙක් කරන්න හැදුවත් වලක්වන්න ඒ වෙලාවට හිතන්නේ...

ඒ ඉන්නෙත් තව පවුලක දරුවෝ දෙන්නෙක්...

ඒ දෙමවුපියොන්ටත් ආසයි එයාලගේ දරුවෝ ලස්සනට මගුල කාල ගෙදර එනවා දකින්න...

එහෙම නැතිව අඬාගෙන, බිත්තර වතුර පෙරාගෙන සායම් නාගෙන එනවා දකින්න නෙවි...

එදා දවස ඉවර වෙනකන් ඒ ඇඳුම් පිටින් එයාල ෆොටෝ වලට මුහුණ දෙන්න ඕන...

ටිකක් හිතන්න....

ඕනෑම නම් එයාල නොසිතන වෙලාවක එයාලට කියල මියුසිකල් ගෘප් එකක් එනවා නම් අන්වුන්ස් කරලා සිංදුවකට ආරාධනා කරන්න...

සින්දුවක් නෝට් එකක් දීල යවන්න පුළුවන් නම්, ගොඩක් අගය වෙයි....

නැත්නම් චැලේන්ජ් එකක් කරන්න, දෙන්න දැන් දෙන්නෙක් නොවන නිසා වේග රිද්මේ සිංදුවකට ස්ලෝ නටන්න වගේ දෙයක් දෙන්නම එකතු වෙලා...

[QUOTE="labu gediya, post: 19586170, member: 452091"] [COLOR=Teal][SIZE=3]දෙන්නෙක් ජිවිතේ දකින හීන වලින් එකක් තමයි විවාහය කියන්නේ මචං... ඒ දවස එයාලට එපා වෙන දවසක් කරන්න එපා... දහස් ගණන් වියදම් කරලා, ෆොටෝ වලට සල්ලි දීල, ඇඳුම් මහල, මේක් අප් වලට වියදම් කරලා එන්නේ ජිවිතේ අමතක නොවන එක දවසක් නිසා... ඒ දවස රැග් දීල වද දීල විනාශ කරන්න එපා බං.. පවු... කෙනෙක්ගේ සතුටක් තව කෙනෙක්ට සතුටක් වෙන විදියට විනෝද වෙන්න.. එහෙම නැතිව ඔයාලගේ සතුට තව කෙනෙක්ගේ දුකක් වෙන්න විනෝද වෙන්න එපා... ඒ වෙලාවට එයාල යාළුවො නිසා කියල ඉවසල හිටියත්, එයාල පත්වෙන අපහසුතාවය ගැන පොඩ්ඩක් හිතන්න.... ඒ ඉන්නේ ඔයාගේ නංගි/මල්ලි/අක්ක/අයිය නම් ඔයා කවදාවත් රැග් කරනවා තියා හිතන්නෙවත් නැහැනේ... වෙන එකෙක් කරන්න හැදුවත් වලක්වන්න ඒ වෙලාවට හිතන්නේ... ඒ ඉන්නෙත් තව පවුලක දරුවෝ දෙන්නෙක්... ඒ දෙමවුපියොන්ටත් ආසයි එයාලගේ දරුවෝ ලස්සනට මගුල කාල ගෙදර එනවා දකින්න... එහෙම නැතිව අඬාගෙන, බිත්තර වතුර පෙරාගෙන සායම් නාගෙන එනවා දකින්න නෙවි... එදා දවස ඉවර වෙනකන් ඒ ඇඳුම් පිටින් එයාල ෆොටෝ වලට මුහුණ දෙන්න ඕන... ටිකක් හිතන්න.... ඕනෑම නම් එයාල නොසිතන වෙලාවක එයාලට කියල මියුසිකල් ගෘප් එකක් එනවා නම් අන්වුන්ස් කරලා සිංදුවකට ආරාධනා කරන්න... සින්දුවක් නෝට් එකක් දීල යවන්න පුළුවන් නම්, ගොඩක් අගය වෙයි.... නැත්නම් චැලේන්ජ් එකක් කරන්න, දෙන්න දැන් දෙන්නෙක් නොවන නිසා වේග රිද්මේ සිංදුවකට ස්ලෝ නටන්න වගේ දෙයක් දෙන්නම එකතු වෙලා... [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom